කොත්තු කන උන්

Arges

Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    මේකනම් අනන එකාගෙ මෝඩකම. ඔහොම කරාට පිටි ඇනෙන්නෙත් නෑ කොහොමත් ඉන්දියන් උන්නම් අපිරිසිදු ජර හැත්තක්.
    ලන්කාවෙනම් ඔච්චර බලුවඩ කරන්නෙ නෑ.ඕනනම් අනිත් උන්ගෙ අඩු කලවම් කරයි, පරන එව රත් කරල දෙයි. ටොයිලට් එකේ එලවලු හෝදයි. තව සමහර ඒවගෙ වැස්ස කාලෙට වහලෙ පිහිල්ලෙන් එන වතුර ගන්නවා පිගන් හෝදන්න. ඔහොම ඒවා තමයි ඉතින් ලන්කාවෙනම්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    මේකනම් අනන එකාගෙ මෝඩකම. ඔහොම කරාට පිටි ඇනෙන්නෙත් නෑ කොහොමත් ඉන්දියන් උන්නම් අපිරිසිදු ජර හැත්තක්.
    ලන්කාවෙනම් ඔච්චර බලුවඩ කරන්නෙ නෑ.ඕනනම් අනිත් උන්ගෙ අඩු කලවම් කරයි, පරන එව රත් කරල දෙයි. ටොයිලට් එකේ එලවලු හෝදයි. තව සමහර ඒවගෙ වැස්ස කාලෙට වහලෙ පිහිල්ලෙන් එන වතුර ගන්නවා පිගන් හෝදන්න. ඔහොම ඒවා තමයි ඉතින් ලන්කාවෙනම්.
    බවාන් කියලා දෙමල කඩ තියෙනවා , ඕවාගේ පිටිපස්සට ගිහින් බලපන් කෝ හදන හැටි ඕවා, එතකොට තේරේයි
     
    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    බවාන් කියලා දෙමල කඩ තියෙනවා , ඕවාගේ පිටිපස්සට ගිහින් බලපන් කෝ හදන හැටි ඕවා, එතකොට තේරේයි
    pirisidu kamaknam na thamai. eth mewage paagala gon wada krnne naane pagnne nane eth.
     
    • Like
    Reactions: charitha2011

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේකනම් අනන එකාගෙ මෝඩකම. ඔහොම කරාට පිටි ඇනෙන්නෙත් නෑ කොහොමත් ඉන්දියන් උන්නම් අපිරිසිදු ජර හැත්තක්.
    ලන්කාවෙනම් ඔච්චර බලුවඩ කරන්නෙ නෑ.ඕනනම් අනිත් උන්ගෙ අඩු කලවම් කරයි, පරන එව රත් කරල දෙයි. ටොයිලට් එකේ එලවලු හෝදයි. තව සමහර ඒවගෙ වැස්ස කාලෙට වහලෙ පිහිල්ලෙන් එන වතුර ගන්නවා පිගන් හෝදන්න. ඔහොම ඒවා තමයි ඉතින් ලන්කාවෙනම්.
    meeta amatarawa godak koththu basla, appa basla, rice basla, toilet ekata giyaata passe atha hodata saban dala nam hodanne nee... nikan wathuren hoda gaththa diwwa...

    tawa wada karaddi pita ehema kasanna ona unama roti kapana pihiyenma pita kasanawa.....
     
    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    meeta amatarawa godak koththu basla, appa basla, rice basla, toilet ekata giyaata passe atha hodata saban dala nam hodanne nee... nikan wathuren hoda gaththa diwwa...

    tawa wada karaddi pita ehema kasanna ona unama roti kapana pihiyenma pita kasanawa.....
    oka samanyai ithin ,
    man dawasak wade ganna giyama podi kollek nahaya haara haara awith wade aran mallata danawa. wade karatte thaaththa nallu uulu eda wade wikunanne. thiyaganin kiyala awa.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කොත්තු ඔය විදිහට ඇනුවත් කමක් නැහැ.
    හැබැයි මම නම් කොත්තු කන ගෑනියෙක් කවදාවත් බඳින්නේ නැහැ.
    හැමදාම උදේට ගඳ ගගහ තමයි ඉන්න වෙන්නේ එහෙම වුනොත්! ෂික්!
     
    • Haha
    Reactions: Cypress

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කොත්තු ඔය විදිහට ඇනුවත් කමක් නැහැ.
    හැබැයි මම නම් කොත්තු කන ගෑනියෙක් කවදාවත් බඳින්නේ නැහැ.
    හැමදාම උදේට ගඳ ගගහ තමයි ඉන්න වෙන්නේ එහෙම වුනොත්! ෂික්!
    A moko 😂😂
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කොත්තු කන එවුන්ට පහුවෙනිදට ලැට් එකේ තමයි දවසම ඉන්න වෙන්නේ! හැබැයි ඉතින් නින්දේදී ගෑනිගේ පඩ අරින එක අහන එකත් වෙනම ආතල් එකක්! එක අතකට පීසා කන බොරුපොෂ් කෙල්ලෙකුට වඩා කොත්තු කන කෙල්ලෙක් නම් හා ඉතින්! දෙන්නටම කෛලාස කඩෙන් අර මොකක්දෝ බීමයි, ජෑම් බෝතලෙන් ෆලූඩයි, සවලෙන් අරවයි, කෙහෙල් කොළේ බතුයි කාල බඩ අච්චාරුවක් කරගෙන එකට ලැට් එකේ දවසම ඉන්න පුළුවන්නේ! :D
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    meeta amatarawa godak koththu basla, appa basla, rice basla, toilet ekata giyaata passe atha hodata saban dala nam hodanne nee... nikan wathuren hoda gaththa diwwa...

    tawa wada karaddi pita ehema kasanna ona unama roti kapana pihiyenma pita kasanawa.....
    oka 5star hotel walath ehemmama tiyanawa ban,
    uro wage inna unwa hadanna baa ,
     
    • Like
    Reactions: allrights