කෙවිල්ටන්ද හොද එහෙමත් නැත්තන් ඔරේන්ජ් ද

Shay-Astar

Active member
  • Jun 1, 2016
    258
    36
    28
    කෙවිල්ටන්ද හොද එහෙමත් නැත්තන් ඔරේන්ජ් ද

    එලකිරි බෝයිස් කියන්න පුලුවන්ද කෙවිල්ටන්ද හොද එහෙමත් නැත්තන් ඔරේන්ජ් ද වඩාත් හොද කියල ප්ලග් බේස් සහ ස්විචස් වලට කියල.. ඒවගේම මචන්ලා ට්‍රිප් ස්විච් සහ මේන් ස්විච් සහ MCB දාන්න මොනවද හොදම බ්‍රෑන්ඩ් එක.

    දන්න කට්ටිය සප් එකක් දෙන්න ප්ලීස්...


    images


    costom1-250x250.jpg
     
    • Like
    Reactions: barath dpriye

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    Machn RCCB nm kevilton danna epa wadak ne hagor danna gann wdi haby tikk nathn orange danna,ape gdr RCCB hara anith okkm orange zigma eken dal tiyenne
     
    • Like
    Reactions: ehseres

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ජොනී බට්ට;23287058 said:
    clipsal dan na, ACL kiyala enne clipsal tamai
    Buy it from Australia bro.. So many ebay sellers and amazon seller are there wiling to ship in bulk. Best quality bro..
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    Orange gannawanm me dawswl unge offer ekk tynw 35% off & free delivery ,poddk blapn unge fb page eka