aththa kathawak minissunta biuwama inna hitana thanuth amathaka wela yanawane'...ee unath biuwama unath minissungen pita wenne yati hithe thiyana dewal thamai
ගැබුරු කතාවක්
තේරුම් ගියා වතාවක්
සිතා දෙවතාවක්
කරනු, කරන මගුලක්.


අදත් ඩෝප් වෙමි
පෙරදා දුක පරදමි
දෙකෙන් උගුරු සෑහෙමි
දමා ගන්නට යමි
දුක එන්න එන්න ඩබල් වේ
සිතට මොංගල් දේ ආවේ
සිහිද මද වී රින වේ
බොරු වීරයා පැමිණේ
ඕකිට හොද දෙකක් කරමී
සිතා එන්නට හැරිමී
ඇවිත් ගොන් වැඩ සිතමී
යලිත් දුකෙහි කිමිදී
බොහොම ස්තූතියි සහෝදරයා..මචන් පට්ටම අමුතු විදියට අමුතු දෙයක් කියලා
ව්‍යංගාර්තය මරුම තමයි
හොද හැකියවක් තියෙනව
වචන ගැලපුව මධ්‍යස්ථව විශිෂ්ඨයි
හොද නිර්මාණයක් කූල්කසුව
ලස්සනට ලියලා තියනවා සහෝ, වෙනස් නිර්මාණයක්
දිගටම ලියන්න![]()