කොරෝනා Mink ල ඔක්කොම මරලා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :(මිනිස්සුන්ව බේරගන්න 17 million 'mink' සත්තුන්ගෙ ජීවත නැති කරන්න වෙලා..:(:(:(

    FB_IMG_1605003851186.jpg

    FB_IMG_1605003849016.jpg

    FB_IMG_1605003846593.jpg

    FB_IMG_1605003844301.jpg

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    I mentioned this on another thread and also a long time ago (nearly 5 months ago) . They were worried that a mutated virus from the minks back to a human might affect the newly developed vaccines. Farming animals for fur got to be stopped.
     
    • Like
    Reactions: silentsahan and dxx

    psmmelectrician

    Active member
  • Sep 17, 2020
    147
    137
    43
    කාලකන්නි වැඩක්,
    ඔය විදිහට කොවිඩ් 19 හැදිච්ච මිනිසුන්වත් මැරුවනම් ඔච්චර බෝ වෙන්නෙ නැතුව ඉක්මනට ප්‍රශ්නය විසඳන්න තිබ්බනෙ.
    මිනිස්සු විතරයි මේ ලෝකෙ ජීවත් වෙන්න ඕනෙ කියලා හිතනකම් අපිට කොවිඩ් 19 විතරක් නෙමේ තව තව දේවල් වෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පෙසමිසා මේ උඹ නේද :baffled:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පෙසමිසා මේ උඹ නේද :baffled:

    අඩේ උෟ දැන් නැහැ නේද..අායෙ ඵනවනම් හොඳයි.පට්ට දැනුමක් තියෙනවා උෟට..සිංහලෙන් නම් සිංහලෙන් කඩ්ඩෙන් නම් කඩ්ඩෙන්..😎
     
    psmmelectrician

    Active member
  • Sep 17, 2020
    147
    137
    43
    අඩේ උෟ දැන් නැහැ නේද..අායෙ ඵනවනම් හොඳයි.පට්ට දැනුමක් තියෙනවා උෟට..සිංහලෙන් නම් සිංහලෙන් කඩ්ඩෙන් නම් කඩ්ඩෙන්..😎

    yes
    මම පෙසම්සා නෙමේ.
     
    • Like
    Reactions: dxx

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කාලකන්නි වැඩක්,
    ඔය විදිහට කොවිඩ් 19 හැදිච්ච මිනිසුන්වත් මැරුවනම් ඔච්චර බෝ වෙන්නෙ නැතුව ඉක්මනට ප්‍රශ්නය විසඳන්න තිබ්බනෙ.
    මිනිස්සු විතරයි මේ ලෝකෙ ජීවත් වෙන්න ඕනෙ කියලා හිතනකම් අපිට කොවිඩ් 19 විතරක් නෙමේ තව තව දේවල් වෙයි.

    ඔව් දැන් ලංකාවේ එහෙම තමා කරන්න යන්නේ ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩේ උෟ දැන් නැහැ නේද..අායෙ ඵනවනම් හොඳයි.පට්ට දැනුමක් තියෙනවා උෟට..සිංහලෙන් නම් සිංහලෙන් කඩ්ඩෙන් නම් කඩ්ඩෙන්..😎
    ඒකනේ හෙන පාලුයි මනුස්සය නැතුව :(
     
    • Sad
    Reactions: dxx

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උන්ව ඇති කරන්නෙ ලොම් ගන්න .කොහොමත් මර්නව.පේන්නෙ නැද්ද ලොම් කපලනේ මරල තියෙන්බෙ.උන්ට පාඩුවක් නෑ
     
    • Like
    Reactions: emoji diaries