නිවනට ආශා කරන එක හොඳයිද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සාමාන්‍යයෙන් ආශා කරන එක හොඳ නෑ කියලනෙ කියන්නෙ, එතකොට නිවනට තණ්හාවක්, ආශාවක් හිතේ ඇතිවුණොත් ඒක, හොඳද නරකද..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,610
    113
    අපේ රටේ ආච්චිල නම් එහෙමයි..
    පිං කරන්න තෘශ්ණාවට ඕනෙ කරා වැඩක් කරයි.. නිවනටත් ඔච්චරම තමයි

    Ahawak nethuwa gamanak ne.gamana ivara wenne ashawa ath arunama.kalinma ath arinna be grow wenne nethuwa
    පිස්සු කෙලියට උඹේ අයිඩියා මරු.. මම හිතන්නෙ උඹ සිරා පොරක් වගේ...
    ------ Post added on Oct 6, 2022 at 4:26 PM
     
    • Haha
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Ath arinna be ban.ath arenna one.eka hethu palath ekka auto wena deyak.ashawa ewilla maragaye gihin kusal wedila ath arenna gannawa.mulinma ashawa nethi karagattama illusion ekaka hirawenawa dan nan rahat kiyala
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Ath arinna be ban.ath arenna one.eka hethu palath ekka auto wena deyak.ashawa ewilla maragaye gihin kusal wedila ath arenna gannawa.mulinma ashawa nethi karagattama illusion ekaka hirawenawa dan nan rahat kiyala
    ඇත්තක් කිව්වමද කොහෙද :rolleyes::love:
     
    • Sad
    Reactions: Emios

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    ගගෙන් එගොඩ යන්න ඔරුව ඕනි වෙනවා, හැබැයි එගොඩට ගියාට පස්සේ ඔරුවක් ඕනි වෙන්නේ නෑ

    ඒවගේ නිවනට උනත් තියෙන්නේ ආශාවක් නැත්නම් තණ්හාවක්...එක හරි පාරට වැටෙනකම් ඉතින් තියෙන්න ඕනි ඇති.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ඉතින් එහෙම නම් , හැම දේම ප්‍රෝග්‍රෑම් උනා වගේ නේ අපිට ඩිසිශන්ස් ගන්න බෑ වගේ එකක් නේ , හිතපන් කවෘ හරි මිනිහෙක්ව මරනවා කියලා ඌ මරන්නේ අරූගෙ තිබ්බ පවකට නේ එතකොට මරන එකාට පව් වෙන්න බෑ නේ ? @Emios
     
    • Haha
    Reactions: Candid-B

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    Niwanata thiya kusal walata wath thanhawak athi karagena niwan dakinna ba kiyala mama ahala thiyenne. hamadeyakma atharila, atharala yana ekane niwana kiyanne. Ethakota pinak wath allan Inna bane. Ekath atharinna oni.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    ඉතින් එහෙම නම් , හැම දේම ප්‍රෝග්‍රෑම් උනා වගේ නේ අපිට ඩිසිශන්ස් ගන්න බෑ වගේ එකක් නේ , හිතපන් කවෘ හරි මිනිහෙක්ව මරනවා කියලා ඌ මරන්නේ අරූගෙ තිබ්බ පවකට නේ එතකොට මරන එකාට පව් වෙන්න බෑ නේ ? @Emios
    Ehema tamai.hematissema tiyenne vipaka nirodaya.but new karma sakas wenawa hema kchanayema.but e pattern eka change karanna be henama gemak.eka nikan hulagak enawa uba nikan fan ekak dala hulan path eka chnage karanna try karanawa wage wedak
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    මට හිතෙන විදියට අපිට තියෙන්ට ඕන නිවන් ලබන්ට ඕන කියලා ජන්ද,චිත්ත ,වීර්ය ,...... යන සතර එර්ධිපාද. මේ හතරෙන් මොකක් ඇති වුනොත් ඉතුරු බල දර්ම නිකන්ම ඇතිවෙනවා. ex දැන් කන්ට ඕන කියල චිත්තයක් ඇති වුනොත් ජන්දය, වීර්ය , .... , අනෙක් බලදර්ම නිකන්ම වර්දනය වෙන එක.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඡන්ද (කැමැත්ත); මේක තණ්හාව නෙවේ.
    චිත්ත (අධිෂ්ඨානය)
    විරිය (වීර්යය)
    වීමංසා (නුවණින් විමසීම)

    * ඡන්දය තුළින්ම ඡන්දය ප්‍රහාණය කිරීම ගැන දේශනාවක තියෙනවා.

    .

    තණ්හාව ආකාර 3කින් තියෙනවා ; කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා

    තණ්හාව ආකාර 6කින්ද තියෙනවා ; රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධම්ම(අරමුණු) තණ්හා
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    සාමාන්‍යයෙන් ආශා කරන එක හොඳ නෑ කියලනෙ කියන්නෙ, එතකොට නිවනට තණ්හාවක්, ආශාවක් හිතේ ඇතිවුණොත් ඒක, හොඳද නරකද..

    අවිද්යාව නැති වෙනකල් ආශාව සම්පුර්නයෙන් නැති වෙන්නෙ නැ. යම්කිසි මට්ටමකට තිබුනට අවුලක් නැ. ඕනවට වැඩි උනොත් නීවරනයක් විදිහට මාර්ගයට බලපානව..
     
    • Like
    Reactions: greenthunder

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මට හිතෙන විදියට අපිට තියෙන්ට ඕන නිවන් ලබන්ට ඕන කියලා ජන්ද,චිත්ත ,වීර්ය ,...... යන සතර එර්ධිපාද. මේ හතරෙන් මොකක් ඇති වුනොත් ඉතුරු බල දර්ම නිකන්ම ඇතිවෙනවා. ex දැන් කන්ට ඕන කියල චිත්තයක් ඇති වුනොත් ජන්දය, වීර්ය , .... , අනෙක් බලදර්ම නිකන්ම වර්දනය වෙන එක.
    ඡන්ද (කැමැත්ත); මේක තණ්හාව නෙවේ.
    ඡන්දයයි, තණ්හාවයි වෙන්කරල අඳුනගන්නෙ කොහොමද, ත්‍රිපිටකේ නිවනෙහි ඇලීම හොඳයි කියල තියෙනව (රහතන් වහන්සේල නිවනෙහි ඇලී සිටිය කියල තියෙනව, තව ඒ වගේ දේවල් තියෙනව.. )මේ ඇලීම කියන්නෙ ආශාවටමද, ආශාවෙන් වෙනස් නන් වෙන්කරල අඳුරගන්නෙ කොහොමද..
    //යම් ප්‍රාඥ කෙනෙක් (ආලම්බනෝපනිධ්‍යාන ලක්‍ෂණොපනිධ්‍යාන වශයෙන් ද්වීප්‍රකාර) ධ්‍යානයෙහි (ආවජ්ජනාදි පංච වශිතාවන්ගේ වශයෙන්) යුක්තප්‍රයුක්තයෝ ද, නෙක්ඛම්ම සංඛ්‍යාත ක්ලේශව්‍යපශමයෙහි (නිවනෙහි) ඇලුනාහු ද, සිහි ඇති, ඒ සම්‍යක්සම්බුද්ධයනට දෙවියෝත් මිනිස්සුත් කැමැති වෙත්.// https://tipitaka.lk/kn-dhp-14/23-6/sinh