කේක් ඩීලර්ෂිප්...

prabu77

Active member
  • Mar 22, 2007
    636
    152
    43
    කේක් ඩීලර්ෂිප්...

    මචංලා....අනුරාධපුර අවට නගර කීපයක කේක් දාන කෙනෙක්ගේ ඩීලර්ෂිප් එකක් සෙට් උනා.... මාසයක් යනකල් රිටර්න් ගන්නවා... ණයට බඩු දාන්නෙ.. මේන් රෝඩ් එකේ කඩ කීපයයි ති‍යෙන්නෙ...15000/-න් උඩ මාසිකව ගෙවන්න දෙන්නෙ....මට වෙන අයිටම් දාන්නත් පුලුවන්.... අතේ එච්චර මුදලුත් නෑ... වෙන වෙන අයිටම් කීපයක් සෙට් උනා.. ණයට කරල අවුල් වෙයිද?...දන්න අය අදහසක් දෙන්න...
     
    • Like
    Reactions: Ithika mithika