කේන්දරයේ බැලුවා

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කේන්දරයේ බැලුවා

    කේන්දරය බැලුවා වයිබර් එකෙන් කෙනෙකුට යවලා.
    උන්දා දැක්ක ගමන් කිව්වා මේක හොද නැති කේන්දරයක් කියලා
    තව දන්න අය ඉන්නව නම් නම්බර්ස් එහෙම දාන්නකො
    මට ඔළුව විකාරයි. මේ කේනදරේ අමුතුයි. තේරුමක් නැති කතාවක් කිව්වා .
    හැබැයි ඒ කෙනා මේ ගෙවෙන කාලය ගැන මුකුත් කිව්වෙ නෑ.පොඩි දේවල් ටිකක් විතරයි කිව්වෙ​
     
    Last edited:

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඕවා විශ්වාස කරලා ජීවිතේ අපායක් කරගන්න එපා බ්‍රෝ... :no:
    මමත් කාලයක් ඕවා කියෙව්වා.
    සතිපතා පත්තරේ ලග්න පලාඵල කියෙව්වම සතියක් යනකම් හිතේ අවුල.
    පස්සේ මං ඕවා ගැන හෙව්වා.
    හොයනකොට මට තේරුනේ ඕවා තේරුමක් ඇති දේවල් නොවන වග.
    දැන් මං කිසිම තැනක ලග්න පලාඵල හෝ ජ්‍යෝතිෂ්‍ය කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ.
    කිසිම ප්‍රශ්නෙකුත් නෑ.

    වර්තමානයේ ජ්‍යෝතිෂ්‍ය කියන්නේ රස්සාවක් නැති මිනිස්සු ටිකක් ජීවත් වෙන්න හදාගත්ත ක්‍රමයක් විතරයි... ::angry:

    මේ වීඩියෝවත් බලන්න.

    තවත් හොයන්න. ඇත්ත තේරේවි. :)
     
    • Like
    Reactions: DangerMan119

    මම නම් අද ඊයෙ වෙනකම් ඕක පඩේකට ගනන් ගත්තේ කෙනෙක් නෙමෙයි:rolleyes:
    මම බලන්නෙම නෑ ඒවා කලින් ඒත් දැන් බයයි වගේ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    uthsahayaen diyunu wenna balanna. owa wadak na man danna un innawa kanna bonnnawath nathi pawul walin awith job nokara ireland gewal aran ,idam himi wawili karuwo una.:D:D:yes:;);):D lamaith pvt uni dala ugannala. business class fly karana:D:D:yes::yes::D:D kendara walata owa bara denna epa thani boruwak:D:yes::yes:;):D:D
     
    මට බිස්නස් ස්කිල්ස් නැහැ මචං ඉගන ගන්න නම් ගොඩක් ආසයි හැබැයි බිස්නස් නෙමෙයි. මමත් අද ඊයෙ වෙනකම් විශ්වාස කෙරේ නෑ කොටින්ම කේන්ද්‍රයක් තිබුනෙත් නෑ
     
    BigWillJrCock

    Member
    Mar 9, 2019
    404
    43
    0
    Colombo
    කේන්දරය බැලුවා වයිබර් එකෙන් කෙනෙකුට යවලා.
    උන්දා දැක්ක ගමන් කිව්වා මේක හොද නැති කේන්දරයක් කියලා
    තව දන්න අය ඉන්නව නම් නම්බර්ස් එහෙම දාන්නකො
    මට ඔළුව විකාරයි. මේ කේනදරේ අමුතුයි. තේරුමක් නැති කතාවක් කිව්වා .
    හැබැයි ඒ කෙනා මේ ගෙවෙන කාලය ගැන මුකුත් කිව්වෙ නෑ.පොඩි දේවල් ටිකක් විතරයි කිව්වෙ​

    උඹ ඕවා විශ්වාස කරනවද?කියපන්...දැන් බලපන් සනා ඉන්න හොඳම එවුන්ගෙන් කේන්දරා බලල බැන්දා..කෝ හරි ගියාද? ඕවා බලන්නේ විද්‍යාව දන්නෙ නැති එවුන්. බුදුහාමුදුරැවොත් දේශනා කරලා තියෙනවා තරු ග්‍රහ ලෝක වලින් පුලුවන්ද කියලා මිනිසුන්ව පාලනය කරන්න. කලබල වෙන්න එපා බන්. වැඩ ටික හරියට කරපන්.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උඹ ඕවා විශ්වාස කරනවද?කියපන්...දැන් බලපන් සනා ඉන්න හොඳම එවුන්ගෙන් කේන්දරා බලල බැන්දා..කෝ හරි ගියාද? ඕවා බලන්නේ විද්‍යාව දන්නෙ නැති එවුන්. බුදුහාමුදුරැවොත් දේශනා කරලා තියෙනවා තරු ග්‍රහ ලෝක වලින් පුලුවන්ද කියලා මිනිසුන්ව පාලනය කරන්න. කලබල වෙන්න එපා බන්. වැඩ ටික හරියට කරපන්.

    පොරොන්දම් බලන්න එක ගැන නෙමෙයි බං මම කිව්වෙ
    මම දැක්කා මේකෙම එවුන්ට ඇත්ත කියලා තිබ්බා එකෙක්ගෙ මැරෙන දවස විදිය කියලා තිබ්බෙ හරියට ම ඌ මැරිලා බයික එකේ යද්දි හැප්පිලා. Tv එකේ කේන්දර බලන කෙනෙක් කියලා තියෙන්නෙ මෙයා කවද හරි මැරෙන්නෙ යාළුවෙක් නිසා ඉගිලෙන්නිහින් කියලා .
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    උඹ ඉන්නේ කොහෙද කියපං. ෂුවර් පොරක් කියන්නං.පී.එම්. එකක් දාපං.

    කේන්දරය බැලුවා වයිබර් එකෙන් කෙනෙකුට යවලා.
    උන්දා දැක්ක ගමන් කිව්වා මේක හොද නැති කේන්දරයක් කියලා
    තව දන්න අය ඉන්නව නම් නම්බර්ස් එහෙම දාන්නකො
    මට ඔළුව විකාරයි. මේ කේනදරේ අමුතුයි. තේරුමක් නැති කතාවක් කිව්වා .
    හැබැයි ඒ කෙනා මේ ගෙවෙන කාලය ගැන මුකුත් කිව්වෙ නෑ.පොඩි දේවල් ටිකක් විතරයි කිව්වෙ​
     
    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    කේන්දරය බැලුවා වයිබර් එකෙන් කෙනෙකුට යවලා.
    උන්දා දැක්ක ගමන් කිව්වා මේක හොද නැති කේන්දරයක් කියලා
    තව දන්න අය ඉන්නව නම් නම්බර්ස් එහෙම දාන්නකො
    මට ඔළුව විකාරයි. මේ කේනදරේ අමුතුයි. තේරුමක් නැති කතාවක් කිව්වා .
    හැබැයි ඒ කෙනා මේ ගෙවෙන කාලය ගැන මුකුත් කිව්වෙ නෑ.පොඩි දේවල් ටිකක් විතරයි කිව්වෙ​
    kendare ewapan balanna oda naththe kumakda balanna
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    kendare ewapan balanna oda naththe kumakda balanna

    කේන්දරයක් මට තිබ්බෙ නෑ. නෙට් එකෙන් හදාගත්තෙ ඉපදුන වෙලාව දාලා ඒක තමා මම ම ඇදලා යැව්වෙ
    මට sure නෑ හැබැයි.
    ඉපදුන වෙලාව එවන්න ද
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    කේන්දරයක් මට තිබ්බෙ නෑ. නෙට් එකෙන් හදාගත්තෙ ඉපදුන වෙලාව දාලා ඒක තමා මම ම ඇදලා යැව්වෙ
    මට sure නෑ හැබැයි.
    ඉපදුන වෙලාව එවන්න ද

    Matath pm ekak danna puluwan deyak karannam
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    machn oya kendara wishasa karana epa..

    wadiya one nae me tika hithapan.
    1. kendare tiyene uba ipaduna welawa,dishawa anuwa.. uba hithanawada machn ape lankawe doctrs la hariyata thithta uba ipaduna welawa n dishawa liwwa kiyala.:eek: e wagema uba hithanwada hema hospital ekema welawa thithta minthuwata sync karala kiyala?
    2. e welawata e dishawata ipadena loke kiyak dena innawada ban?
    3. Buddagame widiyata buduhamuruwo ma kiyala tiyenwa owa wishwasa karana epa kiyala.
    4. owa attha nam yako me loke api Avengers la wage wenawa... ehenam lankawa mechara yata tiyene nae.. occhara owa hariyanawa nam ai yako lankawa, lankawe inna aya, wage hemoma duk widine?
    5. owa wala balayak tiyenwa nam owa isselama ussaganne England/ USA/Russia wage ratawal World War ekata :rolleyes:
    6. uba hithawa nam "arayage kendare tibba mehema wenawa kiyaala, eka ehema ma una" kiyala.. anith pathath balapan.. thawa ki denekta kiyak dewal kiyala hari nogin atthada? ai e negative patha balane natthe?:confused:
    -----
    mage kendare hatiyata godak aya kiyala tibbe man 17di marena pulwn, man ihalata yanne commerce walin, mata loku thanaka inna puluwan lankawe kiyala... habai man 17ha pahu karala godak kal.. Commerce nam penna bae.. IT thama karane... lankawe idala pal una withrai.. Canada awith athal eke inanwa.
    ---
    owa manasgatha machn.. thamange jivithiye wenas karagana puluwan thamntama withrai.. :D

    ubata rassawak nadda? ehenam rassawak hoya ganin.. :yes::yes:
    ubata kellek nadda? ehenam kellek hoyaganin..:yes::yes:

    oya kendareta power ekak nae ne ubata kellek or rassawak hoyana.. ubama karana one.. uba watila hitiyoth ubatamai eke duka..

    ------
    Uba game gahala tiyeda? Movie balala tiyeda?

    uba Game ekak gahadi eke wena dewal dannawa nam or Movie ekak baladi eke anthimata wena de dannawa nam e Movie eke or Game eke kisi athal ekak nae neda? :confused:
    e wage oya serama reddawal hithen atha arala uba anagathaya gena danne nae wage muhuna dipan..