dan itin karanna deyak nane bn.. select wena field eke hodata wada karala hoda class ekak ekka degreeya goda daganin.. tama 1 st year nam hodatama welawa tiyenawa. mama danna yaluwo innawa ohoma wela eth passe hariyata ituru tika karala hodata degree eka goda dagattu. hoda chances tiyenawa etakota. good luck
Thanks bn
1st year එකේ පිස්සු කෙළලා කෙළලා GPA අඩු උනා..
දැන් campus යෑමත් එපා වෙලා තියෙන්නේ.![]()
. මෙහෙ OL පාස් කරගන්න බැරි උන් කොච්චර ඉන්නවද බන්, ඒ අතින් කැම්පස් ගිය එකම මදිද