කෙසෙල් කොලේ

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,037
    3,873
    113
    උබට කවදාවත් එන්න කියන්නේ නෑ එන්න කිව්වත් කෑම දෙන්නේ නෑ (මුට මොකටද අපි කෑමට ඉන්වයිට් කරන්නේ:angry:)
    aganthuka sathkaraya kollo. aganthuka sathkaraya. habayi mama nam enne na.:no:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    lump rice

    images
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    පොල් සම්බෝල බැදල උබ්බලකඩ එක්ක
    චිකන් මිරිසට
    හොද තෙලට පරිප්පුවක්
    බෝංචි තෙල්දාල අල එක්ක

    පොලොස් උයල
    පරිප්පු තෙලට
    හොද ගං හරි වැව් මාලු කෑල්ලක් බැදල

    සැමන් බැදල
    පරිප්පු කිරට
    සම්බෝල එක්ක
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    කෙසෙල් කොලේ බත් එකට වැඩියෙන්ම සෙට් වෙන වැංජන මොනාද?

    එක එක්කෙනා දාගෙන යමු බලන්න මතක් වෙන ඒවා.

    :D:D

    අල තෙල් දාලා :yes:
    පරිප්පු හින්දල කහ රතු පාටට :yes:
    බෝංචි ලාවට කිරි දාල තෙම්පරාදු කරලා :yes:
    පපඩම් හා මිරිස් කර කරලා :yes:
    වම්බටු මොජු හෝ වම්බටු සම්බෝලය /අබරැල්ල චට්නි :yes:
    මාළු අබුල් තියල් :yes:
    මයියොක්ක කොළ මලවල ;)
    මැලේ අච්චාරු :)
    කජු උයල පුලුවනම් :(

    ම්ම්ම් ම්ම්ම් ............................:lol::lol::lol:;)
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    පොලොස් ඇඹුල,පරිප්පු හින්දලා,සිනිසම්බොල,
    දෙල් කිරට උයලා,මාලු ඇබුල් තියල් මිරිස් බැදලා
    කිරිකොස්,මස්,මැල්ලුමක්,
    බීට් රුට්,මාලු මිරිසට,මැල්ලුමක්..
    වම්බටු මොජු,අල කිරට හින්දලා,මාලු ඇඹුල් තියල් එක්ක බොංචි තෙලට...(කහ බතකට වඩාත් හොදයි)
    සරලම සහ රසම පරිප්පු,පොල්සම්බොල තෙල් දලා,හාල්මැස්සො හරි කරවල බැදුමක් නැත්නම් මාලු මිරිසට.
    හාල්මැස්සො හොදි,බොංචි හින්දල,මැල්ලුමක්
    මේ ඔක්කොම සුදු බතට හොදෙ...

    Kela gilenawa
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    අල තෙල් දාලා :yes:
    පරිප්පු හින්දල කහ රතු පාටට :yes:
    බෝංචි ලාවට කිරි දාල තෙම්පරාදු කරලා :yes:
    පපඩම් හා මිරිස් කර කරලා :yes:
    වම්බටු මොජු හෝ වම්බටු සම්බෝලය /අබරැල්ල චට්නි :yes:
    මාළු අබුල් තියල් :yes:
    මයියොක්ක කොළ මලවල ;)
    මැලේ අච්චාරු :)
    කජු උයල පුලුවනම් :(

    ම්ම්ම් ම්ම්ම් ............................:lol::lol::lol:;)


    Appara mekath ela
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    පොලොස් ඇඹුල,පරිප්පු හින්දලා,සිනිසම්බොල,
    දෙල් කිරට උයලා,මාලු ඇබුල් තියල් මිරිස් බැදලා
    කිරිකොස්,මස්,මැල්ලුමක්,
    බීට් රුට්,මාලු මිරිසට,මැල්ලුමක්..
    වම්බටු මොජු,අල කිරට හින්දලා,මාලු ඇඹුල් තියල් එක්ක බොංචි තෙලට...(කහ බතකට වඩාත් හොදයි)
    සරලම සහ රසම පරිප්පු,පොල්සම්බොල තෙල් දලා,හාල්මැස්සො හරි කරවල බැදුමක් නැත්නම් මාලු මිරිසට.
    හාල්මැස්සො හොදි,බොංචි හින්දල,මැල්ලුමක්
    මේ ඔක්කොම සුදු බතට හොදෙ...

    :yes::yes::yes:
     

    19najith69

    Active member
  • Jan 20, 2009
    373
    52
    28
    මෝදර
    පොලොස් ඇඹුල,පරිප්පු හින්දලා,සිනිසම්බොල,
    දෙල් කිරට උයලා, මිරිස් බැදලා
    කිරිකොස්,මැල්ලුමක්,
    බීට් රුට්මැල්ලුමක්..
    වම්බටු මොජු,අල කිරට හින්දලා, බොංචි තෙලට...(කහ බතකට වඩාත් හොදයි)
    සරලම සහ රසම පරිප්පු,පොල්සම්බොල තෙල් දලා,
    මේ ඔක්කොම කැකුළු බතට
    Thanks Sara531
     
    Last edited: