ඇත්තටම බඳිනව කියන්නෙ මොකක්ද ජෝතිශ්‍යට අනුව?
විවාහය ලියාපදිංචි කරන එකද?
එක ගෙදරක ඉන්න එකද?
Daily ඩිස්ටිඩිඩින් කරන එකද?
නැත්තම් පෝරුවෙ නග්ගල අෂ්ටක කියල ඒ චාරිත්‍ර කරන එකද?
හොඳ ප්‍රශ්නයක් බං
කේන්දර ගැලපෙන්නෙ නැති උං දෙන්නෙක් එක ගෙදර ජීවත් උනොත් (ලිවිං ටුගෙද) ඔය කේන්දර ප්‍රශ්න බලපානව ද ?

එහෙම නං ලව් කරන කාලෙ උනත් ඕක බලපාන්න බැයිද ?

පෝරුවෙ නැගල බැන්දට පස්සෙ ඉඳං ද ඔය ග්‍රහලෝක වල බලපෑම එන්න ගන්නෙ ?

අපේ අයිය බඳින්න යද්දි බලපු එකා ගැලපෙන්නෙ නෑ කියල ලෙඩේ දැම්ම, පස්සෙ ගැලපෙනව කියන එකෙක් ව හොයාගෙන , උගෙං බලෝල ගෙදරට පෙන්නල බැන්ද, තාම නං අව්ලක් නෑ, අවුරුදු 15 ක් වගේ බැඳල

