කේන්දර අවුල් කියලා ඒත් marry කරලා සතුටින් ඉන්න අය

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ඇත්තටම බඳිනව කියන්නෙ මොකක්ද ජෝතිශ්‍යට අනුව?
    විවාහය ලියාපදිංචි කරන එකද?
    එක ගෙදරක ඉන්න එකද?
    Daily ඩිස්ටිඩිඩින් කරන එකද? 😂
    නැත්තම් පෝරුවෙ නග්ගල අෂ්ටක කියල ඒ චාරිත්‍ර කරන එකද?

    හොඳ ප්‍රශ්නයක් බං
    කේන්දර ගැලපෙන්නෙ නැති උං දෙන්නෙක් එක ගෙදර ජීවත් උනොත් (ලිවිං ටුගෙද) ඔය කේන්දර ප්‍රශ්න බලපානව ද ? :confused:
    එහෙම නං ලව් කරන කාලෙ උනත් ඕක බලපාන්න බැයිද ? :nerd:
    පෝරුවෙ නැගල බැන්දට පස්සෙ ඉඳං ද ඔය ග්‍රහලෝක වල බලපෑම එන්න ගන්නෙ ? :eek:

    අපේ අයිය බඳින්න යද්දි බලපු එකා ගැලපෙන්නෙ නෑ කියල ලෙඩේ දැම්ම, පස්සෙ ගැලපෙනව කියන එකෙක් ව හොයාගෙන , උගෙං බලෝල ගෙදරට පෙන්නල බැන්ද, තාම නං අව්ලක් නෑ, අවුරුදු 15 ක් වගේ බැඳල
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    මෙහෙමයි සීන් එක
    මුලින්ම කියන්නම් මම ලොවෙත් කේන්දර විශ්වාස නොකරපු එකෙක්. එක සිද්ධියක් නිසා කේන්දරේ පිච්චුවා

    දැන් ටිකක් විද්‍යාත්මක විදියට (සැහෙන්න සංඛ්‍යාන පැත්තත් එක්ක) කෙන්දරේ ගැන අධ්‍යයන පාරක් යනවා
    ටිකක් විතර දැනුවත්. හැබැයි තව මහමෙරක් තියේ හදාරන්න

    ඔයාගේ කෙන්දරේ දශමෙටම , උපන් වෙලාවට ගැලපුවොත් 80%වත් අවම ඇත්ත සිද්දේ කියන්න පුළුවන්
    උදාහරණයක් ගම්මු හරියට බලලා (මම කියන්නේ හරියට හදපු කෙන්දර දෙකක් ) අසුබයි කිව්වා කියලා
    එතැනදි ඒ දෙන්නා පවුල් කනවා වෙන්න පුළුවන් මචං සතුටින්
    හැබැයි දුක කියන දේ ලැබෙනවා වෙන්න පුළුවන් වෙන විදියට
    උදා - දරුවෝ නැති, කෙනෙක් ලෙඩ වීම, සල්ලි නැති වීම, වෙන යම් දෙයක් නිසා වෙන පීඩන

    පොරොන්දම් විස්සක් තියේ දැනුවත්ව හදාරලා - (නැකත්,ගණ, මහේන්ද්‍ර,ස්ත්‍රි දිර්ඝ, යෝනි, රාශි.......... වගේ)

    දෙන්න එකට ඉන්නවා කියන දෙයින් කෙන්දර බොරු කියලා කියන්න බැ මචං. ගලපන්න තියෙන පොරොන්දම් සෙට් එකක් තියේ. ඒවායින් වෙන වෙනම කියවෙන දේවල් සෙට් එකකුත් තියේ. පොල්ලෙන් ගැහුවා වගේ එයාලා සතුටින් කේන්දර බොරු කියන්න බැ හරියට දශමෙට බලලා කියපු අනාවැකියකින් නම්

    (මේ දේවල් කිව්ව මන් කෙල පැමිණියෙක් නෙමේ මෙකේ. හැබැයි ආසාවට ටික ටික හදාරණවා)
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    කේන්දර අවුල් තියං බැදලා ඔ්න් ඩිවෝස් උනා.
    කේන්දර අවුලක් ‌‌‌‌‌nemei, Un dennage awulak
    හැමදේටම කේන්දරේ ගැනම හිතන්න ඇැඩික්ට් වෙන්න ඕනේ නෑ
    එක නිකන් අනාවැකියක් වගේ තියාගෙන තමන්ගේ ජීවිතේ දේවල් (ව්‍යාපාර, අධ්‍යාපනය, ඉඩකම් , යානවාහන වගේ දේවල්) සමෘදිමත් කර ගන්න පාවිච්චි කරන්න. එච්චරයි.
    ඒක මත්තෙම වැලපෙන එකා පිස්සෙක්
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Kedanra hariyata match wela, eva hariyatama hari nam, loke diyunuma rata lankawa.
    Owa patta boru bang. Hudekma business ekak witharai.
     

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    ඕව දැන් කාලේ බලන්න එපා බං.. ඔය jokes වලට මැරෙන්න අරින්න කාලේ හරි.

    ගෙදරින් වද දෙනව නම් බලන්න කියලා අහන්න මේ ලෝකේ ඉන්න ඉතුරු 99.9% population (everywhere except siri lanka) එකම ඕවා බලලා ද බඳින්නේ කියලා...

    Just my personal opinion..
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මැරි කරලා සතුටින් ඉන්නවා කියලා දෙයක් නෑ බන්.
    කෙන්දර නොගැලපෙන උන් මැරි කරලා වලි දාගත්තාම, ඒක කෙන්දරේ පිටින් දාල හිත හදාගන්නවා
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    Marry karala athatama sathutin inna puluwanda kiyala hitana mama
    1628356968524.png
     
    • Haha
    Reactions: animation

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    තමන්ගේ ජිවිතේ තීරණ ගන්න කේන්දර කාරයකුට බාරදෙන්න් නම් ඉතින්.......
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කේන්දර බලලා ගැලපිලා බැන්ඳත් නොගැලපිලා බැන්දත් වෙන මගුලක් වෙන්නෙ එක එකාගේ කර ශක්තිය අනුවයි
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    බැලුවෙ නෑ බං, දුප්පත් රටවල gon part ඕවා
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    bike padinne nathnam..wahanayak thibunath maha loku high speed unak nathnam..manussakamen jiwath wenawanam..kendara balapanne nathi tharam..down to the ground jiwath wenna dannawanam...kellawa balance karanna dannawanam..third eye wisdom thiyenawanam..no worries...ehema nathnam paradai kendareta ..
     
    • Love
    Reactions: animation