ඔබේ වටිනා උපදෙසට ඇත්තට ම පින්.....
කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ අමාවතුර අසපු දාමයේ ස්වාමීන් වහන්සේලා ගෙන් මට "විමාන වත්ථු-ප්‍රේත වත්ථු" ධර්ම ග්‍රන්ඨ දෙකක් පරිත්‍යාග ලෙස ලැබුණා. මා කියවා ඒවා මගේ මව් තුමියට සහ රෝගියෙකුට දර්ම දානයක් ලෙස දුන්නා. එහි මෙවැන් ජීවීන් පිළිබද ව පුදුම විස්තර සදහන්.......
ප.ලි.
"තුහ්" කියල කෙල ගහන්න හිතෙන්නේ දේශපාලනය කතා කරන කොට නිසා මම දේශපාලනය කතා කිරීමෙන් වළකිමි......!!!!