මචන්ලා මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. මම මගේ කෙල්ලත් එක්ක වැල්ලවායේ පොඩි දහවල් බත් කඩයක් පටන් ගන්නවා. කෙසෙල් කොලේ බත් තමයි දෙන්නේ. කෘතීම වසවිස මොකුත් නැහැ. ගෙදර විදිහටම තමයි උයන්නේ පිහන්නේ. මගේ කෙල්ල තමයි උයන්නේ. උබල අපේ පැත්තේ එනවනම් වරෙල්ලා. දවල් ආහාරය සමග කිතුල් රා.
Last edited:




කෙසෙල් කොලෙ රෝල් කරන් පු#ට තියාගනින්