අල්ලලා බලෙන් පොවපල්ලා. තව රැදවියොන්ට පොඩ්ඩක් සලකන්න දීපල්ලා
ඇත්ත. රටම බංකොලොත් කරාට පස්සෙ ආපහු ඒ හැත්තටම ඡන්දෙ දෙනවනම් ඌ තරම් පට්ටි හරකෙක් ලොවෙත් නෑ.
------ Post added on Feb 5, 2024 at 2:37 PM
ආය බන් අපිට මීට වඩා මොනවා වෙන්නද විදින්න පුළුවන් දුක් සේරම කාලකන්නි පෝනිලා සුනාමි හොරා දැන් දැන් දෙන එකේ.
ඊලගට jvp ආවම මුලින්ම කරන්න ඕන ඕකුන්ට දඩුවම් දෙන එක, ඕකුන්ට කරපු හොරකම් ලයිව් දෙන්න ඕන නිව්ස් වල නඩු අහන ඒවත් එක්කම.
පුදුම තරහක් තියෙන්නේ බන් සුනාමි හොරාගේ පවුල ලංකාවට කරපු දේ ගැන මට නම්
හිරේ යවයිද බන් ඉතින්? අර file වගයකුත් තිබ්බ නේ? කෝ එව්ව?
බලය නේ ඉල්ලන්නේ බන් හිරේ යවන්න උන්ව, ඉතින් දීල බලන්න ඕන එකයි.
චවුර රැජිනට, සුනාමි හොරාට, මහ බැංකු හොරාට, හාල් හොරුන්ට බලය දුන්න එකේ ඇති තරම්.
Jvp එකටත් තනි පක්ෂෙක ආණ්ඩුවක් හදන්න බලය දෙන එක තමා කරන්න ඕන
------
Post added on Feb 5, 2024 at 3:43 PM