කෙවින් කාටර් සහ ඡායාරූපය...

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
කෙවින් කාටර් සහ ඡායාරූපය...

kevin_carter.jpg

යාලුවනේ දැන් මං ඔයාලට කියන්න යන්නේ බොහොම අවාසනාවන්ත කාතාවක් ගැන කියවෙන ඡායාරූපයක් ගැන..ඔයාලට දකින්න තියෙන ඡායාරූපය අරන් තියෙන්නේ කෙවින් කාටර් කියන ඡායාරූප ශිල්පියා..
kevincarter.jpg

කෙවින් කාටර්

ඔහු 1993 මාර්තු මාසයේදී සුඩානයේ සංචාරයක නිරතවෙලා තියෙනවා..සුඩානයේ ඡායාරුප ගැනීම තමයි අරමුණ වෙලා තියෙන්නේ..
ඔහුට සූඩානයේ Ayod කියන ගම්මානයේදී වෙහෙන නිවා ගන්න නැවතුන ඉතාම කුඩා ගැහැනු දරුවෙක් දකින්න ලැබිලා තියෙනවා..ඒ අවස්තාවේ එතන්ට ගිජුලිහිනියෙතුක් අවිල්ලා..ඔහු එතනදි ඡායාරුපයක් ගන්නවා..(ඇත්තටම ඔහු එතන විනාඩි 20 විතර බලන් ඉදලා තියෙනවා ගිජුලිහිනියා අත් තටු දිග අරිනකම්.එහෙම කරා නම් ඡායාරූපය තවත් ලස්සන වෙන හින්දා)

පස්සේ මේ ඡායාරූපය 1993 මාර්තු 26 දින The New York Times පත්තරේ පල වෙනවා..එක රැයක් ඇතුලත මේ ඡායාරුපය කතා බහට ලක් වෙනවා..ගොඩක් මිනිස්සු පත්තරේ කාර්යාලයට කතා කරලා අහනවා ළමයට මොකද උනේ කියලා..මේ අවස්ථාවෙදී තමයි කෙවින්ගේ ක්‍රියාකලාපයට මහජන විරෝධය එල්ල වෙන්නේ..
සමහර විශ්ලේශකයෝ මෙහෙම කියනවා. "The man adjusting his lens to take just the right frame of her suffering, might just as well be a predator, another vulture on the scene."

ඒත් ඊට පස්සේ 1994 මැයි 23 වෙනිදා කොලොම්බියා විශ්වවිද්‍යාලයේ දි කෙවින් Pulitzer Prize for Feature Photography කියන සම්මානය දිනනවා..ඒක තමයි ඡායාරූපශිල්පියෙකුට දිනන්න පුලුවන් ඉහලම සම්මානය.

ඒත් මේ තරුණ ඡායාරූපශිල්පියාගේ ජීවිතය හොදින් ගෙවෙන්නේ නෑ..1994 ජුලි 27 වෙනිදා මේ තරුණ(අවුරුදු 33)ඡායාරුපශිල්පියා සිය දිවි නසා ගන්නවා..ඔහු මියයන්නේ ඔහුගේ වාහනයේ දුම් බටයෙන් පිටවන දුම වාහනය ඇතුලට එන්න සලස්වාගෙන කාබන් මොනොක්සයිඩ් විස වීමෙන්...

ඔහුගේ අවසන් සටහනේ මෙහෙම තිබිලා තියෙනවා..
"I am depressed ... without phone ... money for rent ... money for child support ... money for debts ... money!!! ... I am haunted by the vivid memories of killings and corpses and anger and pain ... of starving or wounded children, of trigger-happy madmen, often police, of killer executioners...I have gone to join Ken [recently deceased colleague Ken Oosterbroek] if I am that lucky."

wikipedia
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :(:(:(:(:(

    මම විනෝදාන්ශයක් විදියට ඡායරූපකරණය කරනවා. මේ පින්තූරේ දැකලා තිබ්බාට මේ විස්ථර මම දැනගෙන හිට්යේ නෑ. කෙවින්ට කොච්චර වේදනාකාරී මරණයක් ලැබෙන්නට ඇතිද කියලා හිතාගන්නට පුලුවන්.
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    :(:(:(:(:(

    මම විනෝදාන්ශයක් විදියට ඡායරූපකරණය කරනවා. මේ පින්තූරේ දැකලා තිබ්බාට මේ විස්ථර මම දැනගෙන හිට්යේ නෑ. කෙවින්ට කොච්චර වේදනාකාරී මරණයක් ලැබෙන්නට ඇතිද කියලා හිතාගන්නට පුලුවන්.
    :sorry::sorry::sorry::sorry::sorry:

    අනිවාර්යයෙන්ම..එයාට ඒ පීඩනය දරාගන්න බැරි උන නිසා වෙන්න ඇති ඒවගේ තීරනයක් ගන්න ඇත්තේ...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඌ මහ පාහර බල්ලෙක්නේ

    ඌට award එක දීපු උන්ටත් හෙන ගහන්න ඕනෙ:growl::growl::growl::growl:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ටික වෙලාවකින් මේ දරුවා අර ගිජු ලිහිනියාගේ ගොදුරක් වෙන්න ඇති.
    සමහර විට කෙවින්ගෙ ඩිප්‍රෙෂන් එකට මේ පින්තූරයත් ප්‍රධාන හේතුවක් වෙන්න ඇති.
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    සිරා බන්
    hmmmm....
    :(
    hmmmmmmmmmmm :( :(
    :(
    GOOD POST
    තැන්ක්ස්
    adena scene eka
    සිරා
    ඌ මහ පාහර බල්ලෙක්නේ

    ඌට award එක දීපු උන්ටත් හෙන ගහන්න ඕනෙ:growl::growl::growl::growl:
    ඒක ඒ අවාසනාවන්තයාගේ වෙලාව තමයි..ඇයි එයා ඒ පොඩි එකාව වඩා ගත්තේ නැත්තේ..ඒක දන්නේ එයාම තමයි..එත් ඒ වෙනුවෙන් එයා බොහොම වේදනාකාරී මරණයකින් වන්දි ගෙව්වා,,,