කොළඹ කැම්පස් එකේ කෙල්ලෙක් මරලා 😥😥

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    As a person with kids, that should be the most painful human experience ever.


    huttiye wesa kame giyanam ata arala danna ona maranna mokatada topit e godemai
    ------ Post added on Jan 17, 2023 at 9:44 PM
    MN nam kiyanne mu karapu wede Hari.
     

    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    EF7C66AB-EE50-4383-A8B6-3E06EE8B0598.jpeg
     

    Attachments

    • B101D598-3B2C-4800-9257-4E4AD7E3ACE3.jpeg
      B101D598-3B2C-4800-9257-4E4AD7E3ACE3.jpeg
      326.9 KB · Views: 177
    • 327AA84D-1C97-4418-A9B0-6E90277DBF1C.jpeg
      327AA84D-1C97-4418-A9B0-6E90277DBF1C.jpeg
      63.1 KB · Views: 167
    • 6160A205-4575-4FDC-9767-4970BBA70F24.jpeg
      6160A205-4575-4FDC-9767-4970BBA70F24.jpeg
      283.2 KB · Views: 163

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    ලංකාවෙ අධ්‍යාපනයේ අකුරු ඉලක්කම් ඉගැන්නුවාට සාමජීය ජිවිතයට වැදගත්වෙන අන්‍යයන් සමග ගණුදෙනු කරන ආකාරය, ගැටළු වලට මුහුණදෙන ආකාරය, තමන් ආරක්ෂාවීම, පොදු නීති රීති පිළිපැදීම, විව්ධත්වයට ගරු කීරීම, හදිසි අවස්ථාවක කටයුතු කරන ආකාරය වගේ දේවල් ගැන අධ්‍යාපනයක් ලබාදෙන්නේ නෑ. එක නිවසෙන් ආගමෙන් -නිරායාසයෙක් ලැබිය යුත්ත්ක් විදියටයි සලකන්නේ.

    මෙවගෙ අවාසනාවත්ත මරණවල ඒක ලොකු හේතුවක්.
    Anna ekatat agame huttak adagatta.

    Ekada pako americawe 40-50 iskolawal wala wedi tiyala maranne?
     
    • Haha
    Reactions: siri_ayya

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    දැක්කම දුක හිතෙනව. මේ තාත්ත, අම්ම ෆාමසියක් කරනව අඹගස් හංදිය ටවුන් එකේ, කිරිවත්තුඩුව. අපේ ගෙවල්වලට ලගම ෆාමසිය. ෆාමසි එකේ ඉන්න වෙලාවක ඔය ගෑනු ළමයව දැකලත් තියෙනව.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    ලංකාවට කෙලවෙලා තියෙන්නේ හැම මගුලකටම කරුමෙ කියලා හිත හදාගන්න නිසා.
    Itin bn mewa karuma tamai...lankawa honda wuna naraka wuna kiyala na...mu kohomath pihiyen aninwa 🙂
     
    • Like
    Reactions: iworld

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලැප් එකයි වතුර බෝතලේකුයි එල්ලන් ඉන්න පොඩි කෙල්ලෙක්ගෙ බෙල්ල කපන්න හිතෙන්නෙ කොහොමද බන් :no:
    හොද පොඩි වේස ගෑනු
     
    • Like
    Reactions: HKavinda