කෙලෙසුවේ කිම

dreamsanduni

Member
Dec 16, 2010
3
0
0
aththa kathawak minissunta biuwama inna hitana thanuth amathaka wela yanawane'...ee unath biuwama unath minissungen pita wenne yati hithe thiyana dewal thamai
 

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    මචන් උබට මාරම හැකියවක් තියෙන්නෙ.ලස්සන පද ගැලපුමක්. මට ඔය වගෙ එවා ලියාගන්න අදහස් එන්නෙ
    නැනේ.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අදත් ඩෝප් වෙමි
    පෙරදා දුක පරදමි
    දෙකෙන් උගුරු සෑහෙමි
    දමා ගන්නට යමි

    දුක එන්න එන්න ඩබල් වේ
    සිතට මොංගල් දේ ආවේ
    සිහිද මද වී රින වේ
    බොරු වීරයා පැමිණේ

    ඕකිට හොද දෙකක් කරමී
    සිතා එන්නට හැරිමී
    ඇවිත් ගොන් වැඩ සිතමී
    යලිත් දුකෙහි කිමිදී
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචන් පට්ටම අමුතු විදියට අමුතු දෙයක් කියලා
    ව්‍යංගාර්තය මරුම තමයි
    හොද හැකියවක් තියෙනව
    වචන ගැලපුව මධ්‍යස්ථව විශිෂ්ඨයි
    හොද නිර්මාණයක් කූල්කසුව
    බොහොම ස්තූතියි සහෝදරයා..
     

    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    දුර දිග නොසිතා
    කල එහෙ අනුවන ක්‍රියා
    පල දෙන කලටා
    උබට වෙ පසු පස නොබලා දුවන්ටා...