එ‍් යකා හීනියට කොමිස් පාරක් ගහගෙන ෂැපේ ඉන්ඩ වෙන්ඩ අැති හිතන්න අැත්තෙ. දැන් බලහන්කො උෟ සෞඛ්‍ය අැමති කාලෙ අත්සන් කරපු රෙද්දවල් නිසා පොර කවදා හරි හිරෙන් එළියට අාවත් මිනිස්සු ගල් ගහන තැනට අැවිත්නෙ තියෙන්නෙ.
උගෙ කාලෙ ගෙන්නපු බොරු බෙහෙත් ගහල කීයක් නම් මැරිලා, අැස් අන්ධ වෙලා, එකක්වත් නැතත් සල්ලි ලොකුවට නාස්ති කරල වතුරයි ලුණුයි විතරක් එහෙම ගහල ලෙඩ වැඩි වෙන්න අැතිද කියලා. කැරිම පරිප්පුවක් තමයි නේ.
උඹලත් වගකීමක් අැති තැනක ඉන්නවා නම් මේවා පාඩමට ගනින්. මහා ලොකු දේවල් නෙවෙයි කියල හිතෙන, අමතර ගාණක් හොයා ගන්න පුළුවන් නිසා Shape කරලා පාස් කරන දේවල් පස්සෙ කාලෙක සෑහෙන ප්‍රශ්නවලට හැරෙන්න පුළුවන්. පොඩ්ඩක් හිතපන්කො උඹට මුට වුණා වගේ වැඩක් වුණා නම්. මෙච්චරම නැතත් උඹෙ shape කරපු දෙයක් නිසා මොකෙක් හරි මැරුණා හෝ සදාකාලිකව අබ්බගාත වුණා නම්.

අම්මෝ හිරේ ගියා හෝ නැතත් එහෙම එකක් දරා ගන්නවත් පුළුවන් වෙයිද.