කෙසෙල් වගාවෙන් මෙච්චර හොයන්න පුලුවන්ද බන්?

Sen-lu

Well-known member
  • keels, foodcity, loku hotels wala contract eka set unoth goda yanna puluwan.
    එහෙමම කියන්නත් බෑ බං . Hotels ගැන නම් දන්නෙ නෑ,Main supermarket chains වලට නම් එකෙක්ට එහෙම ලොකු quantity එකක් දාන්න දෙන්නෙ නෑ.ඉස්සර නම් එහෙම දුන්න. සිංහල්ලු අතට bargaining power එක ගියාම මොකද උන් කරන්නේ කියල දන්නවනේ.

    Military supply ටෙන්ඩර් එකක් ගත්තොත් නම් ගොඩ . සාමාන්‍ය මිනිහෙක් ඒකක් ගන්නව කියන්නෙ හීනයක් තමා. ටෙන්ඩර් එක ගත්ත එකෙක්ට Supply කරන එක තමයි හොඳම වැඩේ. පලා ටෙන්ඩර් එක කරන එකා නම් දඹුල්ලේ ඉන්නෙ කෙසෙල් ටෙන්ඩර් එක කරන එකා නම් කොහෙ ඉන්නවද දන්නෙ නෑ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    muta ithin tender keepayakma direct set wenna athi ban sure ekatama. army, navy, 5star hotels, thawa godak thiyanawa ban
    oya 5 star hotels wala podda upset una gaman return ita passe owa yanne army, navy wage pot walata.
     
    • Like
    Reactions: Sen-lu

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Gas 200kin sathiyata 15-20 athare kesel kapanawa. Mahansi unoth bari na bn. Hebai ithn nidhan goda demma wage eka paara goda yannath ba.

    මෙන්න මේක තමයි තිරේ පිටුපස කතාව. අනිත් උන් සල්ලි හෙවුව විදි මේ කාලෙ හොයන්න එපා බන් ජරාවක් ගෑවිල තියනවමයි
    මචන් වතු වගා කියන්නේ ගොඩක් දේවල් මත රඳා පවතිනවනේ.
    මන් දන්නේ නෑ කෙසෙල් වලට සාමාන්යෙන් තියන ආපදා මොනවද කියන්න, සත්තු කනවා වගේ එක එක ප්‍රශ්න තියනවා නේ.
    ඊට අමතරව මිනිසුන්ට වැඩ කුලී, ට්‍රාන්ස්පෝර්ට් වගේ වෙනත් වියදම් යනවා.
    කෙසෙල් වලට නියම කරපු මිලක් නෑ නේ? එක එක තැන් වල එක එක ගණන් වලට දෙන්න වෙන්නේ.
    කෙසෙල් විකුණන මිනිස්සුත් ගොඩක් ඉන්නවා.
    ඔක්කොම බැලුවම තමයි ඇත්ත ලාභය බලන්න ඕන.
    අනික මේ කොරෝනා කාලේ, වැස්ස කාලවල වගේ එක එක කාල වල මිනිස්සු මිලදී ගන්න පලතුරු වල අඩු වැඩි වීම් එනවා.
    නිශ්චිතව කියන්න බෑ නේ අදායම්.

    මම නං බන් ඇත්තටම බලන්නේ නෑ අනිත් උන් කොහොමද හම්බ කලේ කියලා.
    මට වැඩකුත් නෑ මම ඒවා කරන්න යන්නෙත් නෑ.
    මම හම්බ කරන විදිහක් තියනවා, මට හම්බ කරන්න හොඳයි කියලා හිතෙන විදි තියනවා මම නං ඒවාට focus වෙලා හොයලා බලනවා මිසක් අල්ලපු ගෙදර එකා කෙහෙල් විකුනලා කෝටිපතියෙක් උනා කියලා මම නං කීයටවත් කෙහෙල් විකුනන්න යන්නේ නෑ.

    කුඩු විකුනනවා නං විකුනපුදෙන්. කුඩු කරන්න ගත්තා කියන්නේ කොටි වලිගෙ අල්ලගත්තා වගේ තමයි. ආයේ ගැලවීමක් නෑ. කාලයක් විකුනලා කෝටිපතියෙක් වෙලා, දැන් ඔය ඇති මම අද ඉඳන් යහපත් පුරවැසියෙක් වෙනවා කියලා ඉන්න ගියොත් වෙලාවක වෙඩි කයි කොහෙදිහරි.
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    පුලුවන්නම් ඇඹිලිපිටිය පැත්තෙ ඇවිත් බලපන් කෙසෙල් වගාකරලා kdh ගෙනල්ලා තට්ටු ගනන් ගෙවල් හදපු මිනිස්සු ඉන්නවා !
     
    kavindasm2

    Active member
  • Aug 22, 2019
    122
    108
    43
    අපේ ගෙවල් ලඟ ගෙදරක් තියෙනව ඉස්සර වගේමයි අඩුම කපලාදු කරලවත් නෑ එක කාමරයයි, කුස්සියයි. හිටියෙ අම්මයි පුතයි, නංගියි. මේ යකා එක එක දේවල් ට්‍රයි කරා, ටියුෂන් කරන්න ට්‍රයි කරා, කුබුරු කරා, සපත්තු හදල විකුනන්න ට්‍රයි කරා ඔය ටික තමයි දන්නේ.

    මුන්ට අක්කර 2කක විතර කුබුරක් තියෙනව. මූ කුබුරත් කර කර හිටිය කිසි දියුනුවක් පේන්න තිබ්බෙ නෑ. මීට අවුරුදු 5කට විතර කලින් මූ කුබුරෙ කෙහෙල් දාල තිබ්බ. පාරෙ යනකොට පේනව. කෙහෙල් පරඩැල් වලින්ම තමයි වැට ආවරණය කරල තිබ්බෙ.

    ආරංචි විදියට මූ අක්කර බර ගානක් කරනවලු බද්දට අරං.

    මූට බන් දැන් මාර විදියට සරුයි. ටවුම ලඟින් ඉඩමක් අරන් අංග සම්පූර්ණ තට්ටු දෙකේ ගෙයක් ගහල. ඒ ගේ වැඩ කෙරෙනව මාස ගානක් තිස්සේ දැක්කත් ඒක උගේ කියල දන්නේ ලඟදි. තව ඌට දැන් අර පොඩි බැකෝ එකක් තියෙනව කෙහෙල් වලවල් කපන්න, මහ ට්‍රැක්ටර් එකකුයි ටේලරේකුයි තියෙනව. බයික් 4ක් තියෙනව.

    හොඳම වැඩේ කියන්නේ බන් මේ යකා අද premio සුදු පාට අර අලුත් මූන තියෙන එකක් ගෙනල්ල, මම දැක්ක පොර යනව නම්බර් ප්ලේට් නෑ තාම කාඩ්බෝඩ් එල්ලන් ඉන්නේ. ඒදැක්කට පස්සේ තමයි මේ ත්‍රෙඩ් එක දාන්නත් හිතුනේ ඉරිසියාවකට නෙමේ බන් කෙහෙල් වලින් මෙච්චර හොයන්න පුලුවන් කියල දැනගෙන හිටියෙ නෑ.

    හැබැයි දැන් ගොඩක් කුබුරු වල ගොයම් වෙනුවට මිනිස්සු කෙසෙල් තමයි දාන්නේ. අනිවා හොඳ ඇති.

    මේකෙ නැද්ද බන් කෙසෙල් කරන උන්. මගෙත් ගොඩ ඉඩමක් තියෙනව අක්කර කාලක් විතර. මටත් ආසාවක් ආව බන්.
    barikamak naa bn puluwan... me dawas wala negala yanne කැවැන්ඩිස් . hodata adayama enawa.. anika yatiboga wagawak nisa pol adayamath wenadata wada double ganna puluwa... ape thaththa owa thawa waga karanne
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    barikamak naa bn puluwan... me dawas wala negala yanne කැවැන්ඩිස් . hodata adayama enawa.. anika yatiboga wagawak nisa pol adayamath wenadata wada double ganna puluwa... ape thaththa owa thawa waga karanne

    ubala kheda bn
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    මචන් වතු වගා කියන්නේ ගොඩක් දේවල් මත රඳා පවතිනවනේ.
    මන් දන්නේ නෑ කෙසෙල් වලට සාමාන්යෙන් තියන ආපදා මොනවද කියන්න, සත්තු කනවා වගේ එක එක ප්‍රශ්න තියනවා නේ.
    ඊට අමතරව මිනිසුන්ට වැඩ කුලී, ට්‍රාන්ස්පෝර්ට් වගේ වෙනත් වියදම් යනවා.
    කෙසෙල් වලට නියම කරපු මිලක් නෑ නේ? එක එක තැන් වල එක එක ගණන් වලට දෙන්න වෙන්නේ.
    කෙසෙල් විකුණන මිනිස්සුත් ගොඩක් ඉන්නවා.
    ඔක්කොම බැලුවම තමයි ඇත්ත ලාභය බලන්න ඕන.
    අනික මේ කොරෝනා කාලේ, වැස්ස කාලවල වගේ එක එක කාල වල මිනිස්සු මිලදී ගන්න පලතුරු වල අඩු වැඩි වීම් එනවා.
    නිශ්චිතව කියන්න බෑ නේ අදායම්.

    මම නං බන් ඇත්තටම බලන්නේ නෑ අනිත් උන් කොහොමද හම්බ කලේ කියලා.
    මට වැඩකුත් නෑ මම ඒවා කරන්න යන්නෙත් නෑ.
    මම හම්බ කරන විදිහක් තියනවා, මට හම්බ කරන්න හොඳයි කියලා හිතෙන විදි තියනවා මම නං ඒවාට focus වෙලා හොයලා බලනවා මිසක් අල්ලපු ගෙදර එකා කෙහෙල් විකුනලා කෝටිපතියෙක් උනා කියලා මම නං කීයටවත් කෙහෙල් විකුනන්න යන්නේ නෑ.

    කුඩු විකුනනවා නං විකුනපුදෙන්. කුඩු කරන්න ගත්තා කියන්නේ කොටි වලිගෙ අල්ලගත්තා වගේ තමයි. ආයේ ගැලවීමක් නෑ. කාලයක් විකුනලා කෝටිපතියෙක් වෙලා, දැන් ඔය ඇති මම අද ඉඳන් යහපත් පුරවැසියෙක් වෙනවා කියලා ඉන්න ගියොත් වෙලාවක වෙඩි කයි කොහෙදිහරි.
    මචන් මම වගා කරන එකෙක්. අතුරු බෝග විදිහට කෙසෙල් වගා කරන කෙනෙක්. අපිට පුකද බන් ඕන එකෙක් ඕන මගුලක් කරගත්තට.
     
    • Like
    Reactions: SK29 and shenic88

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    993
    688
    93
    කෙසෙල් කැන් විතරක් ම නෙවේ මචන් කෙසෙල් කොල,හොටෙල් අලට එහෙම ගන්නවා, තව වෙන නිශ්පාදන කරනව
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    කුරුදු කිලෝ එක රුපියල් 3000ටත් යනවා.එහෙම කියලා ඔය කියනවා වගේ ලාබ ගන්න බෑ.වතු වගාව ලාබ ගන්න නන් සේවකයෝ දාලා කරලා වැඩක් නෑ.එහෙම කරනවා නන් අක්කර 10,20 ලොකු වත්ටතක් වෙන්න ඕනි.අපිත් තේ,රබර්,කුරුදු 3ම කරනවා දැන් අවුරුදු 20ක විතර ඉන්දලා.අපේ නන් කරන්න කෙනෙක් නෑ.ඒක නිසා සේවකයෝ දාලා කරන්නේ.එතකොට ලැබෙන ලාබයක් නෑ.හැබැයි එහෙම් නැතුව තමන්ම තනියෙන් කර්න් යන අය ඉන්නවා හොද ලාබ ගන්න
    සිරාවටම එහෙම සල්ලි හොයන්න බෑ වගා කලාම කියලා..
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,555
    113
    අපේ ගෙවල් ලඟ ගෙදරක් තියෙනව ඉස්සර වගේමයි අඩුම කපලාදු කරලවත් නෑ එක කාමරයයි, කුස්සියයි. හිටියෙ අම්මයි පුතයි, නංගියි. මේ යකා එක එක දේවල් ට්‍රයි කරා, ටියුෂන් කරන්න ට්‍රයි කරා, කුබුරු කරා, සපත්තු හදල විකුනන්න ට්‍රයි කරා ඔය ටික තමයි දන්නේ.

    මුන්ට අක්කර 2කක විතර කුබුරක් තියෙනව. මූ කුබුරත් කර කර හිටිය කිසි දියුනුවක් පේන්න තිබ්බෙ නෑ. මීට අවුරුදු 5කට විතර කලින් මූ කුබුරෙ කෙහෙල් දාල තිබ්බ. පාරෙ යනකොට පේනව. කෙහෙල් පරඩැල් වලින්ම තමයි වැට ආවරණය කරල තිබ්බෙ.

    ආරංචි විදියට මූ අක්කර බර ගානක් කරනවලු බද්දට අරං.

    මූට බන් දැන් මාර විදියට සරුයි. ටවුම ලඟින් ඉඩමක් අරන් අංග සම්පූර්ණ තට්ටු දෙකේ ගෙයක් ගහල. ඒ ගේ වැඩ කෙරෙනව මාස ගානක් තිස්සේ දැක්කත් ඒක උගේ කියල දන්නේ ලඟදි. තව ඌට දැන් අර පොඩි බැකෝ එකක් තියෙනව කෙහෙල් වලවල් කපන්න, මහ ට්‍රැක්ටර් එකකුයි ටේලරේකුයි තියෙනව. බයික් 4ක් තියෙනව.

    හොඳම වැඩේ කියන්නේ බන් මේ යකා අද premio සුදු පාට අර අලුත් මූන තියෙන එකක් ගෙනල්ල, මම දැක්ක පොර යනව නම්බර් ප්ලේට් නෑ තාම කාඩ්බෝඩ් එල්ලන් ඉන්නේ. ඒදැක්කට පස්සේ තමයි මේ ත්‍රෙඩ් එක දාන්නත් හිතුනේ ඉරිසියාවකට නෙමේ බන් කෙහෙල් වලින් මෙච්චර හොයන්න පුලුවන් කියල දැනගෙන හිටියෙ නෑ.

    හැබැයි දැන් ගොඩක් කුබුරු වල ගොයම් වෙනුවට මිනිස්සු කෙසෙල් තමයි දාන්නේ. අනිවා හොඳ ඇති.

    මේකෙ නැද්ද බන් කෙසෙල් කරන උන්. මගෙත් ගොඩ ඉඩමක් තියෙනව අක්කර කාලක් විතර. මටත් ආසාවක් ආව බන්.
    කෙසෙල් දාන එක හොදයි මචන්. ආනමාළු, කොලිකුට්ටු, පූවාලු වගේ එවා කරනවා නම් හොද මාකට් එකක් තියනවා. හරියට පොහොර දාලා පැල හිටවනවා නම් කෙසෙල් කැනක් අඩුම කිලෝ 15-20ක් තියනවා. මේ දවස් වල ටිකක් මිළ අඩු උනාට ගොඩක් කාල වල 100ට උඩින් කපනවා කිලෝ එකක්. කීල්ස් - ෆුඩ්සිටි වගේ එකක සප්ලයි සෙට් කරගත්තා නම් පේමන්ට් ෂුවර්. හොද මිලකුත් තියනවා. කොලිටි 1කට බඩු දෙන්න විතරයි තියෙන්නේ . අප්පච්චී පර්චස් 40ක විතර දාලා තියනවා ඇඹුල්, රබර් කෙසෙල්. මාසෙකට 4000ක් විතර හොයනවා කෙසෙල් කපලා. ගස් වලට අලුහුණු දාලා, දිරපු පිදුරු දාලා හිටවන්නේ. සාමාන්‍යෙයන් කෙසෙල් කැනක් කිලෝ 20ක් විතර තියනවා.
     
    • Like
    Reactions: sakuntha1996

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    අපේ ගෙවල් ලඟ ගෙදරක් තියෙනව ඉස්සර වගේමයි අඩුම කපලාදු කරලවත් නෑ එක කාමරයයි, කුස්සියයි. හිටියෙ අම්මයි පුතයි, නංගියි. මේ යකා එක එක දේවල් ට්‍රයි කරා, ටියුෂන් කරන්න ට්‍රයි කරා, කුබුරු කරා, සපත්තු හදල විකුනන්න ට්‍රයි කරා ඔය ටික තමයි දන්නේ.

    මුන්ට අක්කර 2කක විතර කුබුරක් තියෙනව. මූ කුබුරත් කර කර හිටිය කිසි දියුනුවක් පේන්න තිබ්බෙ නෑ. මීට අවුරුදු 5කට විතර කලින් මූ කුබුරෙ කෙහෙල් දාල තිබ්බ. පාරෙ යනකොට පේනව. කෙහෙල් පරඩැල් වලින්ම තමයි වැට ආවරණය කරල තිබ්බෙ.

    ආරංචි විදියට මූ අක්කර බර ගානක් කරනවලු බද්දට අරං.

    මූට බන් දැන් මාර විදියට සරුයි. ටවුම ලඟින් ඉඩමක් අරන් අංග සම්පූර්ණ තට්ටු දෙකේ ගෙයක් ගහල. ඒ ගේ වැඩ කෙරෙනව මාස ගානක් තිස්සේ දැක්කත් ඒක උගේ කියල දන්නේ ලඟදි. තව ඌට දැන් අර පොඩි බැකෝ එකක් තියෙනව කෙහෙල් වලවල් කපන්න, මහ ට්‍රැක්ටර් එකකුයි ටේලරේකුයි තියෙනව. බයික් 4ක් තියෙනව.

    හොඳම වැඩේ කියන්නේ බන් මේ යකා අද premio සුදු පාට අර අලුත් මූන තියෙන එකක් ගෙනල්ල, මම දැක්ක පොර යනව නම්බර් ප්ලේට් නෑ තාම කාඩ්බෝඩ් එල්ලන් ඉන්නේ. ඒදැක්කට පස්සේ තමයි මේ ත්‍රෙඩ් එක දාන්නත් හිතුනේ ඉරිසියාවකට නෙමේ බන් කෙහෙල් වලින් මෙච්චර හොයන්න පුලුවන් කියල දැනගෙන හිටියෙ නෑ.

    හැබැයි දැන් ගොඩක් කුබුරු වල ගොයම් වෙනුවට මිනිස්සු කෙසෙල් තමයි දාන්නේ. අනිවා හොඳ ඇති.

    මේකෙ නැද්ද බන් කෙසෙල් කරන උන්. මගෙත් ගොඩ ඉඩමක් තියෙනව අක්කර කාලක් විතර. මටත් ආසාවක් ආව බන්.
    .
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,555
    113
    මගෙත් හෙන ආසාවක් තියනවා බං පොඩියට ෆාම් එකක් කරන්න. කෙසෙල පොල් අන්නාසි වගේ දේවල් දාලා පොඩියට බ්‍රීඩින් කරන්නත් එක්ක. දැම්ම නම් කරන්න බෑ මගේ කරන බිස්නස් එක පොඩ්ඩක් ස්ථාවර උනාම පටන් ගන්න. කුරුණෑගල - පොල්පිතිගම- වාරියපොල - දඹුල්ල වගේ පැති වල ලොකු ඉඩම් තියනවා විකුණන්න. ගම් කුකුල් බිත්තර, වටු බිත්තර වලටත් හොද ඉල්ලුමක් තියනවා. එතකොට ෆාම් එකට ඕන පොහොර ටික අපිටම හදාගන්න පුලුවන්. Export Market එක ටාගට් කරගෙනම කරනවා නම් හොද ඉල්ලුමක් තියනවා. මාවනැල්ලේ අපේ ගෙවල් ලග මාමා කෙනෙක් පොරගේ කුඹුරෙයි කනත්තක් බදු අරගෙන ඒකෙයි කෙසෙල් දාලා තියනවා. අතුරු බෝගයක් විදිහට අන්නාසි දාලා තියනවා. පොර උගේ ගේ හැදුවා ලස්සනටම, පුතාට ඉඩමක් අරන් තට්ටු දෙකට ගේ හදලා දුන්නා. උට ලොරියක් අරන් දුන්නා. කෙල්ලගේ වෙඩින් එක ලොකුවටම කරලා බන්දලා දුන්නා. පොරත් හොදට ෆිට් 1කේ ඉන්නවා. වත්ත සුද්ද කරන්නේ කෙසලේ කපන්නේ ඔක්කොම කරන්නේ ඒ මාමා. මාර උත්සාහවන්තයයි, ඒ වගේම කඩිසරයි. පොඩ්ඩක්වත් කම්මැලි නෑ. උදේ 6 විතර ඉදලා කරුවල වැටෙනකම් වැඩ
     
    • Like
    Reactions: NaiRobi and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,555
    8,920
    113
    bump

    organic certifications අරන් වගා කරලා තමන්ගෙම organic brand එකක් හදාල විකුනන්න. ලොකු ලාබයක් ගත්තහැකි. organic products වල ගාන වැඩී. හැබැයි certifications තියෙන්න ඕනෙ
    ------ Post added on Aug 3, 2022 at 10:28 AM