කෙවිල්ටන්ද හොද එහෙමත් නැත්තන් ඔරේන්ජ් ද
එලකිරි බෝයිස් කියන්න පුලුවන්ද කෙවිල්ටන්ද හොද එහෙමත් නැත්තන් ඔරේන්ජ් ද වඩාත් හොද කියල ප්ලග් බේස් සහ ස්විචස් වලට කියල.. ඒවගේම මචන්ලා ට්‍රිප් ස්විච් සහ මේන් ස්විච් සහ MCB දාන්න මොනවද හොදම බ්‍රෑන්ඩ් එක.
දන්න කට්ටිය සප් එකක් දෙන්න ප්ලීස්...