කෙහෙළිය කසකරු එයි

killing machine

Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    කෙහෙළිය කසකරු එයි

    ජනතාවගේ ආදායම් තත්වය වර්ධනය වී ඇති හෙයින් බදු අයකිරීමට සිදුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි. ඇතැම් දියුණු රටවල් 30-50% අතර අගයන්ගෙන් බදු අයකරන බවද හෙතෙම පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. මාධ්‍යවේදියා එහිදී ඇමතිවරයාගෙන් විමසා සිටියේ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවේ වියදම් පියවා ගැනීමට ඉදිරියේදී බදු වැඩිවිය හැකිද යන්නයි.

    'ඒක පුද්ගල ආදායම් වැඩිවන විට යම් යම් ආකාරයේ වැඩිවීම් සිදුවෙනවා. සමහර දියුණු රටවල විශාල වශයෙන් බදු අයකරනවා. ඔවුන්ගේ බදු අනුපාතය 30-50% අගයක පවතිනවා. ඕස්ට්‍රේලියාව තුළ සමහර බදු අනුපාත 49% සීමාවේ පවතිනවා. ඒක සරල සාපේක්ෂ ගණිත සාස්තරයක් නෙමෙයි.' කෙහෙළිය ඇමතිවරයා පවසයි.

    කෙසේ වෙතත් පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව වෙනුවෙන් ආණ්ඩුව දරණ වියදම මේ දක්වා රටට හෙළි කර නොමැති අතර දළ ඇස්තමේන්තුවක් හෝ රටේ මුදල් බලය හිමි පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් කර නොමැත.

    කෙහෙළිය ඇමති කසකරුවාගේ ප්‍රකාශයෙන් ගම්‍යවන්නේ මෙවර අයවැය පෙරහැරෙන් භාණ්ඩ සඳහා 50% සීමාව දක්වා බදු අනුපාත වැඩිවිය හැකි බවදැයි ආර්ථික විශේෂඥයින් ප්‍රශ්න කරයි.
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මට නම් වැඩි වුන ආදයම තියන්න තැනක් නැතුව ඉන්නේ
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හු*ත තමයි.:growl:වෙනදා අතේ කීයක් හරි තිබුනා.දැන් ඒකටත් තට්ටු වෙලා.:sorry:මුන් නම් ගනන් ලස්සනට හදලා සුන්දරව කියයි.:frown:අපිනෙ විඳවන්න ඔනා.:dull:කොහෙද යකෝ ඒක පුද්ගල ආදායමක් ඉහල ගිහින් තියෙන්නෙ,:baffled:
    මිලියන 15 වෙබ්සයිට්.(බම්බුවෙ සමුළු වියදම.):growl:
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    tax gahala plan ekkata anuwa minssunge phasukam wadi karanawa nam kamak ne,, me wesige puthala athel ganda tax wadi karanawa nam hena gahanda oni,, mun tax wadi karanne,, amthiwarun pawul pitin goda gihin wena rratak visit karala kala beela sapa ganda,,
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපොයි ඔව් මට මේ මාසේ පඩිය ගෙදර අරං එන්න ලොරි බාගයක් වත් ඕන. ඒ තරමට පඩිය..ආශ්චර්යනේ..අපිට දැන් බඩ එලිය යන්නෙත්..සුභ අනාගතයක් කියාගෙන
     

    killing machine

    Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    අපොයි ඔව් මට මේ මාසේ පඩිය ගෙදර අරං එන්න ලොරි බාගයක් වත් ඕන. ඒ තරමට පඩිය..ආශ්චර්යනේ..අපිට දැන් බඩ එලිය යන්නෙත්..සුභ අනාගතයක් කියාගෙන

    :(
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,219
    113
    Forest
    Adonaawa nawaththala danwath wena ekekta chande deepan. Nahayata udin giya wathura oluwata udin giyath ekai bun. Oya inna un tika thama thawa awurudu gaanakata inne ayith aluthin un enne na. Aduma tharame dan oya putuwala inna olu idimoogaththu unta hari kelawanna puluwan.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ගන්න එකක් පෝසත් එවුන්ගෙන් විතරක් ගත්තා නම් ඉවරනේ මුන් පොඩි එකාටමයි කෙළවන්නයි යන්නේ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    මම මේ බැලුවේ මෙච්චර අදායම වැඩි වෙලා බදු අඩු මොකද කියලා