කේන්දරේ බලල කියපුවා ඒ විදියටම හරිගිය උන් ඉන්නවද

san**

Well-known member
  • Feb 21, 2012
    5,683
    8,929
    113
    kandy
    මීට අවුරුදු 4කට විතර කිරියෙ මගෙ කේන්දරේ බලල ඩෑල්ලෙක කීවා කලබල නොවී ඉදාන් 2022 oct - 2024 jan අතර කාලෙදි ගැලපෙන කෙනා ලැබෙනවා කියලා. මාත් බලන් හිටියා කලබල නැතිව තාමත් නෑනෙ. ඒම කෙනෙක් නැතිව ඇති මන් හිතන්නෙ.
    අනික කේන්දරේට අනුව මේ වෙනකොට මන් විධායක ශ්‍රේණියේ රස්සාවක් කරන්ඩෝන තාමත් ඒක නෑනෙ.
    උබත් හරියට ඉසුරු යෝගය එකේ මුතුමිණ වගේ.. ඔක්කොම හඳහනට බාර දීලා
     
    • Like
    Reactions: NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    This is a joke , okay? Don't judge me based on these stupid comments I made on elakiri!!! I feel quite uncomfortable.
    And I have never believed in horoscopes throughout my whole life!
    Trigger GIF by MOODMAN
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    මේවනං අමු බොරු . එක්කො random accuracy එකක් ඇත්තෙ. මටනං කියපුවා ඔක්කොම හරියන එක්කෙනෙක් කියපු කාලෙදිම හම්බුනා, but didnt work out.
     
    • Like
    Reactions: NRTG

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    marry kale kendara balala neme. marry kalata passe kendara baluwa magei wife gei. ethakota kiwwa marriage eka awurudu 3i tiyenne wife ain wenawa kiyla. kiwwa wagema una habai.

    lagadi mage welawa balapuwama kiwwa me wenakota family life eke loku prashnaykk tynawa kiyla. job eka gana kiyapuwath godak hari.
     
    • Like
    • Sad
    Reactions: NRTG and asanka+++

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    marry kale kendara balala neme. marry kalata passe kendara baluwa magei wife gei. ethakota kiwwa marriage eka awurudu 3i tiyenne wife ain wenawa kiyla. kiwwa wagema una habai.

    lagadi mage welawa balapuwama kiwwa me wenakota family life eke loku prashnaykk tynawa kiyla. job eka gana kiyapuwath godak hari.
    අපරාදෙ ඔය අත්තවල් පස්සෙ නොගිහින් හිටියනම් පවුල කැඩෙන්නෙත් නෑ ජොබ් එකත් හොඳට තියනවා
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,465
    6,335
    113
    මේවනං අමු බොරු . එක්කො random accuracy එකක් ඇත්තෙ. මටනං කියපුවා ඔක්කොම හරියන එක්කෙනෙක් කියපු කාලෙදිම හම්බුනා, but didnt work out.
    ඒකෙ පොඩි ඇත්තකුත් තියෙනවා. TG අය හැමෝගෙම වගේ උප්පැන්නේ වැරදි ලිංගය තිබුනට හදහනේ තිබුනෙ හරි ලිංගය. අපි ගොඩක් අය එකතු වෙලා ඒක බැලුවා. accuracy 90% - 95% කලාතුරකින් කෙනෙක්ගෙ විතරයි ඒක නොවුනෙ.එයාලගෙත් හදහන බලපු කෙනා වැරදි නැකතක් කියලා සමහර විට වෙලාව විනාඩි කීපයකින් එහා මෙහා කරන්න ඇති.
     
    • Like
    Reactions: NRTG and asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒකෙ පොඩි ඇත්තකුත් තියෙනවා. TG අය හැමෝගෙම වගේ උප්පැන්නේ වැරදි ලිංගය තිබුනට හදහනේ තිබුනෙ හරි ලිංගය. අපි ගොඩක් අය එකතු වෙලා ඒක බැලුවා. accuracy 90% - 95% කලාතුරකින් කෙනෙක්ගෙ විතරයි ඒක නොවුනෙ.එයාලගෙත් හදහන බලපු කෙනා වැරදි නැකතක් කියලා සමහර විට වෙලාව විනාඩි කීපයකින් එහා මෙහා කරන්න ඇති.
    උබෙ තිබුනෙ නපුංසක කියලද?
     
    • Wow
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,465
    6,335
    113
    උබෙ තිබුනෙ නපුංසක කියලද?
    පුරුෂ. කාගෙවත් නපුංසක කියලා තිබුනෙ නෑ. ස්ත්‍රී පුරුශ දෙකෙන් එකක් විතරයි තිබුනෙ
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    සමහරවිට උබට ලැබෙන්න ඇති. අතට ලැබිච්ච දේ කටට දාගන්න බැරි වෙන්න ඇති.
     
    • Like
    Reactions: NRTG