කේන්දරයෙන් කියන ආදරයේ හැටි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කේන්දරයෙන් කියන ආදරයේ හැටි

    කෙල්ලක් නැතිකාලෙ කෙන්දරෙ බලපූ කෙනා කියල තියෙනවද බදින්න හම්බෙන කෙනා කොයි වගෙ කෙනෙක්ද කියලා? ක්‍රන්දරෙ බලල ඛියපුවගෙන් හරි ගිහින් තියෙන්නෙ මොනවද??
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කේන්දර නෙමේ සාත්තර බලල නං ඇත්ත කියවුන අවස්ථාවක් තියෙනව. දන්න කෙනෙක්ට කිව්ව අවලමේ ගිහිං ලමයි 3න් දෙනෙක් හදාගන්නව 3 දෙනාගෙම මරණය දකින්න වෙනව කියල. කිව්ව වගේම වුනා. පලවෙනි ලමයට වහ දුන්න, දෙවනි ලමය සියදිවි නසාගත්ත, අන්තිම දුවටත් වහ දුන්න. :(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කේන්දර නෙමේ සාත්තර බලල නං ඇත්ත කියවුන අවස්ථාවක් තියෙනව. දන්න කෙනෙක්ට කිව්ව අවලමේ ගිහිං ලමයි 3න් දෙනෙක් හදාගන්නව 3 දෙනාගෙම මරණය දකින්න වෙනව කියල. කිව්ව වගේම වුනා. පලවෙනි ලමයට වහ දුන්න, දෙවනි ලමය සියදිවි නසාගත්ත, අන්තිම දුවටත් වහ දුන්න. :(

    :shocked:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කේන්දර නෙමේ සාත්තර බලල නං ඇත්ත කියවුන අවස්ථාවක් තියෙනව. දන්න කෙනෙක්ට කිව්ව අවලමේ ගිහිං ලමයි 3න් දෙනෙක් හදාගන්නව 3 දෙනාගෙම මරණය දකින්න වෙනව කියල. කිව්ව වගේම වුනා. පලවෙනි ලමයට වහ දුන්න, දෙවනි ලමය සියදිවි නසාගත්ත, අන්තිම දුවටත් වහ දුන්න. :(

    රත්තරන් පාට රෙදිවලින් මිනිය වහල් තියෙන්නෙත් කීව:yes: :yes:
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    කේන්දර නෙමේ සාත්තර බලල නං ඇත්ත කියවුන අවස්ථාවක් තියෙනව. දන්න කෙනෙක්ට කිව්ව අවලමේ ගිහිං ලමයි 3න් දෙනෙක් හදාගන්නව 3 දෙනාගෙම මරණය දකින්න වෙනව කියල. කිව්ව වගේම වුනා. පලවෙනි ලමයට වහ දුන්න, දෙවනි ලමය සියදිවි නසාගත්ත, අන්තිම දුවටත් වහ දුන්න. :(

    :shocked: Aththa kiyahan???
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කේන්දර නෙමේ සාත්තර බලල නං ඇත්ත කියවුන අවස්ථාවක් තියෙනව. දන්න කෙනෙක්ට කිව්ව අවලමේ ගිහිං ලමයි 3න් දෙනෙක් හදාගන්නව 3 දෙනාගෙම මරණය දකින්න වෙනව කියල. කිව්ව වගේම වුනා. පලවෙනි ලමයට වහ දුන්න, දෙවනි ලමය සියදිවි නසාගත්ත, අන්තිම දුවටත් වහ දුන්න. :(

    :love::love:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    11 හත්වැන්නාධිපති එකොළොස්‌ වැන්නේ නම් ඔබ පතාගෙන එන අයෙකු ඔබට හමුවේ. ඇය හෝ ඔහු ඔබ සොයා පැමිණේ ඔහු / ඇය නිතරම ආදායම් ලබන අයෙකි. වාසනාවන්ත විවාහයකි

    මගෙ ඔමයි තියෙන්නෙ
    සෙඉල්මෙට් හම්බෙයි වගෙ