කෙසෙල්_කොලේ

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නියමයි මචන්, උබගේ ඔය බත් කඩයට වැඩි වැඩියෙන් බිස්නස් ලැබේවා කියලා ප්‍රාර්ථන කරනවා, ජය වේවා ! තියෙන තැනත් කියපන් හරියෙටම, අපිත් ඔය පැත්තේ අපු වෙලාවක ගොඩ වෙලා යන්න එන්නම්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උබලා තාමත් මුගේ බොරු වලට අහුවෙනවනෙ බං,
    තව ටිකකින් කියයි, කඩේ එන එලකිරි උන්ට විතරක් ගැනිගෙ ගෙඩි මිරිකන්න දෙනවා කියලා.

    ඉට පස්සෙ කියයි සිනියර් මෙම්බස් ලගෙ කටට ගන්නවා කියලා.

    Image Source : http://colomboard.lk/posts/3163

    යකෝ මේ අර 120 පාරේ රත්තනපිටිය හන්දියේ තියන කෙසෙල් කොලේ හෝටලේ නේද?
    මේකේ කෑම සුපිරි තමා..
    ඔය පැත්තේ අවොත් අනිවා කනවාමයි ඔතනින්... :cool: :cool:

    +++++++++++++++++++++

    යකෝ thread එක දාපු එකා අලි බොරු නේ අරින්නේ! :frown: :frown: :frown:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබලා තාමත් මුගේ බොරු වලට අහුවෙනවනෙ බං,
    තව ටිකකින් කියයි, කඩේ එන එලකිරි උන්ට විතරක් ගැනිගෙ ගෙඩි මිරිකන්න දෙනවා කියලා.

    ඉට පස්සෙ කියයි සිනියර් මෙම්බස් ලගෙ කටට ගන්නවා කියලා.

    Image Source : http://colomboard.lk/posts/3163
    :eek::eek::eek::eek::eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යකෝ මේ අර 120 පාරේ රත්තනපිටිය හන්දියේ තියන කෙසෙල් කොලේ හෝටලේ නේද?
    මේකේ කෑම සුපිරි තමා..
    ඔය පැත්තේ අවොත් අනිවා කනවාමයි ඔතනින්... :cool: :cool:

    +++++++++++++++++++++

    යකෝ thread එක දාපු එකා අලි බොරු නේ අරින්නේ! :frown: :frown: :frown:

    උඹ කොහෙද බං එහෙ යන්නෙහ්? :oo:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;17961224 said:
    උඹ කොහෙද බං එහෙ යන්නෙහ්? :oo:

    වැඩ වලට එහෙ මෙහෙ යැවෙනවා නේ බන්...
    පෙරේදත් මං ඕකට යන්න හැදුව.. කෙල්ල කිවුවා කම්මැලි ආයේ ගිහින් එන්න කියලා..
    ඒ වෙලාවේ කොටුවේ හිටියේ.. කොටුවේ ඉඳන් 45 min වගේ ඔතෙන්ට..
    2011 මන් ඔය ළඟ පාත බෝඩිමක හිටියා බන් මාස 4ක් වගේ..
    ඒ දවස් වල යනවා..
    කෑම නියමයි.. එළවලු තියනවා 15ක් විතර අපිට කැමති 6ක් වගේ බෙදලා දෙන්නේ...
    මාළු, චිකන්, පෝක් එහෙම තියනවා.. සිංහල කඩයක් බිෆ් නෑ.
    පුළුවන් වෙලාවක ගිහින් බලපන්.. :cool: :cool: