කෙල වෙන්ට කලියෙන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    privet Data ගන්නේ නෑ කියලා දිවුරුමි ප්‍රකාෂයක් අරගනින්. මොකක් හරි වැරදි වැඩක් කරොත් 1000000000000000000000000000000ක වන්දියක් ගෙවන්න ඹන කිව=යලා

    හැබැයි මචං ඔහොම දෙයක්වෙලා කේස් එකක් ඇදුනොත්, හදන්ඩ දුන්න තැං දන්න නිසා පරීක්ෂණයක් කලොත් ලේසි වෙන්නෙ නෑ උන්ටත්...
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    eka dawasak mage lap eketh oya wage case ekak giya...hadapu ekama mama yanakota bala bala innawa....mata marayua awesha wela ahuwa thamuseta kawuda kiwwe photo balanna kiyala..thamuseta dunne Power Socket eka hadanna misak foto balanna newei kiyala kiyala dunna...anthimata uge bosa awa awilla utath banala man bosatath banala photo ekak hari eliyen mata hamba unoth thamusela dennama ellanawa kiyala thug level ekak damma :v

    un salli gaththeth na samawenna kare waradi wadak kiyala pili gaththa...
     
    :shocked:
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මචං ලේසියට අපි පාස්වර්ඩ් ටික බ්‍රවුසරේ සේව්කරල පාවිච්චි කරනවනෙ..
    ඒව බලන්ඩත් පුලුවන් වෙනව නේ (මම කියන්නෙ pc එකට පාස්වර්ඩ් එකක් නොදා තිබුණොත්)

    ඔව් බන්, පස්වර්ඩ් save කරන්න එපා බන් කොහේ හරි sure තැනක ලියල තියපන්..අනිවාරයෙන්ම පස්වර්ඩ් දාපන් බන්.

    localuser.png

    My Computer > right click > manage > Local User and Group > User

    මෙකෙන් උබේ user account තොරලා User cannot change password කියන ටික් එක දාපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    lap ekak pc ekak denawanam hard eka galawala denna hadanna. software, Os issue ekaknam oya hadala denakam balan inna.

    Phone ekaknam memory galawala denna. eth phone memorye thiyena nisa hadala denakam ethana inna. parts ananmanan genna thiyenawa kiwwoth parts aran waren mn edata phone eka aran ennam kiyanna. reputation ekak thina thanakata yanna. aluthen ato gaththu shop walata yanne nathuwa.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ඔව් බන්, පස්වර්ඩ් save කරන්න එපා බන් කොහේ හරි sure තැනක ලියල තියපන්..අනිවාරයෙන්ම පස්වර්ඩ් දාපන් බන්.

    localuser.png

    My Computer > right click > manage > Local User and Group > User

    මෙකෙන් උබේ user account තොරලා User cannot change password කියන ටික් එක දාපන්

    රෙප්ස් +12 ;)
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    පසුගිය දිනවල මූණුපොතේ වැඩි කතාබහට ලක්වූ චාමරගේ සිද්ධිය, නදීශා හේමමාලිගේ පෞද්ගලික පින්තූර සහ මේ දිනවල කතාබහ වෙන බැංකු අක්කාගේ සිද්ධියේදී ඇඟිල්ල දිගු වූයේ ජංගම දුරකථන අළුත්වැඩියා ශිල්පීන් වෙතය. ඒ සියල්ලන්ම පැවසූවේ තම දුරකථනය අළුත්වැඩියාවකට දුන් අවස්ථාවේ ඔවුන් විසින් එම ඡයාරූප අන්තර්ජාලයට මුදාහැර ඇති බවය.
    එම නිසා මා මේ සටහන තබන්නේ ජංගම දුරකථන හා පරිගණක යන්ත්‍ර අලුත්වැඩියා කරන තාක්ෂණවේදීන් ඉලක්කකරගෙනය.
    ව්‍යාපාරයක පැවැත්මට හොඳ පාරිභෝගික පිරිසක් එම ව්‍යාපාරය වටා එක් රැස්විය යුතුය. එසේම අප වෙත එන පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමටත්, ඔහු නැවතත් අපගේ සේවය ලබාගැනීමට අපවෙත ගෙන්වා ගැනීමටත්, ඔහුගේ මාර්ගයෙන් වෙනත් පාරිභෝගිකයන් අපවෙත ගෙන්වා ගැනීමටත්, ඒ සියල්ලන්ගේම විශ්වාසය හා පෞද්ගලිකත්වය රැකීමටත් අප ක්‍රියාකල යුතුය. එසේ නොවුනහොත් ඒ ව්‍යාපාරයට වැඩි ආයුෂ නොමැති බවද සිහියේ තබාගත යුතුය.
    එම නිසා ඔබ වෙත තම ජංගම දුරකථනය, පරිගණක යන්ත්‍රය රැගෙන එන පාරිභෝගිකයාගේ පෞද්ගලිකත්වය මෙන්ම විශ්වාසය රැකීම ඔබගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වේ.
    මෙහි අනෙක් පැතිකඩ වන්නේ වරද අනුන්ගේ ඇඟ මත පටවා ශේප් වන්නන්ගෙන් අපද ආරක්ෂා වීමයි.එනම් කෙනෙක්ට ලේසියෙන්ම මෙය ඔබ විසින් කළ දෙයක් යැයි බොරු චෝදනා ඉදිරිපත් කළ හැකියි. ඒ සඳහාද සුදානම් වීම ඇඟට ගුණය. ඇතැම් අවස්ථාවල ලැප් ටොප් බෑගයේ තම පෙන් ඩ්‍රයිව් එක තිබුණා දැන් එය නෑ යැයි පවසමින් පාරිබෝගික බවතුන් මාගේ ඇඟට ගොඩවී තිබේ ඒ අවස්ථාවේ මගේ පිහිටට සිටියේ මගේ ආරක්ෂක කැමරා පද්ධතියයයි. ආයතනයේ CCTV කැමරා පද්ධතියක් ස්ථාපනය බොහෝ ගැටලුකාරී තැන් වලින් ඔබ මුදවා ගනු ඇත. එසේම දුරකතනයක් අලුත්වැඩියාවට බාරගන්නා සෑම අවස්ථාවකදීම එහි මෙමරි කාඩ් පත් සහ සිම් පත් එම මොහොතේම පරිභෝගිකයාට ගලවා අතටම දෙන්න. කිසිසේත්ම ඒවා ඔබ ආයතනයේ රදවා තබා ගැනීමෙන් වලකින්න. මෙකි ආරක්ෂක සහ වගවිමේ යුතුකම් ඔබ ඉෂ්ට කළහොත් දිර්ගකාලින ගමනක් මනා කීර්තිනාමයක් සමග යෑමට ඔබට හැකිවනු ඇත.
    ස්තූතියි!!!

    -------------------------------------------
    මුහුණු පොතෙන් උපුටා ගැනීමකි.

    ඒ වගේම ෆෝන් එකේ ෆොටෝ මෙමරිකාඩ් ඒකට සේව් වන ලෙස සකසන්න. හොඳ වර්ගයක මෙමරි කාඩ් එකක් පාවිච්චි කරන්න (නැත්නම් කොයි වෙලාවේ යයිද දන්නේ නෑනේ) ඇපල් වගේ ෆෝන් වල නම් පාස්වර්ඩ් එකෙන්ම වැඩේ ආරක්ෂිතයි. කොහොමත් ඔන් වෙන්නේ නැතුව ගිහින් දුන්නොත් අයිති කෙනාගෙන් අහන්නේ නැතුව පාස්වර්ඩ් අරින්නේ නෑ. (හැබැයි එහෙම ඇරලා මොකක් හරි උනොත් මට බනින්න එන්න එපා) ඒක තමයි වැඩේ සාමාන්‍යයෙන් කෙරෙන විදිය. කොහොමත් ගිය ගමන්ම අනිත්පැත්තට හදල දෙයි කියල හිතන්නත් එපා පොඩි ලෙඩක් නම් එහෙම හදල දෙයි. නැත්නම් එහෙනම් අරන් යන්න කියල දෙයි.:lol::lol:
    රහසිගත දත්ත ඕවයේ තියන්න එපා ක්ලවුඩ් ඩ්‍රයිව් එකකට දාන්න.උන් ඕව බලන්නේ නෑ බය වෙන්න එපා. ඒ වගේම ඕනෙම කරන ෆොටෝස් වීඩියෝ එහෙමත් අනිවාර්යයෙන් සතියකට පාරක්වත් බැකප් කරන්න නැත්නම් අඬන්න වෙනවා මට අද උදේ උනා වගේ. :shocked::shocked:
    ඒ වගේම යම් ඩිවයිස්,හාඩ් එකක් ඔය වගේ ෆොටෝ තියෙද්දී වැඩකරන්නේ නැතුව ගියොත් එකත් වැඩක් නැත්නම් තලලා කුඩුකරලා දාන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    දැං කොම්පියුටරයයි, ෆෝන් එකයි, හදිසියෙ කැඩිල ෂොප් එකකට දුන්නොත් හදල දෙන්ඩ කියල, මුං ඒකෙ තියෙන වීඩියෝස් පොටෝස්, පාස්වර්ඩ් ඔක්කොම හොරා කනවනෙ..
    මේකට මොකද කරන්ඩ පුලුවන් ?
    අපි හිතමු එක පාරටම කම්පියුටරේ හරි ෆෝන් එක හරි ඔන් වෙන්නෙම නැතුව ගියා කියල :baffled:

    ෆෝන් එක කැඩුනොත් බ්ලෙන්ඩර් එකට දාල කුඩුකරපං ඉටපස්සෙ අළුත් එකක් ගනින් එකත් කැඩුනොත් බ්ලෙන්ඩර් එකට දාල කුඩුකරපං ඉටපස්සෙ අළුත් එකක් ගනින් එකත් කැඩුනොත් බ්ලෙන්ඩර් එකට දාල කුඩුකරපං ඉටපස්සෙ අළුත් එකක් ගනින් එකත් කැඩුනොත් බ්ලෙන්ඩර් එකට දාල කුඩුකරපං ඉටපස්සෙ අළුත් එකක් ගනින් එකත් කැඩුනොත් බ්ලෙන්ඩර් එකට දාල කුඩුකරපං ඉටපස්සෙ අළුත් එකක් ගනින් එකත් කැඩුනොත් බ්ලෙන්ඩර් එකට දාල කුඩුකරපං ඉටපස්සෙ අළුත් එකක් ගනින් එකත් කැඩුනොත් බ්ලෙන්ඩර් එකට දාල කුඩුකරපං ඉටපස්සෙ අළුත් එකක් ගනින් එකත් කැඩුනොත් බ්ලෙන්ඩර් එකට දාල කුඩුකරපං ඉටපස්සෙ අළුත් එකක් ගනින් ;)
     
    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28

    බ්ලෙන්ඩරේ කැඩුනොත්? :lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Aki992

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    පසුගිය දිනවල මූණුපොතේ වැඩි කතාබහට ලක්වූ චාමරගේ සිද්ධිය, නදීශා හේමමාලිගේ පෞද්ගලික පින්තූර සහ මේ දිනවල කතාබහ වෙන බැංකු අක්කාගේ සිද්ධියේදී ඇඟිල්ල දිගු වූයේ ජංගම දුරකථන අළුත්වැඩියා ශිල්පීන් වෙතය. ඒ සියල්ලන්ම පැවසූවේ තම දුරකථනය අළුත්වැඩියාවකට දුන් අවස්ථාවේ ඔවුන් විසින් එම ඡයාරූප අන්තර්ජාලයට මුදාහැර ඇති බවය.
    එම නිසා මා මේ සටහන තබන්නේ ජංගම දුරකථන හා පරිගණක යන්ත්‍ර අලුත්වැඩියා කරන තාක්ෂණවේදීන් ඉලක්කකරගෙනය.
    ව්‍යාපාරයක පැවැත්මට හොඳ පාරිභෝගික පිරිසක් එම ව්‍යාපාරය වටා එක් රැස්විය යුතුය. එසේම අප වෙත එන පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමටත්, ඔහු නැවතත් අපගේ සේවය ලබාගැනීමට අපවෙත ගෙන්වා ගැනීමටත්, ඔහුගේ මාර්ගයෙන් වෙනත් පාරිභෝගිකයන් අපවෙත ගෙන්වා ගැනීමටත්, ඒ සියල්ලන්ගේම විශ්වාසය හා පෞද්ගලිකත්වය රැකීමටත් අප ක්‍රියාකල යුතුය. එසේ නොවුනහොත් ඒ ව්‍යාපාරයට වැඩි ආයුෂ නොමැති බවද සිහියේ තබාගත යුතුය.
    එම නිසා ඔබ වෙත තම ජංගම දුරකථනය, පරිගණක යන්ත්‍රය රැගෙන එන පාරිභෝගිකයාගේ පෞද්ගලිකත්වය මෙන්ම විශ්වාසය රැකීම ඔබගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වේ.
    මෙහි අනෙක් පැතිකඩ වන්නේ වරද අනුන්ගේ ඇඟ මත පටවා ශේප් වන්නන්ගෙන් අපද ආරක්ෂා වීමයි.එනම් කෙනෙක්ට ලේසියෙන්ම මෙය ඔබ විසින් කළ දෙයක් යැයි බොරු චෝදනා ඉදිරිපත් කළ හැකියි. ඒ සඳහාද සුදානම් වීම ඇඟට ගුණය. ඇතැම් අවස්ථාවල ලැප් ටොප් බෑගයේ තම පෙන් ඩ්‍රයිව් එක තිබුණා දැන් එය නෑ යැයි පවසමින් පාරිබෝගික බවතුන් මාගේ ඇඟට ගොඩවී තිබේ ඒ අවස්ථාවේ මගේ පිහිටට සිටියේ මගේ ආරක්ෂක කැමරා පද්ධතියයයි. ආයතනයේ CCTV කැමරා පද්ධතියක් ස්ථාපනය බොහෝ ගැටලුකාරී තැන් වලින් ඔබ මුදවා ගනු ඇත. එසේම දුරකතනයක් අලුත්වැඩියාවට බාරගන්නා සෑම අවස්ථාවකදීම එහි මෙමරි කාඩ් පත් සහ සිම් පත් එම මොහොතේම පරිභෝගිකයාට ගලවා අතටම දෙන්න. කිසිසේත්ම ඒවා ඔබ ආයතනයේ රදවා තබා ගැනීමෙන් වලකින්න. මෙකි ආරක්ෂක සහ වගවිමේ යුතුකම් ඔබ ඉෂ්ට කළහොත් දිර්ගකාලින ගමනක් මනා කීර්තිනාමයක් සමග යෑමට ඔබට හැකිවනු ඇත.
    ස්තූතියි!!!

    -------------------------------------------
    මුහුණු පොතෙන් උපුටා ගැනීමකි.

    -------------------------------------------
    ඒ වගේම ෆෝන් එකේ ෆොටෝ මෙමරිකාඩ් ඒකට සේව් වන ලෙස සකසන්න. හොඳ වර්ගයක මෙමරි කාඩ් එකක් පාවිච්චි කරන්න (නැත්නම් කොයි වෙලාවේ යයිද දන්නේ නෑනේ) ඇපල් වගේ ෆෝන් වල නම් පාස්වර්ඩ් එකෙන්ම වැඩේ ආරක්ෂිතයි. කොහොමත් ඔන් වෙන්නේ නැතුව ගිහින් දුන්නොත් අයිති කෙනාගෙන් අහන්නේ නැතුව පාස්වර්ඩ් අරින්නේ නෑ. (හැබැයි එහෙම ඇරලා මොකක් හරි උනොත් මට බනින්න එන්න එපා) ඒක තමයි වැඩේ සාමාන්‍යයෙන් කෙරෙන විදිය. කොහොමත් ගිය ගමන්ම අනිත්පැත්තට හදල දෙයි කියල හිතන්නත් එපා පොඩි ලෙඩක් නම් එහෙම හදල දෙයි. නැත්නම් එහෙනම් අරන් යන්න කියල දෙයි.:lol::lol:
    රහසිගත දත්ත ඕවයේ තියන්න එපා ක්ලවුඩ් ඩ්‍රයිව් එකකට දාන්න.උන් ඕව බලන්නේ නෑ බය වෙන්න එපා. ඒ වගේම ඕනෙම කරන ෆොටෝස් වීඩියෝ එහෙමත් අනිවාර්යයෙන් සතියකට පාරක්වත් බැකප් කරන්න නැත්නම් අඬන්න වෙනවා මට අද උදේ උනා වගේ. :shocked::shocked:
    ඒ වගේම යම් ඩිවයිස්,හාඩ් එකක් ඔය වගේ ෆොටෝ තියෙද්දී වැඩකරන්නේ නැතුව ගියොත් එකත් වැඩක් නැත්නම් තලලා කුඩුකරලා දාන්න

    nadeesha geth leak una da? :eek:
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    hard එක නං ලොවෙත් දෙන්න එපා. තියෙන දේවල් මකපු දේවල් ගන්නවා විතරක් නෙවෙයි keylogger දාල දෙන උන් හිටන් ඉන්නවා
     
    • Like
    Reactions: AnuradhaRa

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    :rofl::rofl::rofl::rofl::rofl:

    :baffled: :baffled: :baffled:

    :yes::yes::yes::yes: password dammata wedak ne. ona ekak crack karanna puluwan

    128 or 256 AES encryption cannot be cracked practically. :cool::cool: Theoretically can..:yes::yes:
    A computer that can check 10^18 AES keys per second can crack 256AES in about 3×10^51 years. But that much powerful computers not exists.. :lol::lol::lol:
    So you can consider folder protection software (if it use 128 or 256 aes algo) are secure..
     
    Last edited: