කෙහෙලිය ගුපියන්ට දෙන ආතල් එක මෙන්න

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    බලපන් ..මේ බෙහෙත් බොන්න බැරි බව දන්න නිසා ඉල්ලන්නේ සිංගප්පුරුවෙන්...
    මුන් ගත කරන්නේ රජ සැප...

    යකෝ අපේ තාත්තටත් මම ඉන්ජෙක්ෂන් දුන්නා
    අපේක්ෂා එකෙන්
    මොන තරම් කෲර මිනිසුන්ද

    අහිංසක මිනිස්සු නේ දෙයියනේ ඔවා එන්නත් කරගන්නේ
    හූල්ලපන් මචං... ඕකුන් ඔක්කොම හැඳි ගෑවිලා යන්න කියලා..
    මහජන සේවයේ මුවාවෙන් උන්ගෙ ආතල් අරගෙන කුට්ටු කඩාගෙන අන්තිමට මහජනයටම ගුද සංස‍ර් ගය කරන්න සෙට් වෙන එවුන්ට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    හූල්ලපන් මචං... ඕකුන් ඔක්කොම හැඳි ගෑවිලා යන්න කියලා..
    මහජන සේවයේ මුවාවෙන් උන්ගෙ ආතල් අරගෙන කුට්ටු කඩාගෙන අන්තිමට මහජනයටම ගුද සංස‍ර් ගය කරන්න සෙට් වෙන එවුන්ට

    FLTzmQW.png
     
    • Like
    Reactions: lilman

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,050
    35,984
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බලපන් ..මේ බෙහෙත් බොන්න බැරි බව දන්න නිසා ඉල්ලන්නේ සිංගප්පුරුවෙන්...
    මුන් ගත කරන්නේ රජ සැප...

    යකෝ අපේ තාත්තටත් මම ඉන්ජෙක්ෂන් දුන්නා
    අපේක්ෂා එකෙන්
    මොන තරම් කෲර මිනිසුන්ද

    අහිංසක මිනිස්සු නේ දෙයියනේ ඔවා එන්නත් කරගන්නේ

    kariya kapala maranna ona kali kali
     
    • Like
    Reactions: lilman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    මේ කැරි බල්ලෝ හින්දමයි මම jvp එකට චන්දේ දෙන්නේ. මේ තියෙන විදිහට තිබිලා. මහින්ද එක්ක මේ කැරියෝ ටික හිරේ යවන්නම ඕන
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,050
    35,984
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ කැරි බල්ලෝ හින්දමයි මම jvp එකට චන්දේ දෙන්නේ. මේ තියෙන විදිහට තිබිලා. මහින්ද එක්ක මේ කැරියෝ ටික හිරේ යවන්නම ඕන

    jebbo awilla mun jail danakan mata sure na
    ath me para jebbonta denna ona munta denna hoda na
     
    • Like
    Reactions: lilman

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    බලපන් ..මේ බෙහෙත් බොන්න බැරි බව දන්න නිසා ඉල්ලන්නේ සිංගප්පුරුවෙන්...
    මුන් ගත කරන්නේ රජ සැප...

    යකෝ අපේ තාත්තටත් මම ඉන්ජෙක්ෂන් දුන්නා
    අපේක්ෂා එකෙන්
    මොන තරම් කෲර මිනිසුන්ද

    අහිංසක මිනිස්සු නේ දෙයියනේ ඔවා එන්නත් කරගන්නේ
    :-(
     
    • Like
    Reactions: lilman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    jebbo awilla mun jail danakan mata sure na
    ath me para jebbonta denna ona munta denna hoda na

    මට නම් මේ තියෙන විදියට ආර්ථිකේ තිබ්බත් එක්කයි කෙල විලාම ගියත් එකයි, ආයේ අපිට මීට වඩා මොනව වෙන්න ද බන්. විදින්න ඕන බලු දුක් සේරම වින්ද එකේ.

    ජෙප්පෝ ඇවිල්ල ආර්ථිකේ හැදුවා හෝ නැතිවා. මට නම් ඕන ඔය කෙහෙළියට අත ඉස්සුවා පකයෝ ටිකයි. නාකි මහින්ද පරයයි එක්ක පවුලම හිරේ යනවා දකින්න.

    වෙන විකල්ප නෑ බන්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,968
    16,991
    113
    Colombo
    මේ කැරි බල්ලෝ හින්දමයි මම jvp එකට චන්දේ දෙන්නේ. මේ තියෙන විදිහට තිබිලා. මහින්ද එක්ක මේ කැරියෝ ටික හිරේ යවන්නම ඕන
    හිරේ යවයිද බන් ඉතින්? අර file වගයකුත් තිබ්බ නේ? කෝ එව්ව?
     
    • Like
    Reactions: lilman and lapaman

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අල්ලලා බලෙන් පොවපල්ලා. තව රැදවියොන්ට පොඩ්ඩක් සලකන්න දීපල්ලා

    මට නම් මේ තියෙන විදියට ආර්ථිකේ තිබ්බත් එක්කයි කෙල විලාම ගියත් එකයි, ආයේ අපිට මීට වඩා මොනව වෙන්න ද බන්. විදින්න ඕන බලු දුක් සේරම වින්ද එකේ.

    ජෙප්පෝ ඇවිල්ල ආර්ථිකේ හැදුවා හෝ නැතිවා. මට නම් ඕන ඔය කෙහෙළියට අත ඉස්සුවා පකයෝ ටිකයි. නාකි මහින්ද පරයයි එක්ක පවුලම හිරේ යනවා දකින්න.

    වෙන විකල්ප නෑ බන්
    ඇත්ත. රටම බංකොලොත් කරාට පස්සෙ ආපහු ඒ හැත්තටම ඡන්දෙ දෙනවනම් ඌ තරම් පට්ටි හරකෙක් ලොවෙත් නෑ.
    ------ Post added on Feb 5, 2024 at 2:37 PM
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    අල්ලලා බලෙන් පොවපල්ලා. තව රැදවියොන්ට පොඩ්ඩක් සලකන්න දීපල්ලා

    ඇත්ත. රටම බංකොලොත් කරාට පස්සෙ ආපහු ඒ හැත්තටම ඡන්දෙ දෙනවනම් ඌ තරම් පට්ටි හරකෙක් ලොවෙත් නෑ.
    ------ Post added on Feb 5, 2024 at 2:37 PM

    ආය බන් අපිට මීට වඩා මොනවා වෙන්නද විදින්න පුළුවන් දුක් සේරම කාලකන්නි පෝනිලා සුනාමි හොරා දැන් දැන් දෙන එකේ.

    ඊලගට jvp ආවම මුලින්ම කරන්න ඕන ඕකුන්ට දඩුවම් දෙන එක, ඕකුන්ට කරපු හොරකම් ලයිව් දෙන්න ඕන නිව්ස් වල නඩු අහන ඒවත් එක්කම.

    පුදුම තරහක් තියෙන්නේ බන් සුනාමි හොරාගේ පවුල ලංකාවට කරපු දේ ගැන මට නම්

    හිරේ යවයිද බන් ඉතින්? අර file වගයකුත් තිබ්බ නේ? කෝ එව්ව?

    බලය නේ ඉල්ලන්නේ බන් හිරේ යවන්න උන්ව, ඉතින් දීල බලන්න ඕන එකයි.

    චවුර රැජිනට, සුනාමි හොරාට, මහ බැංකු හොරාට, හාල් හොරුන්ට බලය දුන්න එකේ ඇති තරම්.

    Jvp එකටත් තනි පක්ෂෙක ආණ්ඩුවක් හදන්න බලය දෙන එක තමා කරන්න ඕන
    ------ Post added on Feb 5, 2024 at 3:43 PM
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH

    up