නෑ බං උන් තමා හොද නියම ඉන්ග්ලිෂ් උන්. ඒ සෙට් එක එලිසාගෙන් පස්සේ ඉවරයි. දැන් අලුත් උන් කනවා. ලංකාවේ 2000න් පස්සේ උන් සාපයක් කියල මෙහෙ කියනවා වගේ තමයි උන්ටත් අලුත් උන්.
එංගලන්තේ කැඳහැලියක් වෙලා නවතින්නේ. ඉන්දියන් පකිස් ආරාබි ඇෆ්රිකන් උන් රජ කරයි ඉස්සරහට
අපරාදේ හොද රටක්. උන් අපිව අල්ලන් හිටිය තමා ඒ උනාට අපි සැහෙන්න එංගලන්තෙන් culturally inspired වෙච්ච රටක්
issarahata population shrink wena ekath ekka oya ratawal mara skill shortage ekake enawaa
2000n passe gen Z un hard working naa.
ithin soceity eka thiyaganna ona doctors, engineers, nurses, electricians, plumbers, civil workers la adu wenawaa enna enna ma
Lokema doctors la adu wegena yanne dantama
Asia ratawalin godak gannawa aniwa eka nisa skilled labors lawa, nathnam society eka collapse wenawaa
Canada thama oya health crisis ekan lokuma damage eka thiyana rata developed countries walin. 2030,2040 wenakota puluwan real impact eka balanna