කේන්දරේ බලල කියපුවා ඒ විදියටම හරිගිය උන් ඉන්නවද

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Kawda koheda
    PM එකක් දාන්නම් පොට් එක. දුර ඉදන් හෙන සෙට් එකක් එනවා.
    ලන්කාවේ ඉදියා නම් උබව එක්ක යන්නම තිබ්බ 😉. ගෙවල් කිට්ටුව

    එක්කො මැරිලා, නැත්තන් දැන් ඉන්න තැනක් දන්නෑ
    ------ Post added on Nov 29, 2023 at 6:59 PM
     
    • Like
    Reactions: NRTG and asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    PM එකක් දාන්නම් පොට් එක. දුර ඉදන් හෙන සෙට් එකක් එනවා.
    ලන්කාවේ ඉදියා නම් උබව එක්ක යන්නම තිබ්බ 😉. ගෙවල් කිට්ටුව


    ------ Post added on Nov 29, 2023 at 6:59 PM
    සන්තෝසයි
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    සල්ලි වැදගත් නැති අය ගොඩාක් වෙලාවට බිස්නස් අයට වගේ බං වයිප් ගෙදර ඉන්න එක වටිනවා ජොබ් එකට වැඩිය
    Oo කොල්ලා පට්ට දඩ බිස්නස් කාරයෙක් නං, පැලෙන්න සල්ලිනං එතකොට ඒක ඕකේ 👍
     

    load_pakeer

    Junior member
  • Nov 29, 2023
    35
    24
    8
    මීට අවුරුදු 4කට විතර කිරියෙ මගෙ කේන්දරේ බලල ඩෑල්ලෙක කීවා කලබල නොවී ඉදාන් 2022 oct - 2024 jan අතර කාලෙදි ගැලපෙන කෙනා ලැබෙනවා කියලා. මාත් බලන් හිටියා කලබල නැතිව තාමත් නෑනෙ. ඒම කෙනෙක් නැතිව ඇති මන් හිතන්නෙ.
    අනික කේන්දරේට අනුව මේ වෙනකොට මන් විධායක ශ්‍රේණියේ රස්සාවක් කරන්ඩෝන තාමත් ඒක නෑනෙ.
    ඇයි උබ එළකිරි සර් ලට පුක ඩික් කරන්නෙ ඒක තමයි උබේ රස්සාව..එක එකාගෙන් පුකේ ඇරගෙන පොන්නයෙක් වගේ ජීවත් වෙයං උබේ දෛවය ඕක තමා 😂
     
    • Like
    Reactions: NRTG
    WTF? SE degree තියාගෙනත් කොල්ලා එපා කිව්වා කියලා ගෙදර ඉන්න ගෑනු ඉන්නවද තාම ?? උබයි කොල්ලයි දෙන්නම වියලි කලාපෙ උන්ද @Geshi95
    Yes GIF by Brittany Broski
     
    • Haha
    Reactions: NRTG

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    විශ්වාස කරන්න වෙන තරමට සමහර කියපු දේවල් හරි ගියා ,ඒත් ලොකුවට ගණන් ගන්නේ නැහැ
     
    • Like
    Reactions: NRTG

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,707
    1,714
    113
    Kandy
    ගිය අවුරුද්දේ ලිතේ තිබ්බ ලග්නේ අය වැය නම් මගේ හරිය්ට හරි 😑
     
    • Wow
    Reactions: NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    WTF? SE degree තියාගෙනත් කොල්ලා එපා කිව්වා කියලා ගෙදර ඉන්න ගෑනු ඉන්නවද තාම ?? උබයි කොල්ලයි දෙන්නම වියලි කලාපෙ උන්ද @Geshi95

    Meke ganuth innawada ban thama? :eek:
     
    • Like
    Reactions: NRTG

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ගෑනි හෝ කෙල්ල බොක දානවා බලන් ඉඳල තියනවද ?
    ගැනී හෝ කෙල්ල එක්ක එකට ලැට් එකේ බොක දාලා තියනවද

    එක මාර ආතල් එකක් තියෙන්නේ

    අදර බොක
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    KCJ Ratnayake
    Darshana Prabath Dharmawardane

    ඔය දෙන්න තමා දැනට හම්බුන අයගෙන් හරියටම කියපු අය.
     
    • Like
    Reactions: NRTG

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මටත් කිව්වා.. හම්බුනෙ නෑ... දැන් හම්බුනත් ඕනිත් නෑ... බඳින්නෙ නෑ කියලා ඉන්නෙ
     
    • Sad
    Reactions: NRTG

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ah kotaaaaaaaaaaaa...................
    කැරිම කොටක් මේක නම්.... කියල වැඩක් නෑ... 🥲
    කොටෙක් කියලා දන්නවනම් තොට කවදාවත් ගෑනියෙක් හම්බෙන්නෑ කියයි... ඔන්ලයින් කරපු නිසා වෙන්න ඇති වැරදුනෙ...
     
    • Haha
    Reactions: NRTG and dayt0na

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මට සෙනසුරු අපලය තියෙනව කිව්වා, මම නෙමෙයි කාමරෙන් එලියට බැස්සෙ :baffled: දැන් ඒක ගෙවිල ඉවරයිලු හැබැයි. ඒත් ගොඩක් පරිස්සමින් තමයි එහෙ මෙහේ යන්නෙ. කියන්න බැනේ ඉතින්:unsure:
     
    Last edited:
    • Wow
    Reactions: NRTG