කෙළවෙන එංගලන්තය

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ඇයි කැනඩා මොකක්ද අවුල..?

    Australia.
    New Zealand,
    Canada,
    UK,
    වගේ රටවල් නේද ලංකාවෙ කුකුලො වැඩියෙන්ම යන රටවල්.
    ඔච්චර අවුල් නම් මෙහෙම පවුල් පිටින් යයිද?
    ඔය යන්න හදන්නේ ජිවිතෙකට ජීවිතේට කටුනායකටවත් ගිය නැති උන් ..කැනඩා දැනට හොදයි මයිග්‍රේශන් කන්ට්‍රෝල් කරේ නැත්නම් UK වලට උන වැඩේම වෙනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    අපෙන් හූරන් කෑව ඒවා ඉවරයි
    නාකි එංගලන්ත කාරයන්ගේ මාන්නය නිසා එංගලන්තය ඉවරයි

    නෑ බං උන් තමා හොද නියම ඉන්ග්ලිෂ් උන්. ඒ සෙට් එක එලිසාගෙන් පස්සේ ඉවරයි. දැන් අලුත් උන් කනවා. ලංකාවේ 2000න් පස්සේ උන් සාපයක් කියල මෙහෙ කියනවා වගේ තමයි උන්ටත් අලුත් උන්.
    එංගලන්තේ කැඳහැලියක් වෙලා නවතින්නේ. ඉන්දියන් පකිස් ආරාබි ඇෆ්රිකන් උන් රජ කරයි ඉස්සරහට
    අපරාදේ හොද රටක්. උන් අපිව අල්ලන් හිටිය තමා ඒ උනාට අපි සැහෙන්න එංගලන්තෙන් culturally inspired වෙච්ච රටක්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,149
    67,488
    113
    IMG-1631.jpg
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,434
    113
    විකාර කියවන්නෙ නැතුව යන්න පුලුවන් නං යමං
    ඔය රටවල් වල තාවකාලික ප්‍රශ්න ආවට කොහොම හරි ගොඩ යනව
    ලකේපංකාව මේ කපේදි ගොඩ යන්නෙ නෑ
    එන්න එන්නම වල පල්ලට
    වෙනිසියුලා ඔන් ද වේ ටු හියර්

    රනිල් සර් ජස්ට් ඩිලේඩ්
    වර්ස් විල් කම් ඉන් ෆියුච ඉන් මොරෙ ටෙරිබල් මැනර්
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ගේම ගහන්න දන්න එකා මොන රටේ ගියත් ගේම ගහනවා.
    හැබයී මේ කතාවනම් ඇත්ත. ලකපකේ උන් රට ගිහින් සෙට්ල් වුනාම අලුතින් එන උන්ව අඩුකුලේ ට දාන සීන් එකක් තියෙනවා . ආවාත් නිකන් උන්ට පාතින් ඉන්න ඔනී වගේ එකක්. හොදම දේ දැනගෙන ආශ්‍රය කරන්න ඔනී. නැත්නම් තනියෙන් හරී, එ රටේ උන් එක්ක හරී සෙට් වෙන්න ඔනී
     
    • Like
    Reactions: War Fighter

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,149
    67,488
    113
    ගේම ගහන්න දන්න එකා මොන රටේ ගියත් ගේම ගහනවා.

    හැබයී මේ කතාවනම් ඇත්ත. ලකපකේ උන් රට ගිහින් සෙට්ල් වුනාම අලුතින් එන උන්ව අඩුකුලේ ට දාන සීන් එකක් තියෙනවා . ආවාත් නිකන් උන්ට පාතින් ඉන්න ඔනී වගේ එකක්. හොදම දේ දැනගෙන ආශ්‍රය කරන්න ඔනී. නැත්නම් තනියෙන් හරී, එ රටේ උන් එක්ක හරී සෙට් වෙන්න ඔනී
    IMG-1632.jpg

    IMG-1633.jpg

    ------ Post added on Aug 21, 2023 at 11:25 AM
     
    • Like
    Reactions: chanakamanjula

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    නෑ බං උන් තමා හොද නියම ඉන්ග්ලිෂ් උන්. ඒ සෙට් එක එලිසාගෙන් පස්සේ ඉවරයි. දැන් අලුත් උන් කනවා. ලංකාවේ 2000න් පස්සේ උන් සාපයක් කියල මෙහෙ කියනවා වගේ තමයි උන්ටත් අලුත් උන්.
    එංගලන්තේ කැඳහැලියක් වෙලා නවතින්නේ. ඉන්දියන් පකිස් ආරාබි ඇෆ්රිකන් උන් රජ කරයි ඉස්සරහට
    අපරාදේ හොද රටක්. උන් අපිව අල්ලන් හිටිය තමා ඒ උනාට අපි සැහෙන්න එංගලන්තෙන් culturally inspired වෙච්ච රටක්
    issarahata population shrink wena ekath ekka oya ratawal mara skill shortage ekake enawaa

    2000n passe gen Z un hard working naa.

    ithin soceity eka thiyaganna ona doctors, engineers, nurses, electricians, plumbers, civil workers la adu wenawaa enna enna ma

    Lokema doctors la adu wegena yanne dantama

    Asia ratawalin godak gannawa aniwa eka nisa skilled labors lawa, nathnam society eka collapse wenawaa

    Canada thama oya health crisis ekan lokuma damage eka thiyana rata developed countries walin. 2030,2040 wenakota puluwan real impact eka balanna
     
    • Like
    Reactions: Gwynbleidd

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Lamb leg ඵකක් £14 යි කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 6000ක් වගේ නේද..පට්ට ලාභයිනේ බං..ලංකාවේ ඔය බැටළු කකුලක් ගන්න පුළුවන්ද ඔය ගාණට..ඵළු මස් කිලෝ ඵකකුත් (කටු ඵක්ක) රුපියල් 3000ත් පනිනවා.
    UK කෑම හැම එකක්ම වගේ ලංකාවෙ ගනන් වලට වඩා අඩුයි කියල ගිය අය කියනව. එළවළු පළතුරු හාල් උනත් එහෙමලු.
    ඒ උනාට ඉතින් අනිත් වියදම් වැඩියි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @LINDA_ADERSON_22 වගේ උන්ගෙන් බේරෙන්න බැරුව මුන් මස්, චීස් ලොක් කරලලු :baffled:

    https://www.expressandstar.com/news...at-under-lock-and-key-in-bid-to-stop-thieves/

    https://7news.com.au/lifestyle/food...-local-store-and-people-are-divided-c-7560794

    97d080379e04536045bf12a7452fd3f0c4b70e19-16x9-x0y1w3912h2201.jpg

    PELT7HHAIFCM3MFVUHB3GABA4I.jpg

    උඹල වගේ හම්පඩ කලු පුඛ්ඛෝ ඉන්න බර්මිංහැම් වගේ කුල්ල කුජීත කාපිරි මුඩුක්කුවල නං ඔයිට වඩා දේවල් වෙයි ඉස්සරහට.🤣😛
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,705
    113
    සේදවත්ත
    නෑ බං උන් තමා හොද නියම ඉන්ග්ලිෂ් උන්. ඒ සෙට් එක එලිසාගෙන් පස්සේ ඉවරයි. දැන් අලුත් උන් කනවා. ලංකාවේ 2000න් පස්සේ උන් සාපයක් කියල මෙහෙ කියනවා වගේ තමයි උන්ටත් අලුත් උන්.
    එංගලන්තේ කැඳහැලියක් වෙලා නවතින්නේ. ඉන්දියන් පකිස් ආරාබි ඇෆ්රිකන් උන් රජ කරයි ඉස්සරහට
    අපරාදේ හොද රටක්. උන් අපිව අල්ලන් හිටිය තමා ඒ උනාට අපි සැහෙන්න එංගලන්තෙන් culturally inspired වෙච්ච රටක්
    නැ බන් කර්ම , උන්නේ ඔය ඔක්කම විනාස කරේ රටවල් බැහැල දැන් උන්ට ප්‍රතික්‍රියාවට එන්න ඕනේ . අපිට හිතේ සුද්දා කරපු දේ ගැන තියන එකම අනික් යටත් විජිත උන්ටත් තියනවා . ඒ රටවල් වලට ගිහින් එ ගතිය එලියට එනවා
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උබල වගේ උන් හොඳ වෙලාවට එහෙ නොහිටියෙ. එහෙනම් කුරුස යුද්ධ කාලෙම සුද්දො ඕවා අතෑරල.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Lamb leg ඵකක් £14 යි කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 6000ක් වගේ නේද..පට්ට ලාභයිනේ බං..ලංකාවේ ඔය බැටළු කකුලක් ගන්න පුළුවන්ද ඔය ගාණට..ඵළු මස් කිලෝ ඵකකුත් (කටු ඵක්ක) රුපියල් 3000ත් පනිනවා.
    ow yako eka laabai.. :lol:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්න ඕන නියම විදිහට UK , එත් උන්ට මදි ඉන්දියාවට ණය ගෙවන්න

    UK witarak newei bn. tawa ratawal tiyenawa ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්න.