ඩෝප් වැඩි හිස
තෙරපවයි හිත
පරණ පෙම මත
කැරකෙවෙයි ලද
පලිගනිමි අද
දෙකින් එක වෙන
කඩාගෙන දොර
ඇතුලුවිය ගෙට
ඇය යහන් මත
සැමි වැඩට ගිය
කෙලෙසුවේ කිම
කෙරුවනම් පෙම
Last edited:
ගැබුරු කතාවක්
තේරුම් ගියා වතාවක්
සිතා දෙවතාවක්
කරනු කරන මගුලක්.

තමා සහජයෙන් ගෙන ආ නිර්මාන ශීලී හැකියාවත්...
නූතන සමාජයෙන් උකහා ගත් සැබෑ යථාර්ථයත්....
විද්යුත් ටීකාවක දිග හැරුමත් සමග
තම අදහස ප්රකාශ කරන මෙම කවියා..... තම කවිත්වය මනාව විදහා දක්වයි.....![]()
ඔබට මාගේන සුභ පැතුම්.............