කේන්දරය මගින් ලෙඩ රෝග

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා කේන්දරේ තියන කොටුවලින් හැදෙන ලෙඩ රෝග කො⁣හොමද හොයාගන්නේ ඒවා ඇත්තටම වෙනවද බංලා 🤔 දැනගැනීම පිනිස ප්රාමානික විද්වතුන් ටික දැනුම බෙදාගමුද 😊
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,040
    113
    Can do. Habai hoda ekekta pennanna ona.
    Loke thiyena hodama report eka subject eka nodanna docek ta pennuwa kiyala accurate result ekak ganna baha neh.
    Kendare th a wage thamai. Hariyata interpret karanna danna kenek ta pennanna ona.
    Kendare thiyena kotu 12 ape ange kotas walata samana karala thiyenawa. Lagna kotuwa/1 kotuwa kiyanne ape oluwa and personality anna a wage.
     
    • Wow
    Reactions: Amare machan

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    නක්කත්ත සුත්‍ර්‍ය කියවන්න ඔබට අවබොදයක් ඇති කර ගන්න පුලුවන්.මිට සැහෙන කාලෙකට කලින් මම ත්‍රෙඩ් එකක් දැම්මා මිට අදාලව.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Can do. Habai hoda ekekta pennanna ona.
    Loke thiyena hodama report eka subject eka nodanna docek ta pennuwa kiyala accurate result ekak ganna baha neh.
    Kendare th a wage thamai. Hariyata interpret karanna danna kenek ta pennanna ona.
    Kendare thiyena kotu 12 ape ange kotas walata samana karala thiyenawa. Lagna kotuwa/1 kotuwa kiyanne ape oluwa and personality anna a wage.
    මම හොයාගත්ත ටික තමා 6 වෙනි කොටුව තමා ලෙඩ රෝග
     
    • Like
    Reactions: planner123

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචංලා කේන්දරේ තියන කොටුවලින් හැදෙන ලෙඩ රෝග කො⁣හොමද හොයාගන්නේ ඒවා ඇත්තටම වෙනවද බංලා 🤔 දැනගැනීම පිනිස ප්රාමානික විද්වතුන් ටික දැනුම බෙදාගමුද 😊
    ඔය මෝඩ මගුල් විශ්වාස නොකර මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මට කිරියෙන් සෙට් උනා සුපිරි පොරක්.දැන් සැහෙන කාලෙකින් දැක්කේ නෑ.පොර ලෙඩ ගැන 100% හරියට කියලා.බේත් ටිකත් දුන්න.ලගදී මම කතා කළා.නම්බර් එක වැඩ නෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    Can do. Habai hoda ekekta pennanna ona.
    Loke thiyena hodama report eka subject eka nodanna docek ta pennuwa kiyala accurate result ekak ganna baha neh.
    Kendare th a wage thamai. Hariyata interpret karanna danna kenek ta pennanna ona.
    Kendare thiyena kotu 12 ape ange kotas walata samana karala thiyenawa. Lagna kotuwa/1 kotuwa kiyanne ape oluwa and personality anna a wage.
    උපන් දවසේ කේන්දරේ හදපු එකා පිස්සු කෙලලා නම් ඔක්කොම හබක්
     
    • Haha
    Reactions: planner123

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මට කිරියෙන් සෙට් උනා සුපිරි පොරක්.දැන් සැහෙන කාලෙකින් දැක්කේ නෑ.පොර ලෙඩ ගැන 100% හරියට කියලා.බේත් ටිකත් දුන්න.ලගදී මම කතා කළා.නම්බර් එක වැඩ නෑ.
    බෙහෙත් ඒ කවුද බං
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    කෙන්දරේම ලෙඩක් තමයි.
    ඕක ගිනි තියපන්.
    මම නම් ගිනිතිබ්බා :yes::yes: