කෙහෙල්මල් Office 2013? අයියෝ.. .
යාලුවනේ මම අද හා හා පුරා කියලා MS Office 2013 දාන්න ගියා.
එත් සේරම කරලා බඩු install වෙන්නත් කලින් මෙන්න මෙහෙම error එකක් ආවනේ?
කොහොමද මේක fix කරගන්නේ?
ඔයාලටත් මෙහෙම සීන් එකක් ආවද?දන්නේ නැත්තන් bump එකක්වත් දීලා යමු හොදද එහෙම උනොත් ගොඩක් අයට මේක වැදගත් වෙයි....