, කවුරුහරි එතුමගෙ නෝනා මහත්තයට මොනවා හරි වැරදි යමක් කිව්වොතින් ඔය වගේම තමයි. ඒ තරම් තමන්ගෙ ස්වාමියට.......සොරි වැරදුණා...නෝනට ආදරේ හස්කියෙක්.........ආයෙත් වැරදුණානෙ.....හස්බන්ඩ් කෙනෙක්. 
Accurate
ලබ්බඩෝවෙක් හදමු
එව් වගේ නෙමෙයි . ඒ වගේ ලෝයල් බල්ලෙක් ඉතිං මේ මිහිපිට නෑ
හැබැයි උඹව ට්රේන් කරලා වත්තෙ බැඳගෙන ඉන්නෙ මහින්දයා නේදට්රෙන් කරලා හදන්න පුලුවන් මම කරලා තියෙනවා![]()