කෙහෙළිය ට ඇප ‼️🤯

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    9DvjitW.jpeg
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    සනිල් හාමුගේද සජිත් උතුමානන්ගේද මේ පාර දෑත් ශක්තිමත් කරනවා කිව්වේ?
     
    • Like
    Reactions: NRTG and sahan50

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේ තරම් කාලයක් කොහොම හරි රීමන් කරලා තිබ්බ එකට අර නඩුකාර නෝනට උපහාර දෙන්න ඕන.
    නැහැ මචන් මේක තමයි මුන්ගේ ප්ලැන් එක. මේ මිනිහා තවම කිසිම අපරාදයකට වැරදි කාරයෙක් නෙවෙයි. තවම උසාවියෙන් මේ මිනිහව කිසිම වැරැද්දකට වැරදි කාරයෙක් කරලා නැහැ. රිමාන්ඩ් එකේ හිටියම මිනිස්සු හිතන්නේ මේකා දඩුවමක් විදලා ආවයි කියලා. මුන් නිසා නිරපරාදේ මැරිච්ච සදහටම අන්ද වෙච්ච මිනිස්සුන්ට හම්බ උණු සදාරණයක් නැහැ. රිමාන්ඩ් එකෙන් එලියට ගියා කියලා නඩුව ඉවර වෙන්නේ නැති එක හරි නමුත් දැන් මේක යන්නේ කොහාටද කියලා කාටත් පැහැදිලි ලංකාවේ තියන සර්ව සාධාරණ නීතිය දිහා බැලුවම
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නැහැ මචන් මේක තමයි මුන්ගේ ප්ලැන් එක. මේ මිනිහා තවම කිසිම අපරාදයකට වැරදි කාරයෙක් නෙවෙයි. තවම උසාවියෙන් මේ මිනිහව කිසිම වැරැද්දකට වැරදි කාරයෙක් කරලා නැහැ. රිමාන්ඩ් එකේ හිටියම මිනිස්සු හිතන්නේ මේකා දඩුවමක් විදලා ආවයි කියලා. මුන් නිසා නිරපරාදේ මැරිච්ච සදහටම අන්ද වෙච්ච මිනිස්සුන්ට හම්බ උණු සදාරණයක් නැහැ. රිමාන්ඩ් එකෙන් එලියට ගියා කියලා නඩුව ඉවර වෙන්නේ නැති එක හරි නමුත් දැන් මේක යන්නේ කොහාටද කියලා කාටත් පැහැදිලි ලංකාවේ තියන සර්ව සාධාරණ නීතිය දිහා බැලුවම
    එක තමයි මම කිව්වේ මේ තරම් කාලයක් හරි රීමන් කරලා තිබ්බ එක වටිනවා කියල. මු කොහොමත් හිරේ යන්නේ නෑ මේ නඩුව ඉවරවෙනකොට. මු නිදසස් වෙනවා නඩුවෙන් එකෙන්ම.