කේන්දරකාරයෝ කියපු බොරු

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කේන්දරකාරයෝ උබලගෙ කේන්දරේ බලලා කියපු බොරු මොනවද?
    ගොඩක් එවුන් දැන් කරන්නෙ තනිකර බොරුව. මේකෙත් ඉන්නවා එහෙම උන්, උබලා පරෙස්සමින්
     
    • Wow
    • Haha
    Reactions: NRTG and lankalk

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මන් ලොකු ලොක්කෙක් වෙනවයි කිව්ව, සක්විති රජ වෙනවයි කිව්වදවස හරියටම කියන්න හොදවැයින් නැදුන් ලී වර්ග අඩි 200ක් ගෙන්න ගත්ත අර බාග්ය ගුරා @PHBhagya

    මන් හිටපු තැනමයි, ඌ අල්මාරියක් න්න් හදා ගත්ත 😒
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අහිංසක ජීවිතයක් ගෙනියන පිංවත් පුත්‍රරත්නයක් මේ
    කියලා කිව්වා
    Sadu
    මන් ලොකු ලොක්කෙක් වෙනවයි කිව්ව, සක්විති රජ වෙනවයි කිව්වදවස හරියටම කියන්න හොදවැයින් නැදුන් ලී වර්ග අඩි 200ක් ගෙන්න ගත්ත අර බාග්ය ගුරා @PHBhagya

    මන් හිටපු තැනමයි, ඌ අල්මාරියක් න්න් හදා ගත්ත 😒
    Dan podida uba
    mageyi wifegeyi kendare galapenne na kiuwa
    Kari kendara karayo
    mata nidan wasthu hambenwa kiwwa
    Haarala baluwe nadda
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මන් ලොකු ලොක්කෙක් වෙනවයි කිව්ව, සක්විති රජ වෙනවයි කිව්වදවස හරියටම කියන්න හොදවැයින් නැදුන් ලී වර්ග අඩි 200ක් ගෙන්න ගත්ත අර බාග්ය ගුරා @PHBhagya

    මන් හිටපු තැනමයි, ඌ අල්මාරියක් න්න් හදා ගත්ත 😒
    cart-dog.gif
     
    • Haha
    • Love
    Reactions: NRTG and Solo Rider

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    කේන්දර කාරයා හරි වෙන විද්‍යාඥයෙක් හරි දේශපාලඥයෙක් හෝ හාමුදුරු/පූජක වරයෙක් හරි කියන දේ හිස් මුදුනින් පිළිගන්න කලින් තමනුත් හිතලා බලන්න ඕන. ඕන තරම් විද්‍යාඥයෝ කියන දේ පවා වෙනස් වෙන්න පුළුවන්. දැන් කාලගුණ අනාවැකි කියන්නේ කේන්දර බලලා නෙවෙයිනේ. Covid කාලේ මෙහෙම මෙහෙම වෙන්න පුළුවන් කිව්වට ඒ ඔක්කොම එහෙමම වුනෙත් නෑනේ. කේන්දරේ රජ වෙන්න තිබ්බා කිව්වට රජ වෙන්නෙ නැතිව සමහර විට වැඩ කරන තැන ලොක්කා වෙන්නත් පුළුවන්. බේරෙන්න බැරි මාරක කාලයක් එනවා කිව්වම මැරෙන්නෙ නැතුව කෙල්ලෙක් කරේ එල්ලෙන්නත් බැරි නෑ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කේන්දරකාරයෝ උබලගෙ කේන්දරේ බලලා කියපු බොරු මොනවද?
    ගොඩක් එවුන් දැන් කරන්නෙ තනිකර බොරුව. මේකෙත් ඉන්නවා එහෙම උන්, උබලා පරෙස්සමින්

    Lovtus (n)මේ ඉන්නේ​

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මන් ලොකු ලොක්කෙක් වෙනවයි කිව්ව, සක්විති රජ වෙනවයි කිව්වදවස හරියටම කියන්න හොදවැයින් නැදුන් ලී වර්ග අඩි 200ක් ගෙන්න ගත්ත අර බාග්ය ගුරා @PHBhagya

    මන් හිටපු තැනමයි, ඌ අල්මාරියක් න්න් හදා ගත්ත 😒
    නෑ... නෑ...
    ඔයාගෙ රාජයෝගය උදාවෙනව... තව ටිකක් කල් යනව...
    හරියටම දිනේ කියන්නං,
    අඟලෙ ඝණකම තේක්ක ලී අඩි 200ක් අරං දේවාලෙ පැත්තෙ එන්නකො...
     
    • Haha
    • Love
    Reactions: NRTG and Solo Rider