කේන්දරේ බලල කියපුවා ඒ විදිහටම හරිගිය උන් ඉන්නවද?

Randulaya

Active member
  • Jul 16, 2022
    223
    224
    43
    මට කියා තියෙන්නෙ කෝටිපතියෙක් වෙනව කියල. පොර ඒක කිව්වෙ අනාවැකියක් කියල. ලියල තියාගන්නත් කිව්ව දිව් රලා කියන්න වගේ කිව්වෙ ඒ කියන්නෙ පොරට හෙන ශුවර් එකේ.
    කොහොම උනත් මටත් දැන් හිතෙනවා මේ යන විදියට මන් කෝටිපතියෙක් වෙයි කියල. මන් විතරක් නෙමෙයි රටේ සියලූම උදවිය. 😂😂😂😂

    තව එකක් මේක නම් මගේ යාලුවෙක් මට කියපු එකක්. උගේ යාලුව්ව්ක්ට එක දිගට කරදර ටිකක් වෙලා ත්‍රීවීල් එකෙන් වැටිලා කකුල කැඩිලත් තිබිලා. ඉතින් මූ ගිහින් හදහන බලවගෙන. ඒක බලල කිව්වලු කකුල කැඩෙන්න තියෙනවා කියල. මූ ඉතින් හිනාවෙලා කිව්වලු කකුල කැඩුන කියල. ඊට පස්සෙ කියල නෑ ඔතනින් ආයෙමත් කැඩෙනව කියල. 😂😂😂 කිව්ව වගේ ම මුගේ කකුල ආයෙත් එතනින්ම කැඩිලා. මමත් ඊට පස්සෙ පොරගෙන් හදහන බලව ගත්තා මොනාද කියන්නෙ බලන්න. විශේශ දෙයක් කිව්වෙ නෑ ඉතින්. 🤐🤐🤐
    ------ Post added on Aug 28, 2022 at 4:04 PM
    ඒ මිනිහගෙ විස්තරයක් පී එම් දාන්න පුලුවන් නම්
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,301
    113
    ඒ මිනිහගෙ විස්තරයක් පී එම් දාන්න පුලුවන් නම්
    කකුල කැඩෙනව කිව්ව කෙනාද? පොර දැන් හොයාගන්න නෑ බන්. පොඩි තැනක කලේ. පස්සෙ කාලෙක මාත් හෙව්වා ආයෙම පොර එතනින් අයින් කරන් ගිහින්. විස්තරයක් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: sakuntha1996

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Nadi astrology bambalapitiya

    Anit kendara karayo boru
    Owage attak tiye bageta igena gena balana un nisa kendara chater wela minissunta
    99%un minissunge salli kadanawa minihata raja yoga tiye boru kiyala
    Hodata inna ekata apalai kiyala uta apale hedenne eka ahapu wele tamai
    Hari kendara karayek hita hadanawa kadanne ne e nisa sure nadi astrology witarai
    Youtube balapn
    Naadi kathawa hariyatama harida machan?
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අම්මට උපන් වේලාව මතක නම් ඒ කේන්දර වල කියන ඒව හරි..
    කේන්දර බොරු කේන්දර වල කියන කිසි දෙයක් හරි ගියේ නෑ කියන්නේ..
    එක්කෝ... නර්ස් ගෑනිට හිතුණ වෙලාවක් උප්පැන්න ට දාපු උන් එහෙම නැත්නම් සීසර් කරලා ගත්ත උන් 👌👌
    කේන්දර කාරයො 2-3 දෙනෙක් ගාවට ගිහින් කියන ඒවගේ පොදු ටික ගනින්..
    - - -
    ඒ කියන්නේ සීසර් කරලා ගත්ත උන් ගේ කේන්දරේ වැරදිද බන් ?
     
    • Haha
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ගොං ආතල් ගන්න අපි හරී ආසයි😂
    කිසිවක් බැරි එකාගේ පහසුම ආදායම් මාර්ගය කේන්දර බැලීමයි😅
     

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Naadi kathawa hariyatama harida machan?

    Godak 90% unta hari bn ape aiya kenekta kiwwa uge past hari anagate samahara de weradi

    Magen owda neda witarai ahuwe
    Katinnam allagatte ne un nam ,option 3k 5k kiyawan giya man owda neda kiwwa
    Passe ada wenakan okkoma kiwwa kellage parents mage parents.mage wistara School subjects badina kalet kiwwa ekata karanna one piliyamut kiwwa ewa kalama e widiyatama mata hari giya machan

    Wena un kiwwe mata 2012 idan yanne uchcha grahayekge dashawak awrudu 18k okkoma hari kiyala eth giya awrudda wenakanma kela una

    Oken kiwwa hethuwa
    Danna godak unta hari ekai recommend kale sure nisa tikak
    Anit unnam boru karayo
     
    • Like
    • Wow
    Reactions: jennt and meex

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    Godak 90% unta hari bn ape aiya kenekta kiwwa uge past hari anagate samahara de weradi

    Magen owda neda witarai ahuwe
    Katinnam allagatte ne un nam ,option 3k 5k kiyawan giya man owda neda kiwwa
    Passe ada wenakan okkoma kiwwa kellage parents mage parents.mage wistara School subjects badina kalet kiwwa ekata karanna one piliyamut kiwwa ewa kalama e widiyatama mata hari giya machan

    Wena un kiwwe mata 2012 idan yanne uchcha grahayekge dashawak awrudu 18k okkoma hari kiyala eth giya awrudda wenakanma kela una

    Oken kiwwa hethuwa
    Danna godak unta hari ekai recommend kale sure nisa tikak
    Anit unnam boru karayo
    නාඩි වාක්‍ය බලන්න කීයක් ගන්නවද? මොනවද කියන පිළියම් උන්?
     

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    නාඩි වාක්‍ය බලන්න කීයක් ගන්නවද? මොනවද කියන පිළියම් උන්?
    Eka chapter ekata 1500i chapter 12k tiye awashya tika balanna
    Aya extra chapter 4k eke 1st eke piliyam tiyenawa
    Mata kiwwe sunday friday dawas 11k pansal gihin elagi thel pahanak pattu karala eka
    Neti beri ekekta kema welak dila echcharai e tika masa 4k karama kiwwa kalema weda hari giya e kiwwe job ekai kasadeta gewal wala kemettai
    Man owa danne terum karanna hebei mata hari giya

    Google search karala balapan nadi astrology bambalapity eke chapter tika ei
    Translation ekata 1000k one cd ekata 300kda koheda man 4i beluwe 1st eka aniwa.7marriage
    10job side extra piliyM
    Winadi 25i e tika kiyawan giya kole balan
    Mage kole hoyaganna 15min giya prashna ahala
    Ude 8ta kalin giya edama appointment dunna
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,716
    31,022
    113
    අපායෙ දොරකඩ
    කේන්දරේ බලල කියපුවා හරිගියාද? නැත්තං කේන්දර කියන්නෙ බොරුවක්ද?
    බොරු වැඩක් කියලයි මට හිතෙන්නෙ. අපෙ අම්ම දැනට නවදෙනෙක් ගාවට ගිහින්තියෙනව. නවදෙනා නවවිදිහකටලු කිව්වෙ එකම හඳහනට. කිව්ව එකදෙයක්වත් හරි ගිහ්ල්ලනන් නෑ
     
    • Like
    Reactions: Any.key

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට

    මෙච්චර අවුරුදු ගානක් නැකතට ගිනි මොලවපු , නැකතට කිරිබත් කාපු , හොදම නැකතින් බිස්නස් පටන්ගත්තු . හොදම නැකතින් නායකයෝ දිවුරුම් දුන්න , හොදම නැකතින් ගනු දෙනු කරපු , රටක් බංකොලොත් වෙලා , රටට ඕනි කරන බෙහෙත් කන්න ඕනි දේවල් වත් ගෙන්වන්න බැරිව , රටේ ළමයි මන්ද්පොශනෙන් ආසියාවෙන් එකට එනකොට , තවමත් ඉර හද තරු අල්ලන් නටනවනම් ............................................................................................. මිනිස්සු වෙන්න පුලුවන්ද ?

     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ගොබ්බයන්ට මොලේ දෙන්න බැහැ
    ඔය වගේ ගොබ්බ අදහස් තියන උන් ඉන්නකම් මේ රට හදන්නත් බැහැ
     
    • Love
    Reactions: hacker T

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    ඕක මොන පැත්තට වේවිද


    JVP member kenekge namak wage
    ------ Post added on Aug 29, 2022 at 5:33 AM
    සෙනසුරු ඒරාශ්ඨකය අවසන් වෙලා දැන් ගෙවෙන කාලයට හාත්පසින්ම වෙනස් කාලයක් උදා වෙනවලු.
     
    • Love
    Reactions: sakuntha1996

    pdkuma

    Well-known member
  • May 22, 2016
    636
    763
    93
    මගේ යාලුවෙක් හිටිය මිනිහ කේන්දර බලන වැඩේ දන්නව. ඉස්කෝලෙ කාලෙ මිනිහ අපේ ඒව බලනව ඉගෙන ගන්නත් එක්ක. මට හොඳ ජොබක් හම්බෙනව කිව්ව කිසිම මහන්සියක් නැතුව. කිව්ව වගේම උ.පෙ. කරල ඉවර වෙනකොටම හොඳම ජොබක් සෙට් උනා. සෙට් උනාම නෙමෙයි ඒ ආයතනයෙන්ම කතා කරල ජොබ් එකට ගත්තෙ. ඊට පස්සෙත් ජොබ් දෙක තුණක්ම හම්බුනා රජයේ ජොබ් එකකුත් හම්බුනා ගියේ නෑ.
    ආයෙත් කිව්ව 30 පනිනකම්ම බඳින්න වෙන්නෙ නෑ කියල. ඒක බලන්න නම් 30 පනින කම් ඉන්නවෙනව තාම බඳින්න සූදානමක් නෑ යාලු උන දේවල් කැඩුන, බලපු යෝජනා එකක්වත් සෙට් උන්නේත් නෑ.
    මිනිහ මගේ තවත් හිතවතුන් කිහිප දෙනෙකුගේ ඒවත් බලල හරියට කියල තිබ්බ.
    හැබැයි අදටත් මම ඔය කේන්දරේ ඔලුවෙ තියාගෙන ඉන්නෙ නෑ. ඒක හරි හෝ වැරදි මගේ වැඩ ටික කරගෙන යනව.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,407
    8,763
    113

    මෙච්චර අවුරුදු ගානක් නැකතට ගිනි මොලවපු , නැකතට කිරිබත් කාපු , හොදම නැකතින් බිස්නස් පටන්ගත්තු . හොදම නැකතින් නායකයෝ දිවුරුම් දුන්න , හොදම නැකතින් ගනු දෙනු කරපු , රටක් බංකොලොත් වෙලා , රටට ඕනි කරන බෙහෙත් කන්න ඕනි දේවල් වත් ගෙන්වන්න බැරිව , රටේ ළමයි මන්ද්පොශනෙන් ආසියාවෙන් එකට එනකොට , තවමත් ඉර හද තරු අල්ලන් නටනවනම් ............................................................................................. මිනිස්සු වෙන්න පුලුවන්ද ?

    ඔහොම මාත් හිතුවා. ඒ උනාට ඉන්දියාවෙ උන් ඔයිට වඩා දේවල් අදහනවා නෙහ්. ඒත් උන් රටක් විදියට අපට වඩා දියුණුයි. ඉතින් ලන්කාවෙ මිනිස්සුන්ගෙ විස්වාස වල නෙමෙයි අවුල තියෙන්නෙ.

    හැබැයි අදටත් මම ඔය කේන්දරේ ඔලුවෙ තියාගෙන ඉන්නෙ නෑ. ඒක හරි හෝ වැරදි මගේ වැඩ ටික කරගෙන යනව.
    on point. meka tama wenna one.
    ------ Post added on Sep 4, 2022 at 12:03 AM
     
    • Like
    Reactions: pdkuma