how old are you..... namkiමටත් ඕකම කියුවා. විධායක තියා කම්කරු රැකියාවක්වත් නෑ.මම parliament යනවා කියලත් කියුවා.
හරි ගියපු ඒවත් තියෙනවා හැබැයි.
![]()
how old are you..... namkiමටත් ඕකම කියුවා. විධායක තියා කම්කරු රැකියාවක්වත් නෑ.මම parliament යනවා කියලත් කියුවා.
හරි ගියපු ඒවත් තියෙනවා හැබැයි.
![]()
කේන්දරේ තියෙන්නේ අපිට ඕනි විදියට ලියාගන්න.මීට අවුරුදු 4කට විතර කිරියෙ මගෙ කේන්දරේ බලල ඩෑල්ලෙක කීවා කලබල නොවී ඉදාන් 2022 oct - 2024 jan අතර කාලෙදි ගැලපෙන කෙනා ලැබෙනවා කියලා. මාත් බලන් හිටියා කලබල නැතිව තාමත් නෑනෙ. ඒම කෙනෙක් නැතිව ඇති මන් හිතන්නෙ.
අනික කේන්දරේට අනුව මේ වෙනකොට මන් විධායක ශ්‍රේණියේ රස්සාවක් කරන්ඩෝන තාමත් ඒක නෑනෙ.
කව්ද ඒ ?
සිරාවටම පොරගෙ ek නම මතක නැ මට. කාලෙකින් දැක්කේ නෑ. මට ඒවපු මේල් වල තියෙන්නේ ඇත්ත නම.pawusi ayya da?
එලකිරි එක ගැන කිව්ව වෙන්න බැරිදමම parliament යනවා කියලත් කියුවා.![]()
උඹට ගැලපෙන කෙනාට ගැලපෙන කෙනා ලැබිලා ඇති
ඒ උඹ කියලා කිව්වෙ නෑනෙනෑනෙkAriya
ඔයා මෝඩ ලමයෙක් කියලා තේරුනම බොරු වර්නනාවක් දීලා සල්ලි ගලවගන්න ඇති.මටත් ඕකම කියුවා. විධායක තියා කම්කරු රැකියාවක්වත් නෑ.මම parliament යනවා කියලත් කියුවා.
හරි ගියපු ඒවත් තියෙනවා හැබැයි.
![]()
පෙට්ටිය රෙපෙයාර් වෙන්න ආත්ම කීයක් යනවද?පලයන් බම්බා ඉන්දියන් එවුන් නාඩි කියන තැනට. ඒකට ගිය මම ටෝක් කරපු ඔන්ලයින් කෙල්ලට පෙපට්ටිය කැඩුනේ ඇයි කියල කිව්වලු ගිය ආත්මේ කේස් එකක් නිසා. ඒකිට කියපුවා ඇත්ත. තාමත් ඒකි බැඳලා නැහැ. ජොබ් එකත් නැ. දැනු යෝග කර කර ඉන්නවා.
ඒවා තනිකර බොරුhastha rekaa tamai sure![]()
මූ නෙවෙයි@Lovtus කොල්ලන්ට බොරු බලාපොරොත්තු දෙන්න එපා බන්
සමහරවිට දැන් පිරිමි වෙන්ඩැති, ජනවාරි වෙද්දි තායි ගිහින් ජෙන්ඩ මාරු කරන් එයි.උබට ගැලපෙන කෙනා 100% ම ගැහැනු කෙනෙක්මයි කියලා කිව්වද?
නැත්තන් තවත ටික දවසක් ඉඳලා බලපං
Future එක sure නෑ නේ. ඕන දෙයක් වෙන්න පුළුවන්
ඌ පුක පලයි නෙහ්Sagala meet weyan , hariyatama wena de kiyanawa
සල්ලි තියනවනම් ඖලක් නෑනෙ ඉතින්මම බැලුව කුරුනැගල පැත්තෙ පොරකට කියල. පොර නම් ටක්කෙටම කිව්ව. බදින්න කල් යන්ව කිව්ව. දැන් නම් එපා වෙලා වගෙ තත්වෙක කිව්ව ඉන්නෙ. සල්ලි නම් හම්බ කරයි කිව්ව්. රට යනව කිව්ව. ලව් මැරේජ් නම් හරියන්නෙ නැ කීව්ව හොදට බලල Proposal ම බදින්න කිව්ව බදින එකීගෙන් දේපල හම්බෙනව කිව්වාමම ඌට මුකුත් කියන්න ගියෙ නෑ සමහර් උන් කටින් අල්ලන් ඒක වවන් කන හින්දා.
මම ගොඩක් විශ්වාස කරන්නෙත් නෑ හැබැයි අවිශ්වාස කරන්නෙත් නෑ. යම්කිසි ඇත්තක් තියෙනව. මම ගැන කිසි දෙයක් නොදන්න කෙනෙක් උපන් වෙලාවෙන් විතරක් මම ගැන හරි දේවල් කිව්ව.
සන්තෝසයිMama kawada hari motorcyle ekak aran sathiyakata rs 2000ka petrol gahan padinna puluwan thathwekata enawa kiwwa. Hariyatama hari ban
කමොනා හරිගියෙමේකේ ඉස්සර ඉඳපු කෙනෙක් මට බලලා දුන්න 99% ඒව හරි ගිහිං තියෙනවා. දැන් අවුරුදු 8කට 9කට විතර කිට්ටුයි.
ඌ මාව දකලා නෑ බන්කේන්දර බලල ඔය වගේ දේවල් කියන්න බැහැ. කියන එවුන් උඹලගේ මූණ බලල තමයි ඔහොම දේවල් කියන්නෙ
ඌ මාව දැකලා නෑඑක එක අයගේ වයසට පෙනුමට ගැලපෙන common දේවල් කියන්නේ.
අහඹු ලෙස කීපයක් හරියනවා
ලිව්වට වෙන්නෙ නෑනෙකේන්දරේ තියෙන්නේ අපිට ඕනි විදියට ලියාගන්න.
හ්ම් නායිස්, ඊට වැඩිය හොදයි කප්රුක ලොඨරිය ඇදුනනම්. කෙල්ලොනම් ඕනත් නෙ දැන්.තවම 2024 ජනවාරි උනේ නෑනෙ? තව මාසයක් තියනවනෙ? කොහොමද අර @Heshan Daminda යට වගේ කෙල්ලෙක් පාරෙ යන ගමන් නවත්තලා නම්බර් එක දීලා ගියොත් ලබන සතියෙ දිහාpeople fall in love in mysterious ways
කොහොමද උබ නිකං පාරෙ යන ගමන් දඩාර බූටක් කාපු ලස්සන ඉටිකිරිස් කෑල්ලක් කෝච්චියට පනින්න ඉදලා හැප්පෙන්න ඔන්න මෙන්න තියෙද්දි උබ පැනලා බේරගෙන හිත හදලා ගෙදරටම එක්කන් ගිහිං බාර දුන්නොත්
ඒකිගෙ තාත්ත ලොකු කම්පැනි එකක අයිතිකාරයෙක් වෙලා උබට මැනේජර් පෝස්ට් එකකුත් දුන්නොත් දුව බේරගත්තට
ඊටපස්සෙ ටිකෙක් ටික කෙල්ලත් උබට කැමතිවෙලා සෙට් උනොත්
![]()
software engineer neda. job eka kala nm me weddi hoda thanaka thamai. kollage padeta natala gedara navathunata kendare pali nene.විධායක තියා කම්කරු රැකියාවක්වත් නෑ.![]()

hapooooooo supiri ammandi kenekMata dakka dakka kenata hitha yanwa kiwwa...
Eka hari![]()
මන් ගැන මොකුත් නොදන්න ගෑනු කෙනෙක් බැලුවේ.මීට අවුරුදු 4කට විතර කිරියෙ මගෙ කේන්දරේ බලල ඩෑල්ලෙක කීවා කලබල නොවී ඉදාන් 2022 oct - 2024 jan අතර කාලෙදි ගැලපෙන කෙනා ලැබෙනවා කියලා. මාත් බලන් හිටියා කලබල නැතිව තාමත් නෑනෙ. ඒම කෙනෙක් නැතිව ඇති මන් හිතන්නෙ.
අනික කේන්දරේට අනුව මේ වෙනකොට මන් විධායක ශ්‍රේණියේ රස්සාවක් කරන්ඩෝන තාමත් ඒක නෑනෙ.
ඌට උනේ නම් අර හින්දි ෆිල්ම් වල වගේ සීන් එකක්. එහෙම නේද හේසාන් @Heshan Damindaතවම 2024 ජනවාරි උනේ නෑනෙ? තව මාසයක් තියනවනෙ? කොහොමද අර @Heshan Daminda යට වගේ කෙල්ලෙක් පාරෙ යන ගමන් නවත්තලා නම්බර් එක දීලා ගියොත් ලබන සතියෙ දිහාpeople fall in love in mysterious ways
කොහොමද උබ නිකං පාරෙ යන ගමන් දඩාර බූටක් කාපු ලස්සන ඉටිකිරිස් කෑල්ලක් කෝච්චියට පනින්න ඉදලා හැප්පෙන්න ඔන්න මෙන්න තියෙද්දි උබ පැනලා බේරගෙන හිත හදලා ගෙදරටම එක්කන් ගිහිං බාර දුන්නොත්
ඒකිගෙ තාත්ත ලොකු කම්පැනි එකක අයිතිකාරයෙක් වෙලා උබට මැනේජර් පෝස්ට් එකකුත් දුන්නොත් දුව බේරගත්තට
ඊටපස්සෙ ටිකෙක් ටික කෙල්ලත් උබට කැමතිවෙලා සෙට් උනොත්
![]()
මම කේන්දර බලන්න යන්නෙ නෑ. අම්මා බලාගෙන ආවෙ. අනිත් අයට ගන්න ගානම තමයි අරන් තිබුනෙ.ඔයා මෝඩ ලමයෙක් කියලා තේරුනම බොරු වර්නනාවක් දීලා සල්ලි ගලවගන්න ඇති.

සුජීව ප්රසන්නාරච්චිතවම 2024 ජනවාරි උනේ නෑනෙ? තව මාසයක් තියනවනෙ? කොහොමද අර @Heshan Daminda යට වගේ කෙල්ලෙක් පාරෙ යන ගමන් නවත්තලා නම්බර් එක දීලා ගියොත් ලබන සතියෙ දිහාpeople fall in love in mysterious ways
කොහොමද උබ නිකං පාරෙ යන ගමන් දඩාර බූටක් කාපු ලස්සන ඉටිකිරිස් කෑල්ලක් කෝච්චියට පනින්න ඉදලා හැප්පෙන්න ඔන්න මෙන්න තියෙද්දි උබ පැනලා බේරගෙන හිත හදලා ගෙදරටම එක්කන් ගිහිං බාර දුන්නොත්
ඒකිගෙ තාත්ත ලොකු කම්පැනි එකක අයිතිකාරයෙක් වෙලා උබට මැනේජර් පෝස්ට් එකකුත් දුන්නොත් දුව බේරගත්තට
ඊටපස්සෙ ටිකෙක් ටික කෙල්ලත් උබට කැමතිවෙලා සෙට් උනොත්
![]()
WTF? SE degree තියාගෙනත් කොල්ලා එපා කිව්වා කියලා ගෙදර ඉන්න ගෑනු ඉන්නවද තාම ?? උබයි කොල්ලයි දෙන්නම වියලි කලාපෙ උන්ද @Geshi95software engineer neda. job eka kala nm me weddi hoda thanaka thamai. kollage padeta natala gedara navathunata kendare pali nene.![]()
හ්ම් මටත්Mata dakka dakka kenata hitha yanwa kiwwa...
Eka hari![]()
Hm niceමන් ගැන මොකුත් නොදන්න ගෑනු කෙනෙක් බැලුවේ.
අවුරුදු 4 කට විතර කලින් Salary එක හරියටම කිව්වා. (It was very hard to guess based on our area).
ගෙයක් හදනවා කිව්වා. ගෙවල් හදන්න අදහසක් වත් තිබ්බේ නෑ. අන්තිමට හදන්න උනා.
ලන්කාවෙන් east පැත්තේ රටකට යන්න try කර කර ඉදියේ.
අවුරුදු 2.5 කට පස්සේ, ලන්කාවෙන් west පැත්තට තියන රටකට අනිවා යනවා කිව්වා.
පට්ට කීම ඒක නම්. බුලත් අතකිනුත් මොකක්ද සීන් එකක් කරලා බැලුවේ
ඕකා ගොනා හැබැයි කෝම අම්මන්ඩියෙක්ටද මන්දා සෙට් උනේඌට උනේ නම් අර හින්දි ෆිල්ම් වල වගේ සීන් එකක්. එහෙම නේද හේසාන් @Heshan Daminda
අම්මත් ඔයා වගේ ඇති 🫠මම කේන්දර බලන්න යන්නෙ නෑ. අම්මා බලාගෙන ආවෙ. අනිත් අයට ගන්න ගානම තමයි අරන් තිබුනෙ.![]()
සල්ලි වැදගත් නැති අය ගොඩාක් වෙලාවට බිස්නස් අයට වගේ බං වයිප් ගෙදර ඉන්න එක වටිනවා ජොබ් එකට වැඩියWTF? SE degree තියාගෙනත් කොල්ලා එපා කිව්වා කියලා ගෙදර ඉන්න ගෑනු ඉන්නවද තාම ?? උබයි කොල්ලයි දෙන්නම වියලි කලාපෙ උන්ද @Geshi95
මන් ගැන මොකුත් නොදන්න ගෑනු කෙනෙක් බැලුවේ.
අවුරුදු 4 කට විතර කලින් Salary එක හරියටම කිව්වා. (It was very hard to guess based on our area).
ගෙයක් හදනවා කිව්වා. ගෙවල් හදන්න අදහසක් වත් තිබ්බේ නෑ. අන්තිමට හදන්න උනා.
ලන්කාවෙන් east පැත්තේ රටකට යන්න try කර කර ඉදියේ.
අවුරුදු 2.5 කට පස්සේ, ලන්කාවෙන් west පැත්තට තියන රටකට අනිවා යනවා කිව්වා.
පට්ට කීම ඒක නම්. බුලත් අතකිනුත් මොකක්ද සීන් එකක් කරලා බැලුවේ
මට මැසේජ් එකක් දාන්නකො රපූMata dakka dakka kenata hitha yanwa kiwwa...
Eka hari![]()
එක්කො මැරිලා, නැත්තන් දැන් ඉන්න තැනක් දන්නෑKawda koheda
දැන් inbox බලන්න එපා පොටෝ ඒවල ඇති පිරෙන්නMata dakka dakka kenata hitha yanwa kiwwa...
Eka hari![]()