කේන්දරේ බලල කියපුවා ඒ විදිහටම හරිගිය උන් ඉන්නවද?

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    75% විශ්ස්වාශ කරනවා
    ලගදි බැලුවා අනාගතයේ කිව්ව ඒවා වගයක් තියෙනවා ඒවානම් තාම නැ
    පිට රටක ගැණු ළමයෙක් බදින එක නම් ඉස්සර කිව්වා එක නම් හරි තව කිව්වා ඒවා හරි ඉතින්
    ඒ අතරේ සමහර බලපු එවුන් පිස්සු දේවලුත් කිව්වා
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    75% විශ්ස්වාශ කරනවා
    ලගදි බැලුවා අනාගතයේ කිව්ව ඒවා වගයක් තියෙනවා ඒවානම් තාම නැ
    පිට රටක ගැණු ළමයෙක් බදින එක නම් ඉස්සර කිව්වා එක නම් හරි තව කිව්වා ඒවා හරි ඉතින්
    ඒ අතරේ සමහර බලපු එවුන් පිස්සු දේවලුත් කිව්වා
    Uba pitarata da hitiye badinna kalin
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    කේන්දරෙ තියනව මට සත්තුන්ගෙන් අපලයි කියල.

    රේබීස් ෆුල් ඩෝස්ම 4 පාරක් ගහල තියනව.

    ඒ කියන්නෙ කේන්දරෙ ඇත්ත
    එකද dp එකේ වුර්කයෙක් ඉන්නේ 🥲

    ෆයිෆ් කුරියා කිව්වා අඩු වයසෙන් ,

    හරි , අද මම ඒ දේපල එක්ක සතුටින් ඉන්නවා
    ------ Post added on Sep 4, 2022 at 10:05 AM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කේන්දරෙ තියනව මට සත්තුන්ගෙන් අපලයි කියල.

    රේබීස් ෆුල් ඩෝස්ම 4 පාරක් ගහල තියනව.

    ඒ කියන්නෙ කේන්දරෙ ඇත්ත
    Rahu kiyeda inne? 2nd house eke Buda Kuja innawada
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,204
    4,916
    113
    Abyss
    Godak 90% unta hari bn ape aiya kenekta kiwwa uge past hari anagate samahara de weradi

    Magen owda neda witarai ahuwe
    Katinnam allagatte ne un nam ,option 3k 5k kiyawan giya man owda neda kiwwa
    Passe ada wenakan okkoma kiwwa kellage parents mage parents.mage wistara School subjects badina kalet kiwwa ekata karanna one piliyamut kiwwa ewa kalama e widiyatama mata hari giya machan

    Wena un kiwwe mata 2012 idan yanne uchcha grahayekge dashawak awrudu 18k okkoma hari kiyala eth giya awrudda wenakanma kela una

    Oken kiwwa hethuwa
    Danna godak unta hari ekai recommend kale sure nisa tikak
    Anit unnam boru karayo
    🤔
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට
    ඔහොම මාත් හිතුවා. ඒ උනාට ඉන්දියාවෙ උන් ඔයිට වඩා දේවල් අදහනවා නෙහ්. ඒත් උන් රටක් විදියට අපට වඩා දියුණුයි. ඉතින් ලන්කාවෙ මිනිස්සුන්ගෙ විස්වාස වල නෙමෙයි අවුල තියෙන්නෙ.


    on point. meka tama wenna one.
    ------ Post added on Sep 4, 2022 at 12:03 AM
    itin apita oya magul awe inda walin thama , dan loke diyunu ratawal 10k kiyanna horescope balala diyunu una
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,405
    8,762
    113
    itin apita oya magul awe inda walin thama , dan loke diyunu ratawal 10k kiyanna horescope balala diyunu una
    man kiwe nane india un horoscope balala diyunu unaa kiyala. un monawa baluwath mole thiyena unwa chanden path kala. echcharai. horoscope ekayi, rataka diyunuwayi patalaganna epa.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ow bang ewa aniwa wenawa. ekata pitin yanna epa. kawada hari etta wenawa. kendaren epa kiyana un marry karanna epa
     
    • Haha
    Reactions: honesty

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එක පාරක් කෙල්ලෙක් එක්ක වැල්ලවත්ත බීච් එකෙ ඉන්නකොට සාස්තර කියන ගෑනුකෙනෙක් ඇවිල්ලා මූන බලලා කිව්වා මල්ලි හරිම සිරියාවන්තයි හැබැය් මනමාලයා කියලා.කෙල්ල ඒ ගැනීට බැනලා මාවත් ඇදගෙන ගියා.

    හැබැයි කතාව ඇත්ත .මට මතකත් නෑ හිටපු කෙල්ලො ගාන 😁😁
     
    • Like
    Reactions: solopiz

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    Normally 60-80 thamai nathi venne vadi idak thiyenne... hari yanna thiyena probability eka 1/20... kiyapu eka podi avadanamak aran thiyenava 😂😂
    Aniwa oka kiyanna one 69 ahawal mase me dawas tike qwanam sure

    එක පාරක් කෙල්ලෙක් එක්ක වැල්ලවත්ත බීච් එකෙ ඉන්නකොට සාස්තර කියන ගෑනුකෙනෙක් ඇවිල්ලා මූන බලලා කිව්වා මල්ලි හරිම සිරියාවන්තයි හැබැය් මනමාලයා කියලා.කෙල්ල ඒ ගැනීට බැනලා මාවත් ඇදගෙන ගියා.

    හැබැයි කතාව ඇත්ත .මට මතකත් නෑ හිටපු කෙල්ලො ගාන 😁😁
    Oka kiyana ona 1k ta harine bn
    ------ Post added on Sep 5, 2022 at 4:12 PM
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට
    man kiwe nane india un horoscope balala diyunu unaa kiyala. un monawa baluwath mole thiyena unwa chanden path kala. echcharai. horoscope ekayi, rataka diyunuwayi patalaganna epa.
    රටක දියුණුව = මිනිස්සුන්ගේ දියුණුව ,, ඉතින් රටක දියුණුවට කොහොමද මොනවද බලපාන්නේ නැත්තේ . ඉන්න හොදම හොරස්කොප් ,බලි තොවිල් ඔක්කොටම කිව්වනම් නරකද ඩොලර් ගෙන්න නැකත් ඩොලර් ගෙන්න වශී හදන්න කියලා
     
    • Haha
    Reactions: weer 11 and SK29

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    තාත්ත 69දි නැති වෙනව කිව්ව. අපි ඒක තාත්තට කියුවෙ නෑ. තාත්තා 69දි නැති උනා 😢
    කවුද බැලුවෙ මචන්.

    man marry kale hadahan balala neme. but marry karala awuruddakata vtra passe, magei wifegei hadahan balapuwama, kiwa wife man ekka wadi kal inne na tharaha wela yanawa kiyala.
    but anthimata tharaha wela giye man.
    මට බලපු තැන කියපං මචං.
    ------ Post added on Oct 31, 2022 at 1:42 AM
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    කවුද බැලුවෙ මචන්.


    මට බලපු තැන කියපං මචං.
    ------ Post added on Oct 31, 2022 at 1:42 AM
    අම්බලන්ගොඩ තැනක්. වයසක ගෑනු එක්කෙනෙක් බලන්නෙ. තැන හරියටම ගෙදරින් අහල බලන්න ඕන
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    අම්බලන්ගොඩ තැනක්. වයසක ගෑනු එක්කෙනෙක් බලන්නෙ. තැන හරියටම ගෙදරින් අහල බලන්න ඕන
    Thana gana wisthare matath ewapanko, me dawas wala wisthare kohomada kiyala balaganna.