------ Post added on Sep 11, 2024 at 5:44 PM
Ranil ge wageසනිල් හාමුගේද සජිත් උතුමානන්ගේද මේ පාර දෑත් ශක්තිමත් කරනවා කිව්වේ?
------ Post added on Sep 11, 2024 at 5:50 PM
නැහැ මචන් මේක තමයි මුන්ගේ ප්ලැන් එක. මේ මිනිහා තවම කිසිම අපරාදයකට වැරදි කාරයෙක් නෙවෙයි. තවම උසාවියෙන් මේ මිනිහව කිසිම වැරැද්දකට වැරදි කාරයෙක් කරලා නැහැ. රිමාන්ඩ් එකේ හිටියම මිනිස්සු හිතන්නේ මේකා දඩුවමක් විදලා ආවයි කියලා. මුන් නිසා නිරපරාදේ මැරිච්ච සදහටම අන්ද වෙච්ච මිනිස්සුන්ට හම්බ උණු සදාරණයක් නැහැ. රිමාන්ඩ් එකෙන් එලියට ගියා කියලා නඩුව ඉවර වෙන්නේ නැති එක හරි නමුත් දැන් මේක යන්නේ කොහාටද කියලා කාටත් පැහැදිලි ලංකාවේ තියන සර්ව සාධාරණ නීතිය දිහා බැලුවමමේ තරම් කාලයක් කොහොම හරි රීමන් කරලා තිබ්බ එකට අර නඩුකාර නෝනට උපහාර දෙන්න ඕන.
එක තමයි මම කිව්වේ මේ තරම් කාලයක් හරි රීමන් කරලා තිබ්බ එක වටිනවා කියල. මු කොහොමත් හිරේ යන්නේ නෑ මේ නඩුව ඉවරවෙනකොට. මු නිදසස් වෙනවා නඩුවෙන් එකෙන්ම.නැහැ මචන් මේක තමයි මුන්ගේ ප්ලැන් එක. මේ මිනිහා තවම කිසිම අපරාදයකට වැරදි කාරයෙක් නෙවෙයි. තවම උසාවියෙන් මේ මිනිහව කිසිම වැරැද්දකට වැරදි කාරයෙක් කරලා නැහැ. රිමාන්ඩ් එකේ හිටියම මිනිස්සු හිතන්නේ මේකා දඩුවමක් විදලා ආවයි කියලා. මුන් නිසා නිරපරාදේ මැරිච්ච සදහටම අන්ද වෙච්ච මිනිස්සුන්ට හම්බ උණු සදාරණයක් නැහැ. රිමාන්ඩ් එකෙන් එලියට ගියා කියලා නඩුව ඉවර වෙන්නේ නැති එක හරි නමුත් දැන් මේක යන්නේ කොහාටද කියලා කාටත් පැහැදිලි ලංකාවේ තියන සර්ව සාධාරණ නීතිය දිහා බැලුවම