මිනිස්සුන්ව බේරගන්න 17 million 'mink' සත්තුන්ගෙ ජීවත නැති කරන්න වෙලා..

මිනිස්සුන්ව බේරගන්න 17 million 'mink' සත්තුන්ගෙ ජීවත නැති කරන්න වෙලා..

පෙසමිසා මේ උඹ නේදකාලකන්නි වැඩක්,
ඔය විදිහට කොවිඩ් 19 හැදිච්ච මිනිසුන්වත් මැරුවනම් ඔච්චර බෝ වෙන්නෙ නැතුව ඉක්මනට ප්රශ්නය විසඳන්න තිබ්බනෙ.
මිනිස්සු විතරයි මේ ලෝකෙ ජීවත් වෙන්න ඕනෙ කියලා හිතනකම් අපිට කොවිඩ් 19 විතරක් නෙමේ තව තව දේවල් වෙයි.

පෙසමිසා මේ උඹ නේද![]()
අඩේ උෟ දැන් නැහැ නේද..අායෙ ඵනවනම් හොඳයි.පට්ට දැනුමක් තියෙනවා උෟට..සිංහලෙන් නම් සිංහලෙන් කඩ්ඩෙන් නම් කඩ්ඩෙන්..![]()
කාලකන්නි වැඩක්,
ඔය විදිහට කොවිඩ් 19 හැදිච්ච මිනිසුන්වත් මැරුවනම් ඔච්චර බෝ වෙන්නෙ නැතුව ඉක්මනට ප්රශ්නය විසඳන්න තිබ්බනෙ.
මිනිස්සු විතරයි මේ ලෝකෙ ජීවත් වෙන්න ඕනෙ කියලා හිතනකම් අපිට කොවිඩ් 19 විතරක් නෙමේ තව තව දේවල් වෙයි.
hamme kawada gewannada...![]()

ඒකනේ හෙන පාලුයි මනුස්සය නැතුවඅඩේ උෟ දැන් නැහැ නේද..අායෙ ඵනවනම් හොඳයි.පට්ට දැනුමක් තියෙනවා උෟට..සිංහලෙන් නම් සිංහලෙන් කඩ්ඩෙන් නම් කඩ්ඩෙන්..![]()