කේන්දරේ බලන්න ඕන නම් මෙහෙ එන්න

Madhur1202

Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    මචන්...ඔය Horoscope explorer කියන එකේ මොකක් හරි අවුලක් තියනවද කොහෙද...මං එක පාරක් ඔක්කොම details ටික දාලා බැලුව..ඊළග දවසේ බලනකොට සමහර ඒවා වෙනස්.....අනේ මන්ද..තව කට හරි එහෙම උනාද කියල..... :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    මචන්...ඔය Horoscope explorer කියන එකේ මොකක් හරි අවුලක් තියනවද කොහෙද...මං එක පාරක් ඔක්කොම details ටික දාලා බැලුව..ඊළග දවසේ බලනකොට සමහර ඒවා වෙනස්.....අනේ මන්ද..තව කට හරි එහෙම උනාද කියල..... :(

    ehama vane na. uba time eke venasak karada