කෙල දන්සැලක් ද ඔබ ?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබේ වටිනා උපදෙසට ඇත්තට ම පින්.....
    කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ අමාවතුර අසපු දාමයේ ස්වාමීන් වහන්සේලා ගෙන් මට "විමාන වත්ථු-ප්‍රේත වත්ථු" ධර්ම ග්‍රන්ඨ දෙකක් පරිත්‍යාග ලෙස ලැබුණා. මා කියවා ඒවා මගේ මව් තුමියට සහ රෝගියෙකුට දර්ම දානයක් ලෙස දුන්නා. එහි මෙවැන් ජීවීන් පිළිබද ව පුදුම විස්තර සදහන්.......
    ප.ලි.
    "තුහ්" කියල කෙල ගහන්න ‍හිතෙන්නේ දේශපාලනය කතා කරන කොට නිසා මම දේශපාලනය කතා කිරීමෙන් වළකිමි......!!!!
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    hutaaa
    shocked7fl.gif
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ලස්සන කෙල්ලෙක් පාරෙ තු කියල කෙලගහනව දැකීම කොයි තරම් අපුලද ??

    අය්යෝ මම අද උදේ පාන්දරම දැක්කා.. පවු මම :D:D .
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මම ම දාපු පරණ ත්‍රෙඩ් බම්ප් කරන්න එච්චර කැමත්තක් නම් නෑ.

    ඒත් අද උදේ පාරෙ එනකොටත් මේහෙම අය දැක්ක නිසා බම්ප් කරන්න හිතුනා..

    පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමීන්වහන්සේගේ "අමනුෂ්‍යයන්ගේ ගොදුරක් නොවෙන මග" පොත අරන් බලන්න.

    ප්‍රේතයො පැත්තකින් තියමු.. පිරිසිඳු කම ගැන පොඩ්ඩක් වත් හිතන්න කෙළ ගහන්න කළින් .
    :eek::eek:
     

    blue_in_rio

    Well-known member
  • චගු;11830954 said:
    ලස්සන කෙල්ලෙක් පාරෙ තු කියල කෙලගහනව දැකීම කොයි තරම් අපුලද ??

    අය්යෝ මම අද උදේ පාන්දරම දැක්කා.. පවු මම :D:D .

    ඒ කෙල්ල උඹව දැකලා නෙමෙයිනේ එහෙම කලේ ?? :rolleyes::rolleyes::rolleyes::rolleyes: