පලයන් බං බොරු නොකිය..

බැන ගන්න වෙලාවට ඕව මතක් වෙන්නෙ නෑ නෙ බං.. ඔකේ පොයින්ට් එක තමයි බනින වෙලාවට දුර දිග හිතල බනින්න කියල.. ඒ කියන්නෙ අනාගතේ උගෙ මූ න බලන්න පුළුවන් වෙන විදියට..
ඒත් ඕක කවදාවත් ප්‍රැක්ටිකල් ගන්න බෑ බං.. අනික් පැත්තෙ එකා එකක් කියද්දී මූ ඊට වඩා එකක් කියනවා.. ඊට පස්සෙ ඌ ඊටත් වඩා එකක් කියනවා.. බනිනකොට කොදුර කොදුර බනනින්නේ වත් ආදරේ කරනකොට ලෝකෙට කෑ ගගහවත් කරන්නෙ නෑ නෙ බං.. දෙපැත්තම හිතල වැඩ කරොත් තමා ගොඩ යන්නෙ..

