උබත් හරියට ඉසුරු යෝගය එකේ මුතුමිණ වගේ.. ඔක්කොම හඳහනට බාර දීලාමීට අවුරුදු 4කට විතර කිරියෙ මගෙ කේන්දරේ බලල ඩෑල්ලෙක කීවා කලබල නොවී ඉදාන් 2022 oct - 2024 jan අතර කාලෙදි ගැලපෙන කෙනා ලැබෙනවා කියලා. මාත් බලන් හිටියා කලබල නැතිව තාමත් නෑනෙ. ඒම කෙනෙක් නැතිව ඇති මන් හිතන්නෙ.
අනික කේන්දරේට අනුව මේ වෙනකොට මන් විධායක ශ්‍රේණියේ රස්සාවක් කරන්ඩෝන තාමත් ඒක නෑනෙ.