කෙවින් කාටර් සහ ඡායාරූපය...

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
Photography kiyanne mageth hobby ekak...me photo ekak man kalin dakala tibbath me photographer ge story eka dana gatte ada :(
මගෙත් :yes:
මමත් මෙහෙම එකක් දැන ගෙන හිටියෙ නැ :(
වෙන්න ඔනි දෙවල් ඔක්කොම වෙලා ඉවරයි
දුක හිතෙන අතිතයක මතක සටහන් විතරයි ඉතුරු:no:
ෆොටො එක ගත්ත කෙනත් නැ පොඩි එකාට මොකක් උනද කියලා හොයන එකෙනුත් තෙරුමක් නැ
මිනිසුන්ගෙ අතින් වැරදි වෙනවා එවා හදාගන්න බලන එක තම්යි ලොකුම දෙ:yes:
හොද පොස්ට් එකක් :cool:
 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මගෙත් :yes:
මමත් මෙහෙම එකක් දැන ගෙන හිටියෙ නැ :(
වෙන්න ඔනි දෙවල් ඔක්කොම වෙලා ඉවරයි
දුක හිතෙන අතිතයක මතක සටහන් විතරයි ඉතුරු:no:
ෆොටො එක ගත්ත කෙනත් නැ පොඩි එකාට මොකක් උනද කියලා හොයන එකෙනුත් තෙරුමක් නැ
මිනිසුන්ගෙ අතින් වැරදි වෙනවා එවා හදාගන්න බලන එක තම්යි ලොකුම දෙ:yes:
හොද පොස්ට් එකක් :cool:

ඒක ඇත්ත සහෝ..අපි අතින් වෙන වැරදි හදාගෙන ජීවත් වෙන්න පුලුවන් නම් ඒක තමයි වටිනාම දේ...
"ෆොටො එක ගත්ත කෙනත් නැ පොඩි එකාට මොකක් උනද කියලා හොයන එකෙනුත් තෙරුමක් නැ....
නිසුන්ගෙ අතින් වැරදි වෙනවා එවා හදාගන්න බලන එක තම්යි ලොකුම දෙ" :yes:
:yes:
 

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line

:(:(:(:(:(

මම විනෝදාන්ශයක් විදියට ඡායරූපකරණය කරනවා. මේ පින්තූරේ දැකලා තිබ්බාට මේ විස්ථර මම දැනගෙන හිට්යේ නෑ. කෙවින්ට කොච්චර වේදනාකාරී මරණයක් ලැබෙන්නට ඇතිද කියලා හිතාගන්නට පුලුවන්.
:sorry::sorry::sorry::sorry::sorry:

carbon monoxide walin marena eka wedanakari naha machan. nikanmda ninda yanawa wage.habai miniha confused wela inna athi. good post machan
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මාර දුක හිතෙනවා.... හිතාගන්න බැහැ එයා ඔය ළමයව බේරගත්තෙ නැත්තෙ ඇයි කියල.... ඔයිට පස්සෙ හරි ළමයව බේරගන්න තිබුනනෙ.... ඇයි එහෙම කරන්න බැරි වුනේ... එහෙමනම් ඔතනින් පස්සෙත් ගත්ත පින්තූර පේලියකුත් ති‍යෙන්න පුළුවන් නේද?.... ප්‍රසිද්ධ නොකරපු.... අවස්තාවෙ හැටියට හිතෙන්න ඇති වෘත්තීමය මට්ටමෙන් කාටවත් කරන්න බැරිවුන දෙයක් කලා කියල... පස්සෙ තේරුම් යන්න ඇති කරපු අපරාධය... අනේ එතන මම හිටියනම් ඒ පොඩ්ඩව තුරුල් කර ගන්නව.....
:(:(:(:(:(:(

+3 රෙප් දුන්න අපිට මේ බව කියුවට
 
Last edited: