කෙහෙළිය කාරයාට සෙට් වෙලා තියෙන්නෙ කැරිම පරිප්පුවක් නේද ඕයි 😷🥶🥶

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,031
    2
    15,777
    113
    එ‍් යකා හීනියට කොමිස් පාරක් ගහගෙන ෂැපේ ඉන්ඩ වෙන්ඩ අ‍ැති හිතන්න අ‍ැත්තෙ. දැන් බලහන්කො උ‍ෟ සෞඛ්‍ය අ‍ැමති කාලෙ අත්සන් කරපු රෙද්දවල් නිසා පොර කවදා හරි හිරෙන් එළියට අ‍ාවත් මිනිස්සු ගල් ගහන තැනට අ‍ැවිත්නෙ තියෙන්නෙ.

    උ‍ගෙ කාලෙ ගෙන්නපු බොරු බෙහෙත් ගහල කීයක් නම් මැරිලා, අ‍ැස් අන්ධ වෙලා, එකක්වත් නැතත් සල්ලි ලොකුවට නාස්ති කරල වතුරයි ලුණුයි විතරක් එහෙම ගහල ලෙඩ වැඩි වෙන්න අ‍ැතිද කියලා. කැරිම පරිප්පුවක් තමයි නේ.

    උඹලත් වගකීමක් අ‍ැති තැනක ඉන්නවා නම් මේවා පාඩමට ගනින්. මහා ලොකු දේවල් නෙවෙයි කියල හිතෙන, අමතර ගාණක් හොයා ගන්න පුළුවන් නිසා Shape කරලා පාස් කරන දේවල් පස්සෙ කාලෙක සෑහෙන ප්‍රශ්නවලට හැරෙන්න පුළුවන්. පොඩ්ඩක් හිතපන්කො උඹට මුට වුණා වගේ වැඩක් වුණා නම්. මෙච්චරම නැතත් උඹෙ shape කරපු දෙයක් නිසා මොකෙක් හරි මැරුණා හෝ සදාකාලිකව අබ්බගාත වුණා නම්. 😷😁

    අම්මෝ හිරේ ගියා හෝ නැතත් එහෙම එකක් දරා ගන්නවත් පුළුවන් වෙයිද. 🥶🥶
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    ඊළඟ චන්දෙ වෙනකොට සිලි බයියො(නෑමොල්, පොනිලත් ඇතුලුව) සෙට් එකකට ආයෙ චන්දෙකට එන්න බැරිවෙන්න උකෝල දැම්මනං ඇති 😍😍

    කෙක්කෙන් හරි කොක්කෙන් හරි පල් වේස හොරුන්ගෙ දේශපාලනේ ඉවර වෙන්න ඕන. 💪🏻
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,483
    47,581
    113

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඔය ගොඩක් උන් හිතුවේ නෑ අලියා, පොහොට්ටුව, බුලත් කොලේ, ටෙලිෆෝන් එක ඇරෙන්න වෙන පක්ෂයක් බලයට එයි කියලා. කිසිම පරිස්සමක් නැතුව හොරා කාලා තියෙන්නේ. අඩුම තරමේ වත්තෙ කෙහෙල් කැනක් කඩා ගන්න එන හොරත් කැමරා හයි කරලා තියෙනවාද බලල වත්තට පනින්නේ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ඔය ගොඩක් උන් හිතුවේ නෑ අලියා, පොහොට්ටුව, බුලත් කොලේ, ටෙලිෆෝන් එක ඇරෙන්න වෙන පක්ෂයක් බලයට එයි කියලා. කිසිම පරිස්සමක් නැතුව හොරා කාලා තියෙන්නේ. අඩුම තරමේ වත්තෙ කෙහෙල් කැනක් කඩා ගන්න එන හොරත් කැමරා හයි කරලා තියෙනවාද බලල වත්තට පනින්නේ
    මේක තමයි සිරාවට උනේ. හිතපන් මර්වින් සිල්වා ගැන ..
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,010
    12,381
    113
    Behind u :p
    Behetak genalla comis ekak ganna eka wenai
    Me wage Kari wadak karanawa kiyana eka wenai ban,
    Cancer ekak haduna kenek ta Dena beheth ekata bacteria tiyana kunu jarawak bottle karala vaccine hadanawa kiyanne u manussakamak Nathi http ek

    Adu gane vaccine walata seline hari fill karanna tibba, ,
    Minissu marena ekak naa ,

    Wena rataka ohoma kala nam minissu okawa eliyata adala aran gahanne paare
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එ‍් යකා හීනියට කොමිස් පාරක් ගහගෙන ෂැපේ ඉන්ඩ වෙන්ඩ අ‍ැති හිතන්න අ‍ැත්තෙ. දැන් බලහන්කො උ‍ෟ සෞඛ්‍ය අ‍ැමති කාලෙ අත්සන් කරපු රෙද්දවල් නිසා පොර කවදා හරි හිරෙන් එළියට අ‍ාවත් මිනිස්සු ගල් ගහන තැනට අ‍ැවිත්නෙ තියෙන්නෙ.

    උ‍ගෙ කාලෙ ගෙන්නපු බොරු බෙහෙත් ගහල කීයක් නම් මැරිලා, අ‍ැස් අන්ධ වෙලා, එකක්වත් නැතත් සල්ලි ලොකුවට නාස්ති කරල වතුරයි ලුණුයි විතරක් එහෙම ගහල ලෙඩ වැඩි වෙන්න අ‍ැතිද කියලා. කැරිම පරිප්පුවක් තමයි නේ.

    උඹලත් වගකීමක් අ‍ැති තැනක ඉන්නවා නම් මේවා පාඩමට ගනින්. මහා ලොකු දේවල් නෙවෙයි කියල හිතෙන, අමතර ගාණක් හොයා ගන්න පුළුවන් නිසා Shape කරලා පාස් කරන දේවල් පස්සෙ කාලෙක සෑහෙන ප්‍රශ්නවලට හැරෙන්න පුළුවන්. පොඩ්ඩක් හිතපන්කො උඹට මුට වුණා වගේ වැඩක් වුණා නම්. මෙච්චරම නැතත් උඹෙ shape කරපු දෙයක් නිසා මොකෙක් හරි මැරුණා හෝ සදාකාලිකව අබ්බගාත වුණා නම්. 😷😁

    අම්මෝ හිරේ ගියා හෝ නැතත් එහෙම එකක් දරා ගන්නවත් පුළුවන් වෙයිද. 🥶🥶

    Ubat kariya mehe wara kiyala athulata dawida danne na jail eka atule puke arawa ganna tamay wenne.

    Payyen natuwa molen kiyak hari hamba karaganna balapan
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,172
    5,880
    113
    එ‍් යකා හීනියට කොමිස් පාරක් ගහගෙන ෂැපේ ඉන්ඩ වෙන්ඩ අ‍ැති හිතන්න අ‍ැත්තෙ. දැන් බලහන්කො උ‍ෟ සෞඛ්‍ය අ‍ැමති කාලෙ අත්සන් කරපු රෙද්දවල් නිසා පොර කවදා හරි හිරෙන් එළියට අ‍ාවත් මිනිස්සු ගල් ගහන තැනට අ‍ැවිත්නෙ තියෙන්නෙ.

    උ‍ගෙ කාලෙ ගෙන්නපු බොරු බෙහෙත් ගහල කීයක් නම් මැරිලා, අ‍ැස් අන්ධ වෙලා, එකක්වත් නැතත් සල්ලි ලොකුවට නාස්ති කරල වතුරයි ලුණුයි විතරක් එහෙම ගහල ලෙඩ වැඩි වෙන්න අ‍ැතිද කියලා. කැරිම පරිප්පුවක් තමයි නේ.

    උඹලත් වගකීමක් අ‍ැති තැනක ඉන්නවා නම් මේවා පාඩමට ගනින්. මහා ලොකු දේවල් නෙවෙයි කියල හිතෙන, අමතර ගාණක් හොයා ගන්න පුළුවන් නිසා Shape කරලා පාස් කරන දේවල් පස්සෙ කාලෙක සෑහෙන ප්‍රශ්නවලට හැරෙන්න පුළුවන්. පොඩ්ඩක් හිතපන්කො උඹට මුට වුණා වගේ වැඩක් වුණා නම්. මෙච්චරම නැතත් උඹෙ shape කරපු දෙයක් නිසා මොකෙක් හරි මැරුණා හෝ සදාකාලිකව අබ්බගාත වුණා නම්. 😷😁

    අම්මෝ හිරේ ගියා හෝ නැතත් එහෙම එකක් දරා ගන්නවත් පුළුවන් වෙයිද. 🥶🥶
    මේක ලංකාව පොන්ස්, ඕව තව උපරිම මාස 2 මිනිස්සුන්ට මතක තියෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එ‍් යකා හීනියට කොමිස් පාරක් ගහගෙන ෂැපේ ඉන්ඩ වෙන්ඩ අ‍ැති හිතන්න අ‍ැත්තෙ. දැන් බලහන්කො උ‍ෟ සෞඛ්‍ය අ‍ැමති කාලෙ අත්සන් කරපු රෙද්දවල් නිසා පොර කවදා හරි හිරෙන් එළියට අ‍ාවත් මිනිස්සු ගල් ගහන තැනට අ‍ැවිත්නෙ තියෙන්නෙ.

    උ‍ගෙ කාලෙ ගෙන්නපු බොරු බෙහෙත් ගහල කීයක් නම් මැරිලා, අ‍ැස් අන්ධ වෙලා, එකක්වත් නැතත් සල්ලි ලොකුවට නාස්ති කරල වතුරයි ලුණුයි විතරක් එහෙම ගහල ලෙඩ වැඩි වෙන්න අ‍ැතිද කියලා. කැරිම පරිප්පුවක් තමයි නේ.

    උඹලත් වගකීමක් අ‍ැති තැනක ඉන්නවා නම් මේවා පාඩමට ගනින්. මහා ලොකු දේවල් නෙවෙයි කියල හිතෙන, අමතර ගාණක් හොයා ගන්න පුළුවන් නිසා Shape කරලා පාස් කරන දේවල් පස්සෙ කාලෙක සෑහෙන ප්‍රශ්නවලට හැරෙන්න පුළුවන්. පොඩ්ඩක් හිතපන්කො උඹට මුට වුණා වගේ වැඩක් වුණා නම්. මෙච්චරම නැතත් උඹෙ shape කරපු දෙයක් නිසා මොකෙක් හරි මැරුණා හෝ සදාකාලිකව අබ්බගාත වුණා නම්. 😷😁

    අම්මෝ හිරේ ගියා හෝ නැතත් එහෙම එකක් දරා ගන්නවත් පුළුවන් වෙයිද. 🥶🥶
    කරපු හොරකම් වතුරේ ගියා ... අයියෝ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හිරෙන් එළියට එයිද, ඕවා ඔප්පු වුනොත් නම් අවුරුදු 300කට විතර දායි
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,031
    2
    15,777
    113
    Behetak genalla comis ekak ganna eka wenai
    Me wage Kari wadak karanawa kiyana eka wenai ban,
    Cancer ekak haduna kenek ta Dena beheth ekata bacteria tiyana kunu jarawak bottle karala vaccine hadanawa kiyanne u manussakamak Nathi http ek

    Adu gane vaccine walata seline hari fill karanna tibba, ,
    Minissu marena ekak naa ,

    Wena rataka ohoma kala nam minissu okawa eliyata adala aran gahanne paare

    උ‍ෟ බැක්ටීරියා කවලම් කරල බෙහෙත් හැදුවෙ නෑනෙ බං. කිසිම quality control එකක් නැති ජරා කොම්පැණියක බෙහෙත් කොමිස් එක අරන් approve කරා විතරයි. Saline තමයි දාල තියෙන්නෙ එ‍්කනෙ ලුණු වතුර කියල අර report එකේ අ‍ැවිත් තියෙන්නෙ.

    බැක්ටීරියා වුණත් හිතල දාන්න නැතිව අ‍ැති. එක්කො quality control නැති නිසා මොකක් හරි උපකරණයකින් mix වෙන්න අ‍ැති. කරේ කැරි වැඩේ වුණාට උ‍ෟ නිකන් කුප්පි ටිකක් තියාගෙන බැක්ටීරියා පිරෙව්වා වගේ කතා කරන එකෙන් පේන්නෙ උඹෙ මෝඩ කම.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    Personal details
    Born21 September 1954 (age 70)
    Kegalle, Dominion of Ceylon
    NationalitySri Lankan
    Political partySri Lanka Podujana Peramuna
    (since 2021)
    Sri Lanka Freedom Party
    (2006–2021)
    United National Party
    (before 2006)
    Alma materSt. Thomas' College, Mount Lavinia

    පක්ෂ මාරු කරන්නේ තමන්ගේ වාසියටනේ..🤭
    Religion?

    උ‍ෟ බැක්ටීරියා කවලම් කරල බෙහෙත් හැදුවෙ නෑනෙ බං. කිසිම quality control එකක් නැති ජරා කොම්පැණියක බෙහෙත් කොමිස් එක අරන් approve කරා විතරයි. Saline තමයි දාල තියෙන්නෙ එ‍්කනෙ ලුණු වතුර කියල අර report එකේ අ‍ැවිත් තියෙන්නෙ.

    බැක්ටීරියා වුණත් හිතල දාන්න නැතිව අ‍ැති. එක්කො quality control නැති නිසා මොකක් හරි උපකරණයකින් mix වෙන්න අ‍ැති. කරේ කැරි වැඩේ වුණාට උ‍ෟ නිකන් කුප්පි ටිකක් තියාගෙන බැක්ටීරියා පිරෙව්වා වගේ කතා කරන එකෙන් පේන්නෙ උඹෙ මෝඩ කම.
    එහෙනම් අපි දඩුවම ලිහිල් කරමු
    ------ Post added on Jun 22, 2025 at 4:31 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    එ‍් යකා හීනියට කොමිස් පාරක් ගහගෙන ෂැපේ ඉන්ඩ වෙන්ඩ අ‍ැති හිතන්න අ‍ැත්තෙ. දැන් බලහන්කො උ‍ෟ සෞඛ්‍ය අ‍ැමති කාලෙ අත්සන් කරපු රෙද්දවල් නිසා පොර කවදා හරි හිරෙන් එළියට අ‍ාවත් මිනිස්සු ගල් ගහන තැනට අ‍ැවිත්නෙ තියෙන්නෙ.

    උ‍ගෙ කාලෙ ගෙන්නපු බොරු බෙහෙත් ගහල කීයක් නම් මැරිලා, අ‍ැස් අන්ධ වෙලා, එකක්වත් නැතත් සල්ලි ලොකුවට නාස්ති කරල වතුරයි ලුණුයි විතරක් එහෙම ගහල ලෙඩ වැඩි වෙන්න අ‍ැතිද කියලා. කැරිම පරිප්පුවක් තමයි නේ.

    උඹලත් වගකීමක් අ‍ැති තැනක ඉන්නවා නම් මේවා පාඩමට ගනින්. මහා ලොකු දේවල් නෙවෙයි කියල හිතෙන, අමතර ගාණක් හොයා ගන්න පුළුවන් නිසා Shape කරලා පාස් කරන දේවල් පස්සෙ කාලෙක සෑහෙන ප්‍රශ්නවලට හැරෙන්න පුළුවන්. පොඩ්ඩක් හිතපන්කො උඹට මුට වුණා වගේ වැඩක් වුණා නම්. මෙච්චරම නැතත් උඹෙ shape කරපු දෙයක් නිසා මොකෙක් හරි මැරුණා හෝ සදාකාලිකව අබ්බගාත වුණා නම්. 😷😁

    අම්මෝ හිරේ ගියා හෝ නැතත් එහෙම එකක් දරා ගන්නවත් පුළුවන් වෙයිද. 🥶🥶
    එක තමා කියන්නේ දේශපාලකයන්ගේ පැත්ත ගන්න හොද නෑ කියලා
    දැන් වත් තේරුනාද එක ????
     
    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    මෙච්චරම නැතත් උඹෙ shape කරපු දෙයක් නිසා මොකෙක් හරි මැරුණා හෝ සදාකාලිකව අබ්බගාත වුණා නම්. 😷😁

    අම්මෝ හිරේ ගියා හෝ නැතත් එහෙම එකක් දරා ගන්නවත් පුළුවන් වෙයිද. 🥶🥶
    අපිට එහෙම ලොකු දේවල් උනාට මුන්ට එහෙම නෑ. යුද්ධ පටන් ගන්න/ඇදගෙන යන්න,බෙහෙත් විකුණාගන්න මිනිස්සු මැරෙන්න දෙන්න එහෙම agenda කරන්නේ bro
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    කොහොම තත්වෙක හිටියත් කවදාවත් මනුස්සයෙක්ට කැරි වැඩ කරන් නෑ කරලත් නෑ.. රෑට නින්ද යනවද ඔහොම දේවල් කරලා.