කෙවින් කාටර් සහ ඡායාරූපය...
යාලුවනේ දැන් මං ඔයාලට කියන්න යන්නේ බොහොම අවාසනාවන්ත කාතාවක් ගැන කියවෙන ඡායාරූපයක් ගැන..ඔයාලට දකින්න තියෙන ඡායාරූපය අරන් තියෙන්නේ කෙවින් කාටර් කියන ඡායාරූප ශිල්පියා..
කෙවින් කාටර්
ඔහු 1993 මාර්තු මාසයේදී සුඩානයේ සංචාරයක නිරතවෙලා තියෙනවා..සුඩානයේ ඡායාරුප ගැනීම තමයි අරමුණ වෙලා තියෙන්නේ..
ඔහුට සූඩානයේ Ayod කියන ගම්මානයේදී වෙහෙන නිවා ගන්න නැවතුන ඉතාම කුඩා ගැහැනු දරුවෙක් දකින්න ලැබිලා තියෙනවා..ඒ අවස්තාවේ එතන්ට ගිජුලිහිනියෙතුක් අවිල්ලා..ඔහු එතනදි ඡායාරුපයක් ගන්නවා..(ඇත්තටම ඔහු එතන විනාඩි 20 විතර බලන් ඉදලා තියෙනවා ගිජුලිහිනියා අත් තටු දිග අරිනකම්.එහෙම කරා නම් ඡායාරූපය තවත් ලස්සන වෙන හින්දා)
පස්සේ මේ ඡායාරූපය 1993 මාර්තු 26 දින The New York Times පත්තරේ පල වෙනවා..එක රැයක් ඇතුලත මේ ඡායාරුපය කතා බහට ලක් වෙනවා..ගොඩක් මිනිස්සු පත්තරේ කාර්යාලයට කතා කරලා අහනවා ළමයට මොකද උනේ කියලා..මේ අවස්ථාවෙදී තමයි කෙවින්ගේ ක්‍රියාකලාපයට මහජන විරෝධය එල්ල වෙන්නේ..
සමහර විශ්ලේශකයෝ මෙහෙම කියනවා. "The man adjusting his lens to take just the right frame of her suffering, might just as well be a predator, another vulture on the scene."
ඒත් ඊට පස්සේ 1994 මැයි 23 වෙනිදා කොලොම්බියා විශ්වවිද්‍යාලයේ දි කෙවින් Pulitzer Prize for Feature Photography කියන සම්මානය දිනනවා..ඒක තමයි ඡායාරූපශිල්පියෙකුට දිනන්න පුලුවන් ඉහලම සම්මානය.
ඒත් මේ තරුණ ඡායාරූපශිල්පියාගේ ජීවිතය හොදින් ගෙවෙන්නේ නෑ..1994 ජුලි 27 වෙනිදා මේ තරුණ(අවුරුදු 33)ඡායාරුපශිල්පියා සිය දිවි නසා ගන්නවා..ඔහු මියයන්නේ ඔහුගේ වාහනයේ දුම් බටයෙන් පිටවන දුම වාහනය ඇතුලට එන්න සලස්වාගෙන කාබන් මොනොක්සයිඩ් විස වීමෙන්...
ඔහුගේ අවසන් සටහනේ මෙහෙම තිබිලා තියෙනවා..
"I am depressed ... without phone ... money for rent ... money for child support ... money for debts ... money!!! ... I am haunted by the vivid memories of killings and corpses and anger and pain ... of starving or wounded children, of trigger-happy madmen, often police, of killer executioners...I have gone to join Ken [recently deceased colleague Ken Oosterbroek] if I am that lucky."
wikipedia