කෙළවිලාම ගියත් කමක් නැහැ, මෙහෙම කරමුද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,603
    17,678
    113
    Auckland
    නෑ නෑ ඇයි මේ රාජපක්ශලා රනිල් රට විනාස කරා කියල බෝල පාස් කරන්නෙ? මේ වෙලා තියන දේට සම්පූර්නයෙන්ම වග කියන්න ඔනෙ උබල වගේ ගොන් බයියො මිසක් වෙන කවුරුත් නෙවෙයි. 2015දි පුකට ගහල පන්නලා දාපු නඩේ ආයම ගම් වල කස්සිප්පු කාරයො එකතු කරන් පොහොට්ටුව හදාගෙන ආවම 2/3ක් එක්ක බලය දීල දැන් අඩා දොඩන්නෙ ඇයි. මැටි ඇමතියා චොකා මල්ලි වගේ එවුන් උඩින්ම දිනවලා ගෝතයා එක්ක රට බාර දීල කරපු මේ පවට තමා තොපි දැන් පව් ගෙවන්නෙ. හොද වැඩේ 😄
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    ජාතික සම්පත් විකුනන්න උඩගෙඩි දීලා ජාති ද්‍රෝහියෙක් වෙන්න එපා.






    මේ මිනිස්සු කියන එක පොඩ්ඩක් අහන්න. අහල තේරුම් ගන්න. රට නොදියුණු උනත් ඕවා විකුනලා ලාබ ගන්න තත්ත්වයට ගන්න එපාලු.
     
    • Haha
    Reactions: dinuksha_asela

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    225 කනව පේන්නෙ නෑ නේද ?
    ඇයි, දැන් උඹට 225 විතරද හොරු පේන්නේ?
    එතකොට නන්දෙ හොඳයිද?
    රාජ්‍ය සේවකයො හොඳයිද?
    උඹලට හොඳ නම් අපිට මොකෝ?
    මට නම් හැමදාම 25 වෙද්දී පඩිය බැංකු පොතේ වැටෙනවා!
    තව,
    අපි රටට ගේන ඩොලර් ටික අපේ තීරුබදු වාහන වලට
    වියදම් කරන්න තමා හිතාගෙන ඉන්නෙ!
    උඹට ඔච්චර ඕනි නම්!
    අපිට වාහන ගේන්න දුන්නේ නැතිනම්
    අපි ස්ට්‍රයිකුත් කරන්නම්!!!
    එහෙම හොඳයිනේ?

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    මචන්ලා!
    ලොකු කළකිරීමකින් මේක ලියන්නේ.
    මම රජයේ සේවකයෙක්.
    දැන් සති දෙකක විතර ඉඳලා අපේ ඔෆිස් එකේ වැඩ කරන අයගේ ප්‍රමාණයෙන්
    25% විතර තමා එන්නෙ!
    රටේ තෙල් ප්‍රශ්නෙත් ඒකට බලපෑවා.
    සේවා සපයන වැඩ ගොඩක් ඒවා නැවතිලා!
    පුදුම එපා වීමක් තියෙන්නෙ!
    යකෝ, මේ රට මේ තත්වෙට ඇදල දැම්ම හැම බල්ලම
    රාජපක්ෂලා, රනිල්ලා හැමෝම වගකියන්න ඕනි!
    ඒත් රාජ්‍ය සේවෙටත් මේ විදිහට
    නිකම් පඩි ගෙව්වා මීට කලිනුත්
    කොවිඩ් කාල වලත්!
    එකෙක් කට ඇරියේ නැහැ,
    මේ අසාධාරණය ගැන කියල!!

    මම නම් කියන්නෙ
    පුළුවන් එවුන් එකතු වෙලා
    මහජන පෙත්සමකට අත්සන් කරන්න ඕනි,
    රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ නොවෙන තාක්
    ලංකාවට ආධාර දෙන එක නවත්තන්න කියලා,
    UN, IMF, World bank ඇතුළු සියලු ආයතන වලට සහ
    සියලු රටවල රාජ්‍ය නායකයොන්ට!!
    රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පිරිස් හඳුනාගෙන
    අනික් අයව එළියට දාන්න ඕනි!
    පුරප්පාඩු තැන්වලට අතිරික්ත තැන්වලින්
    ගන්න ඕනි!

    මෙච්චර කෙළ විලා තියෙද්දිත්
    ඕක නොකෙරෙනවා කියන්නෙ
    ආණ්ඩුවට කැප වීමක් නැහැ සහ
    කොන්දක් නැහැ කියන එකනේ!!
    රටට කෙළවිල ගියත් කමක් නැහැ,
    ඔය ඩොලර් සත පහක් වත් එපා,
    ඔය ප්‍රතිසංස්කරණ ටික වෙනකම්!
    පිටරට ඉන්න එවුන්ගෙනුත්
    ඉල්ලන්නේ ඒ ටික!
    කෝම හරි ආණ්ඩුවට ප්‍රෙෂර එකක් දුන්නොත්
    මේක මාස 6 කින් කරගන්න පුළුවන් වේවි!!!!
    නැති නම් රටේ එවුන් කන්න නැතුව මැරෙයි!
    එහෙම බැරි නම්
    රාජ්‍ය සේවකයො මරල දාල හරි
    ප්‍රශ්නේ ඉවරයක් කරයි!!!!
    ඔය වගේ දෙයක් එකමුතුකමකින් කරගන්න බැරි
    එවුන් මැරිල යන එක හොඳයි!!!!
    උබල වගේම රජයේ උපාධි අරන්
    සේවය කරන රාජ්‍ය නිලධාරීන් රට මෙතනට එනකල් මොකද කරේ පොරොජෙක්ට් කියල සල්ලි හොරකම කරනව රට ගියාම පනිනව.. තීසීස් බලන්න එකක් විසිදාහයි... උබලගෙ සක්කිලි කම් උබල උඩම කඩා පාත් වෙනව ඒකයි මේ වෙන්නෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,507
    67,852
    113
    Keri boring vibe ekak ban tiyenne hemathanama.mala hutta okoma minissu musala patai
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අහ් උඹ රජයේ සේවකයෙක් කියන්නෙ අයිස් ගහන ඵකෙක්..රට මේ තත්වයට වැටුන ඵකට ජහපාලනේ විතරක් නෙමෙයි උඹලත් වග කියන්න ඕන.දැන් ඒ පාර රටටත් කෙලවන්න හදන්නේ..කණ පලාගන්නේ නැතුව පයින් හරි වැඩට වරෙන්..නැත්නම් තොපිව අස් කරනව බලාගනින්..
    යකෝ මම හැමදාම වැඩට එනව!
    මම ටිකක් දුර පළාතක බෝඩ් වෙලා ඉන්නෙ!
    ඔෆිස් එකට ටිකක් ළඟ හින්ද
    හැමදාම යනවා!!
    තෝ ඕක කියපිය පොන්න බැසිලට!
    ඌනෙ හොඳම අයිස් ගහන්නෝ ටික බඳව ගත්තේ!
    ඊට පස්සේ රෙද්දේ රීගෙන
    රාජ්‍ය සේවකයො රටට බරක් කියල
    ඌ මනේ බෙරිහන් දුන්නේ!
    අපි නම් ඒ කාලේ ඉඳන් දන්නව,
    උන් රටට බරක් කියල.

    හැබැයි බන් ඉතින් ඔහොම ප්‍රතිසන්ස්කරයන කරන්න ගියොත් තවත් හෙන සෙට් එකක් goverment jobas වලින් අයින් කරන්න වෙයි නේද . එහෙම වෙලා උබටත් යන්න උනොත් මොකද කරන්නේ
    කමක් නැහැ!!
    ------ Post added on Jul 7, 2022 at 3:55 PM

    ඔයාද එයාලට කන්න දෙන්නෙ එතකොට
    හරි, එහෙනම් උඹලටනෙ උන්ට කන්න දෙන්න ඕනි නේද?
    කමක් නැහැ,
    හරියට බදු ගෙවපන්!
    එතකොට මට පඩිය 25 වැටෙනවා!!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Jul 7, 2022 at 3:57 PM

    නෑ නෑ ඇයි මේ රාජපක්ශලා රනිල් රට විනාස කරා කියල බෝල පාස් කරන්නෙ? මේ වෙලා තියන දේට සම්පූර්නයෙන්ම වග කියන්න ඔනෙ උබල වගේ ගොන් බයියො මිසක් වෙන කවුරුත් නෙවෙයි. 2015දි පුකට ගහල පන්නලා දාපු නඩේ ආයම ගම් වල කස්සිප්පු කාරයො එකතු කරන් පොහොට්ටුව හදාගෙන ආවම 2/3ක් එක්ක බලය දීල දැන් අඩා දොඩන්නෙ ඇයි. මැටි ඇමතියා චොකා මල්ලි වගේ එවුන් උඩින්ම දිනවලා ගෝතයා එක්ක රට බාර දීල කරපු මේ පවට තමා තොපි දැන් පව් ගෙවන්නෙ. හොද වැඩේ 😄
    තෝ හිතන් ඉන්නෙ මම
    පොහොට්ටු බයියෙක් කියලද බොල?
    අපි ඔය ළඟ චූන් වැඩ වල නෑ බොල!
    කොටින්ම
    මයිනට හරි, බූරුපුතාට හරි, ලපකොටාට හරි,
    මගේ අතින් චන්දෙ දීලත් නැහැ!
    මම චන්දෙ දෙන්නෙත් නැහැ!
    තෝ නම් කතිරෙ ගැහුවෙ කාටද කියල
    කියන කතාවලින් තේරෙනවා!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Jul 7, 2022 at 4:01 PM
     
    Last edited:

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,388
    113
    කොවිඩ් කාලේ කට නෑරපු උන් ගැන මම ඒ කාලෙම කිව්වා.

    https://elakiri.com/threads/කොරෝනා-...est-against-corona-hoax.2020601/post-27141902

    ලන්කාවේ ලක්ෂ 18ක්ම ඉන්නේ රජයේ සේවකයෝ. හැම එකාම නොවුනත් සැලකිය යුතු ප්‍රමානයක් ෆුල් අයිස් පාර ගහන් ඉන්නේ. කොල වල වැඩ කරන නිසා මුන්ට වර්කින්ග් ෆ්‍රොම් හෝම් කියල කන්සෙප්ට් එකකට හැඩගැහෙන්න බෑ. ගෙදර හිටියොත් පඩි අරන් නිකන් ඉන්නේ ගොඩක් උන්.

    කොවිඩ් කාලේ මේ වගේ මෝඩ සින්හලයෝ, "මිනිස්සු බල්ලො වගේ පාරේ මැරෙන්නේ. අපි කොහොමද වැඩට යන්නේ? අමෝ අමෝ" කියලා ගෙවල් වලට උනා. පස්සේ ලොක්ඩවුන් ඉවර උනාම ගුහාවක ඉඳලා එලියට ආපු එකෙක් වගේ "මෙන්න බඩු මිල වැඩි වෙලා" කියලා ගෝත ටෝක් දුන්නා.

    ගොඩක් උන් ලොක්ඩවුන් වලට ආස කලේ ඒ දවස් ටිකට හම්බෙන මාසෙ පඩිය ඉතුරු වෙන නිසා. ගමන් වියදම්, කඩෙන් කෑම, ඇඳුම් වලට යන වියදම්, කොටින්ම දත් ටිකවත් මදින්නැතුව ටූත්පේස්ට් එකත් ඉතුරු කරගන්නෝන මල පෙරේත කමට හෙම පොෂ් සීන් එකෙන් ලොක්ඩවුන් උනා.

    අන්තිමට රටේ ව්‍යාපාර බන්කොලොත් වෙනවා වගේ කතා කිව්වම "බිස්නස් කාරයොන්ට නම් මොකද? උන්ට සල්ලි තියෙනවා නේ. අර එදාවේල හම්බකරන එකාටනේ කෙළවෙන්නේ" වගෙ පඬි ටෝක් දුන්නා (මේ ලොජික් එක තේරෙන්නේ නැත්තන් පිටකොටුවෙ එදාවේල හම්බකරන උන් වැඩ කරන්නේ කාටද කියල බලතෑකි ).

    ඩොක්ටර්ස්ලත් උන්ට වැඩ වැඩි වෙන නිසා ලොක්ඩවුන් කරපන් කිව්වා. ලන්කාවට වඩා සල්ලි තියෙන ගොඩක් රටවල් ලොක්ඩවුන් අතෑරලා දාලා තියෙද්දි මෝඩ සින්හලයෝ ලොක්ඩවුන් ඉල්ලුවා. ආණ්ඩුවත් ඒක දඩමීමා කරන් තෙල් ගේන්න රජයට සල්ලි වියදම් වෙන එක අඩු කරගන්න ලොක්ඩවුන් දික් කළා.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උබල වගේම රජයේ උපාධි අරන්
    සේවය කරන රාජ්‍ය නිලධාරීන් රට මෙතනට එනකල් මොකද කරේ පොරොජෙක්ට් කියල සල්ලි හොරකම කරනව රට ගියාම පනිනව.. තීසීස් බලන්න එකක් විසිදාහයි... උබලගෙ සක්කිලි කම් උබල උඩම කඩා පාත් වෙනව ඒකයි මේ වෙන්නෙ
    උඹ කියන්නෙ මොකක්ද?
    මට ඇවිල්ල මේක ප්‍රතිසංස්කරණය කරන්න කියලද?
    හැම දේම වංචනිකව කරන්න පුළුවන් විදිහට
    නීතිමය හිල් හැදුවට පස්සේ
    උඹල හොඳ රාජ්‍ය සේවෙකුත්
    තව බලාපොරොත්තු වෙනවද??
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,388
    113
    ජාතික සම්පත් විකුනන්න උඩගෙඩි දීලා ජාති ද්‍රෝහියෙක් වෙන්න එපා.






    මේ මිනිස්සු කියන එක පොඩ්ඩක් අහන්න. අහල තේරුම් ගන්න. රට නොදියුණු උනත් ඕවා විකුනලා ලාබ ගන්න තත්ත්වයට ගන්න එපාලු.

    refinery eken oya kiyana taram profit naa kiyala tamayi kiyannea. anika dollar laksha dahathunak kiyannea thani minihekta loku gaanak unaata Oil company ekakata hena podi gaanak.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113

    ආ! මේ අර කොටුවේ ගන්කබර වල් වේස බැල්ලිගෙ පුතානේ!
    දේශනාව ඉවර වෙලා තිබ්බෙ
    හොඳ ගිලන්පස පූජාවක් තියන්න,
    මුගේ තට්ටේ පැලිලා කන් දෙකෙන් පැණි බේරෙන්න

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: kasun_kbp

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,158
    113
    මම රජයේ සේවකයෙක්.


    රාජ්‍ය සේවකයො මරල දාල හරි
    ප්‍රශ්නේ ඉවරයක් කරයි!!!!

    Can we start with you? I’ll happily throw the first stone.

    ජෙප්පොන්ගේ union ඉන්නකන් රාජය සේවය කප්පාදුව විහිලුවක් පුතේ🤣.uni වල කලා විශයෙන් ගන්න පින්නයෝ ටික කප්පාදු කරන්න යනකොට දැක්කනේ ඕකුන් නටපු හැටි.

    රිදුන පුක ඔබතුමා හිතනවද මහින්දගෙන් පිං රස්සා ගත්ත අය මේන් කියල රස්සා අතැරල යයි කියල.
    ------ Post added on Jul 7, 2022 at 4:53 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,364
    32,087
    113
    මචන්ලා!
    ලොකු කළකිරීමකින් මේක ලියන්නේ.
    මම රජයේ සේවකයෙක්.
    දැන් සති දෙකක විතර ඉඳලා අපේ ඔෆිස් එකේ වැඩ කරන අයගේ ප්‍රමාණයෙන්
    25% විතර තමා එන්නෙ!
    රටේ තෙල් ප්‍රශ්නෙත් ඒකට බලපෑවා.
    සේවා සපයන වැඩ ගොඩක් ඒවා නැවතිලා!
    පුදුම එපා වීමක් තියෙන්නෙ!
    යකෝ, මේ රට මේ තත්වෙට ඇදල දැම්ම හැම බල්ලම
    රාජපක්ෂලා, රනිල්ලා හැමෝම වගකියන්න ඕනි!
    ඒත් රාජ්‍ය සේවෙටත් මේ විදිහට
    නිකම් පඩි ගෙව්වා මීට කලිනුත්
    කොවිඩ් කාල වලත්!
    එකෙක් කට ඇරියේ නැහැ,
    මේ අසාධාරණය ගැන කියල!!

    මම නම් කියන්නෙ
    පුළුවන් එවුන් එකතු වෙලා
    මහජන පෙත්සමකට අත්සන් කරන්න ඕනි,
    රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ නොවෙන තාක්
    ලංකාවට ආධාර දෙන එක නවත්තන්න කියලා,
    UN, IMF, World bank ඇතුළු සියලු ආයතන වලට සහ
    සියලු රටවල රාජ්‍ය නායකයොන්ට!!
    රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පිරිස් හඳුනාගෙන
    අනික් අයව එළියට දාන්න ඕනි!
    පුරප්පාඩු තැන්වලට අතිරික්ත තැන්වලින්
    ගන්න ඕනි!

    මෙච්චර කෙළ විලා තියෙද්දිත්
    ඕක නොකෙරෙනවා කියන්නෙ
    ආණ්ඩුවට කැප වීමක් නැහැ සහ
    කොන්දක් නැහැ කියන එකනේ!!
    රටට කෙළවිල ගියත් කමක් නැහැ,
    ඔය ඩොලර් සත පහක් වත් එපා,
    ඔය ප්‍රතිසංස්කරණ ටික වෙනකම්!
    පිටරට ඉන්න එවුන්ගෙනුත්
    ඉල්ලන්නේ ඒ ටික!
    කෝම හරි ආණ්ඩුවට ප්‍රෙෂර එකක් දුන්නොත්
    මේක මාස 6 කින් කරගන්න පුළුවන් වේවි!!!!
    නැති නම් රටේ එවුන් කන්න නැතුව මැරෙයි!
    එහෙම බැරි නම්
    රාජ්‍ය සේවකයො මරල දාල හරි
    ප්‍රශ්නේ ඉවරයක් කරයි!!!!
    ඔය වගේ දෙයක් එකමුතුකමකින් කරගන්න බැරි
    එවුන් මැරිල යන එක හොඳයි!!!!
    "මම රජයේ සේවකයෙක්."
    tharanga vibahaga walin giya ekedda, gotta alluwada?
    tharanga wibaga walin giyapu unta konddak nahane, gotta allapu unwai, 8paas unwa athulata ganna eka nawaththanna........
    lajja weyalla ekata sanwidanaya wenna bari umbala gana.
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    Can we start with you? I’ll happily throw the first stone.



    රිදුන පුක ඔබතුමා හිතනවද මහින්දගෙන් පිං රස්සා ගත්ත අය මේන් කියල රස්සා අතැරල යයි කියල.
    ------ Post added on Jul 7, 2022 at 4:53 PM
    එතකොට ඔය ජෙපි යුනියන් වල ඉන්නේ බයියොද🤭
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    උඹ කියන්නෙ මොකක්ද?
    මට ඇවිල්ල මේක ප්‍රතිසංස්කරණය කරන්න කියලද?
    හැම දේම වංචනිකව කරන්න පුළුවන් විදිහට
    නීතිමය හිල් හැදුවට පස්සේ
    උඹල හොඳ රාජ්‍ය සේවෙකුත්
    තව බලාපොරොත්තු වෙනවද??
    නීති හදන්නෙත් නීති පීඨ වලින් ආපු එවුන් නෙ. අපිද
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    නීති හදන්නෙත් නීති පීඨ වලින් ආපු එවුන් නෙ. අපිද
    එතකොට පාර්ලිමේන්තුව මොකක්ද දන්නෑ කරන්නේ?
    කතා සාප්පු දාන එකද?

    "මම රජයේ සේවකයෙක්."
    tharanga vibahaga walin giya ekedda, gotta alluwada?
    tharanga wibaga walin giyapu unta konddak nahane, gotta allapu unwai, 8paas unwa athulata ganna eka nawaththanna........
    lajja weyalla ekata sanwidanaya wenna bari umbala gana.
    මම තරග විභාහෙකින් ගිය එකෙක්!
    ප්‍රශ්නේ තියෙන්නෙ ඇතුළට ගිය ක්‍රමේ විතරක් නෙවෙයි!
    තරග විභාග වලින් ගිය එවුනුත් ප්‍රමෝෂන් ගන්නෙ
    දේශපාලුවොන්ට ගොට්ට අල්ලලා!

    උඹල හිතනව වගේ
    එකෙක් දෙන්නෙකුට
    මේ සිස්ටම් එක චේන්ජ් කරන්න බැහැ!
    කරන්න පුළුවන් ක්‍රමේ තමයි කිව්වේ!

    කොටින්ම අපිත් එක්ක රාජ්‍ය සේවෙට ආපු
    ගොඩක් ගෑනු තමන්ට ඕනි තැන්වලට
    පත් වීම් ගත්ත.
    එහෙම පත් වීම් ගත්තට කමක් නැහැ,
    කුසලතාව පදනම් කරගෙන.
    වැඩේ කියන්නෙ එහෙම පත් වීම් ගත්ත
    හැම එකීගෙම පොත්ත සුදුයි!!!!
    *ත්ත නම් කොහොමද දන්නෙ නෑ!!!!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Jul 7, 2022 at 5:36 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අහ් උඹ රජයේ සේවකයෙක් කියන්නෙ අයිස් ගහන ඵකෙක්..රට මේ තත්වයට වැටුන ඵකට ජහපාලනේ විතරක් නෙමෙයි උඹලත් වග කියන්න ඕන.දැන් ඒ පාර රටටත් කෙලවන්න හදන්නේ..කණ පලාගන්නේ නැතුව පයින් හරි වැඩට වරෙන්..නැත්නම් තොපිව අස් කරනව බලාගනින්..
    පඹයට උක දීලා ඌට යන්න ලංවෙනකොට
    ස් ස් ස්ර්ර්. අර අරූව අහ් ආහ්... ඌව ජොබ් එකේන් අයින් කරන්න සර් ආහ් ඌහ්
    කියලද අරූව අයින් කරන්නෙ?? @N A K A M U R A :lol: :lol: :lol: