කෙල වේලා රෙවිලා ඉන්නේ අදහසක් දීපල්ලකෝ

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,516
    396
    83
    43
    Wattala, Sri Lanka
    මගේ නම් අදහස හැකි පමණ ස්වාධීන වෙන්න...
    කිසි කෙනෙක් මත යැපෙන්නවත් තව කෙනෙක් කියන විදිහට ජීවත් වෙන්නවත් අවශ්‍ය නෑ...
    උඹට හරියන, ගැලපෙන හොඳම දේ දන්නේ උඹ... ඒක හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්...
    හැබැයි හැම වෙලේම ජීවිතේ තමන් ගත්තු තීරණ ගැන කිසිම වෙලාවක පසු තැවෙන්න එපා..
    හෘද සාක්ෂියට එකඟව තමන්ගේම ප්‍රතිපත්ති මාලාවකට අනුව වැඩ කරන්න බලන්න...
    තමන් කැමති වෘතියක් තෝරගෙන මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරන්න....
    ජීවිතේ අපිට වෙවී දුක් වෙවී ඉන්න මහ ලොකු කාලයක් නෑ...
    ඒක නිසා පුළුවන් හැම වෙලේම සතුටින් ඉන්න බලන්න...
     
    • Like
    Reactions: Kolama