කේන්දරේ බලල කියපුවා ඒ විදියටම හරිගිය උන් ඉන්නවද

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මටත් ඕකම කියුවා. විධායක තියා කම්කරු රැකියාවක්වත් නෑ.😁 මම parliament යනවා කියලත් කියුවා. 😂😂 හරි ගියපු ඒවත් තියෙනවා හැබැයි. 🥴
    how old are you..... namki
     
    • Like
    Reactions: NRTG and asanka+++

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මීට අවුරුදු 4කට විතර කිරියෙ මගෙ කේන්දරේ බලල ඩෑල්ලෙක කීවා කලබල නොවී ඉදාන් 2022 oct - 2024 jan අතර කාලෙදි ගැලපෙන කෙනා ලැබෙනවා කියලා. මාත් බලන් හිටියා කලබල නැතිව තාමත් නෑනෙ. ඒම කෙනෙක් නැතිව ඇති මන් හිතන්නෙ.
    අනික කේන්දරේට අනුව මේ වෙනකොට මන් විධායක ශ්‍රේණියේ රස්සාවක් කරන්ඩෝන තාමත් ඒක නෑනෙ.
    කේන්දරේ තියෙන්නේ අපිට ඕනි විදියට ලියාගන්න.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උඹට ගැලපෙන කෙනාට ගැලපෙන කෙනා ලැබිලා ඇති
    ඒ උඹ කියලා කිව්වෙ නෑනෙනෑනෙkAriya

    මටත් ඕකම කියුවා. විධායක තියා කම්කරු රැකියාවක්වත් නෑ.😁 මම parliament යනවා කියලත් කියුවා. 😂😂 හරි ගියපු ඒවත් තියෙනවා හැබැයි. 🥴
    ඔයා මෝඩ ලමයෙක් කියලා තේරුනම බොරු වර්නනාවක් දීලා සල්ලි ගලවගන්න ඇති.

    පලයන් බම්බා ඉන්දියන් එවුන් නාඩි කියන තැනට. ඒකට ගිය මම ටෝක් කරපු ඔන්ලයින් කෙල්ලට පෙපට්ටිය කැඩුනේ ඇයි කියල කිව්වලු ගිය ආත්මේ කේස් එකක් නිසා. ඒකිට කියපුවා ඇත්ත. තාමත් ඒකි බැඳලා නැහැ. ජොබ් එකත් නැ. දැනු යෝග කර කර ඉන්නවා.
    පෙට්ටිය රෙපෙයාර් වෙන්න ආත්ම කීයක් යනවද?

    hastha rekaa tamai sure :yes:
    ඒවා තනිකර බොරු
    @Lovtus කොල්ලන්ට බොරු බලාපොරොත්තු දෙන්න එපා බන්
    මූ නෙවෙයි
    උබට ගැලපෙන කෙනා 100% ම ගැහැනු කෙනෙක්මයි කියලා කිව්වද?
    නැත්තන් තවත ටික දවසක් ඉඳලා බලපං
    Future එක sure නෑ නේ. ඕන දෙයක් වෙන්න පුළුවන්
    සමහරවිට දැන් පිරිමි වෙන්ඩැති, ජනවාරි වෙද්දි තායි ගිහින් ජෙන්ඩ මාරු කරන් එයි.

    Sagala meet weyan , hariyatama wena de kiyanawa
    ඌ පුක පලයි නෙහ්
    මම බැලුව කුරුනැගල පැත්තෙ පොරකට කියල. පොර නම් ටක්කෙටම කිව්ව. බදින්න කල් යන්ව කිව්ව. දැන් නම් එපා වෙලා වගෙ තත්වෙක කිව්ව ඉන්නෙ. සල්ලි නම් හම්බ කරයි කිව්ව්. රට යනව කිව්ව. ලව් මැරේජ් නම් හරියන්නෙ නැ කීව්ව හොදට බලල Proposal ම බදින්න කිව්ව බදින එකීගෙන් දේපල හම්බෙනව කිව්වා :( මම ඌට මුකුත් කියන්න ගියෙ නෑ සමහර් උන් කටින් අල්ලන් ඒක වවන් කන හින්දා.
    මම ගොඩක් විශ්වාස කරන්නෙත් නෑ හැබැයි අවිශ්වාස කරන්නෙත් නෑ. යම්කිසි ඇත්තක් තියෙනව. මම ගැන කිසි දෙයක් නොදන්න කෙනෙක් උපන් වෙලාවෙන් විතරක් මම ගැන හරි දේවල් කිව්ව.
    සල්ලි තියනවනම් ඖලක් නෑනෙ ඉතින්

    Mama kawada hari motorcyle ekak aran sathiyakata rs 2000ka petrol gahan padinna puluwan thathwekata enawa kiwwa. Hariyatama hari ban
    සන්තෝසයි
    මේකේ ඉස්සර ඉඳපු කෙනෙක් මට බලලා දුන්න 99% ඒව හරි ගිහිං තියෙනවා. දැන් අවුරුදු 8කට 9කට විතර කිට්ටුයි.
    කමොනා හරිගියෙ

    කේන්දර බලල ඔය වගේ දේවල් කියන්න බැහැ. කියන එවුන් උඹලගේ මූණ බලල තමයි ඔහොම දේවල් කියන්නෙ
    ඌ මාව දකලා නෑ බන්
    එක එක අයගේ වයසට පෙනුමට ගැලපෙන common දේවල් කියන්නේ.
    අහඹු ලෙස කීපයක් හරියනවා
    ඌ මාව දැකලා නෑ
    කේන්දරේ තියෙන්නේ අපිට ඕනි විදියට ලියාගන්න.
    ලිව්වට වෙන්නෙ නෑනෙ

    තවම 2024 ජනවාරි උනේ නෑනෙ? තව මාසයක් තියනවනෙ? කොහොමද අර @Heshan Daminda යට වගේ කෙල්ලෙක් පාරෙ යන ගමන් නවත්තලා නම්බර් එක දීලා ගියොත් ලබන සතියෙ දිහා 😎people fall in love in mysterious ways 😁 කොහොමද උබ නිකං පාරෙ යන ගමන් දඩාර බූටක් කාපු ලස්සන ඉටිකිරිස් කෑල්ලක් කෝච්චියට පනින්න ඉදලා හැප්පෙන්න ඔන්න මෙන්න තියෙද්දි උබ පැනලා බේරගෙන හිත හදලා ගෙදරටම එක්කන් ගිහිං බාර දුන්නොත් 😁 ඒකිගෙ තාත්ත ලොකු කම්පැනි එකක අයිතිකාරයෙක් වෙලා උබට මැනේජර් පෝස්ට් එකකුත් දුන්නොත් දුව බේරගත්තට 😋 ඊටපස්සෙ ටිකෙක් ටික කෙල්ලත් උබට කැමතිවෙලා සෙට් උනොත් 😎
    හ්ම් නායිස්, ඊට වැඩිය හොදයි කප්රුක ලොඨරිය ඇදුනනම්. කෙල්ලොනම් ඕනත් නෙ දැන්.
    ------ Post added on Nov 29, 2023 at 4:43 PM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මීට අවුරුදු 4කට විතර කිරියෙ මගෙ කේන්දරේ බලල ඩෑල්ලෙක කීවා කලබල නොවී ඉදාන් 2022 oct - 2024 jan අතර කාලෙදි ගැලපෙන කෙනා ලැබෙනවා කියලා. මාත් බලන් හිටියා කලබල නැතිව තාමත් නෑනෙ. ඒම කෙනෙක් නැතිව ඇති මන් හිතන්නෙ.
    අනික කේන්දරේට අනුව මේ වෙනකොට මන් විධායක ශ්‍රේණියේ රස්සාවක් කරන්ඩෝන තාමත් ඒක නෑනෙ.
    මන් ගැන මොකුත් නොදන්න ගෑනු කෙනෙක් බැලුවේ.
    අවුරුදු 4 කට විතර කලින් Salary එක හරියටම කිව්වා. (It was very hard to guess based on our area).
    ගෙයක් හදනවා කිව්වා. ගෙවල් හදන්න අදහසක් වත් තිබ්බේ නෑ. අන්තිමට හදන්න උනා.
    ලන්කාවෙන් east පැත්තේ රටකට යන්න try කර කර ඉදියේ.
    අවුරුදු 2.5 කට පස්සේ, ලන්කාවෙන් west පැත්තට තියන රටකට අනිවා යනවා කිව්වා.
    පට්ට කීම ඒක නම්. බුලත් අතකිනුත් මොකක්ද සීන් එකක් කරලා බැලුවේ
     
    Morbius

    Well-known member
  • තවම 2024 ජනවාරි උනේ නෑනෙ? තව මාසයක් තියනවනෙ? කොහොමද අර @Heshan Daminda යට වගේ කෙල්ලෙක් පාරෙ යන ගමන් නවත්තලා නම්බර් එක දීලා ගියොත් ලබන සතියෙ දිහා 😎people fall in love in mysterious ways 😁 කොහොමද උබ නිකං පාරෙ යන ගමන් දඩාර බූටක් කාපු ලස්සන ඉටිකිරිස් කෑල්ලක් කෝච්චියට පනින්න ඉදලා හැප්පෙන්න ඔන්න මෙන්න තියෙද්දි උබ පැනලා බේරගෙන හිත හදලා ගෙදරටම එක්කන් ගිහිං බාර දුන්නොත් 😁 ඒකිගෙ තාත්ත ලොකු කම්පැනි එකක අයිතිකාරයෙක් වෙලා උබට මැනේජර් පෝස්ට් එකකුත් දුන්නොත් දුව බේරගත්තට 😋 ඊටපස්සෙ ටිකෙක් ටික කෙල්ලත් උබට කැමතිවෙලා සෙට් උනොත් 😎
    ඌට උනේ නම් අර හින්දි ෆිල්ම් වල වගේ සීන් එකක්. එහෙම නේද හේසාන් @Heshan Daminda
     
    ඔයා මෝඩ ලමයෙක් කියලා තේරුනම බොරු වර්නනාවක් දීලා සල්ලි ගලවගන්න ඇති.
    මම කේන්දර බලන්න යන්නෙ නෑ. අම්මා බලාගෙන ආවෙ. අනිත් අයට ගන්න ගානම තමයි අරන් තිබුනෙ. :yes:
     
    • Like
    Reactions: NRTG and asanka+++

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    තවම 2024 ජනවාරි උනේ නෑනෙ? තව මාසයක් තියනවනෙ? කොහොමද අර @Heshan Daminda යට වගේ කෙල්ලෙක් පාරෙ යන ගමන් නවත්තලා නම්බර් එක දීලා ගියොත් ලබන සතියෙ දිහා 😎people fall in love in mysterious ways 😁 කොහොමද උබ නිකං පාරෙ යන ගමන් දඩාර බූටක් කාපු ලස්සන ඉටිකිරිස් කෑල්ලක් කෝච්චියට පනින්න ඉදලා හැප්පෙන්න ඔන්න මෙන්න තියෙද්දි උබ පැනලා බේරගෙන හිත හදලා ගෙදරටම එක්කන් ගිහිං බාර දුන්නොත් 😁 ඒකිගෙ තාත්ත ලොකු කම්පැනි එකක අයිතිකාරයෙක් වෙලා උබට මැනේජර් පෝස්ට් එකකුත් දුන්නොත් දුව බේරගත්තට 😋 ඊටපස්සෙ ටිකෙක් ටික කෙල්ලත් උබට කැමතිවෙලා සෙට් උනොත් 😎
    සුජීව ප්‍රසන්නාරච්චි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    software engineer neda. job eka kala nm me weddi hoda thanaka thamai. kollage padeta natala gedara navathunata kendare pali nene.:angry:
    WTF? SE degree තියාගෙනත් කොල්ලා එපා කිව්වා කියලා ගෙදර ඉන්න ගෑනු ඉන්නවද තාම ?? උබයි කොල්ලයි දෙන්නම වියලි කලාපෙ උන්ද @Geshi95
     
    • Like
    Reactions: NRTG and asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Mata dakka dakka kenata hitha yanwa kiwwa...

    Eka hari :yes:
    හ්ම් මටත්
    ඔයා මගේ සෝල්මේට්ද මන්දා
    මන් ගැන මොකුත් නොදන්න ගෑනු කෙනෙක් බැලුවේ.
    අවුරුදු 4 කට විතර කලින් Salary එක හරියටම කිව්වා. (It was very hard to guess based on our area).
    ගෙයක් හදනවා කිව්වා. ගෙවල් හදන්න අදහසක් වත් තිබ්බේ නෑ. අන්තිමට හදන්න උනා.
    ලන්කාවෙන් east පැත්තේ රටකට යන්න try කර කර ඉදියේ.
    අවුරුදු 2.5 කට පස්සේ, ලන්කාවෙන් west පැත්තට තියන රටකට අනිවා යනවා කිව්වා.
    පට්ට කීම ඒක නම්. බුලත් අතකිනුත් මොකක්ද සීන් එකක් කරලා බැලුවේ
    Hm nice
    ඌට උනේ නම් අර හින්දි ෆිල්ම් වල වගේ සීන් එකක්. එහෙම නේද හේසාන් @Heshan Daminda
    ඕකා ගොනා හැබැයි කෝම අම්මන්ඩියෙක්ටද මන්දා සෙට් උනේ
    මම කේන්දර බලන්න යන්නෙ නෑ. අම්මා බලාගෙන ආවෙ. අනිත් අයට ගන්න ගානම තමයි අරන් තිබුනෙ. :yes:
    අම්මත් ඔයා වගේ ඇති 🫠
     
    • Dislike
    Reactions: Geshi95

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    WTF? SE degree තියාගෙනත් කොල්ලා එපා කිව්වා කියලා ගෙදර ඉන්න ගෑනු ඉන්නවද තාම ?? උබයි කොල්ලයි දෙන්නම වියලි කලාපෙ උන්ද @Geshi95
    සල්ලි වැදගත් නැති අය ගොඩාක් වෙලාවට බිස්නස් අයට වගේ බං වයිප් ගෙදර ඉන්න එක වටිනවා ජොබ් එකට වැඩිය
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com

    Kawda koheda
     
    • Like
    Reactions: NRTG and asanka+++